෴.:EK පික්චර් පිස්සෝ:.෴

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට මෙයාව අල්ලන්නෑ බන්. :rolleyes:

    miley-twerk-chicken.gif
    මී ටූ මචන්
    ගතියක් නැහැ සින්ග් කරනවා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    STFU u MF. :frown::frown: Tamil sucker :frown:

    රිදිලා..:P:P:P
    අඩාගෙන දුවගෙන ඇවිත්...
    ඇත්ත කිව්වේ බන්..
    මම ලස්සන එකීට ලස්සනයි කියනවා..:dull::dull:
    නැති එකී ඉතින් නෑ මොනවා කරන්නද?:growl::growl:
    වචන පාවිච්චි කරද්දි ඔයිට වඩා සැලකිලිමත් වෙයන්...:frown:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    රිදිලා..:P:P:P
    අඩාගෙන දුවගෙන ඇවිත්...
    ඇත්ත කිව්වේ බන්..
    මම ලස්සන එකීට ලස්සනයි කියනවා..:dull::dull:
    නැති එකී ඉතින් නෑ මොනවා කරන්නද?:growl::growl:
    වචන පාවිච්චි කරද්දි ඔයිට වඩා සැලකිලිමත් වෙයන්...:frown:

    riduna thama ban :(
    eya patta sweet ne ban ohoma kiyanna epa yako :no::growl::(
    man uba quote karapu eka poddak edit kala sara wadiy kiyala hithala :P yaka nagga para ehema kiuwe ;)
    ube mara taste ekak ban thiyenne :dull::dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    riduna thama ban :(
    eya patta sweet ne ban ohoma kiyanna epa yako :no::growl::(
    man uba quote karapu eka poddak edit kala sara wadiy kiyala hithala :P yaka nagga para ehema kiuwe ;)
    ube mara taste ekak ban thiyenne :dull::dull:

    එක එකාගෙ ටේස්ට් එක වෙනස්නෙ බන්...:rolleyes::rolleyes:
    අර ඒක් විලන් එකේ එහෙම බලපන්කෝ නිකන් මොකක්දෝ වගේ ඒකයි එහෙම කිව්වේ..:dull::dull:
    මම හිතුවේ නෑ මේකට ඔච්චර කට්ටිය හිත රිදව ගනී කියලා...:rofl::rofl:
    සොරි සොරි මම ප්‍රසිද්දියේ සමාව ඉල්ලනවා..:P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    එක එකාගෙ ටේස්ට් එක වෙනස්නෙ බන්...:rolleyes::rolleyes:
    අර ඒක් විලන් එකේ එහෙම බලපන්කෝ නිකන් මොකක්දෝ වගේ ඒකයි එහෙම කිව්වේ..:dull::dull:
    මම හිතුවේ නෑ මේකට ඔච්චර කට්ටිය හිත රිදව ගනී කියලා...:rofl::rofl:
    සොරි සොරි මම ප්‍රසිද්දියේ සමාව ඉල්ලනවා..:P

    :P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මේ දවස් ටිකේ එලකිරි එන්න හිතෙන්නේ නෑ බන්...
    දාන දාන හැම ත්‍රෙඩ් එකම වගේ චන්දෙ ගැන එපා වෙනවා..:growl:
    ඔව් බන් ඊයෙ ඉඳලා එළකිරි එක අනිත් පැත්ත ගැහිලා මේ චන්ද ඉවර වෙනකම් ඔහොම තමයි මහින්ද දින්නම සේරම ආයෙත් ඉවරයි
    7.gif
    පුළුවන් හැම වෙලාවකම ත්‍රෙඩ් එකට වරෙන්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් බන් ඊයෙ ඉඳලා එළකිරි එක අනිත් පැත්ත ගැහිලා මේ චන්ද ඉවර වෙනකම් ඔහොම තමයි මහින්ද දින්නම සේරම ආයෙත් ඉවරයි
    7.gif
    පුළුවන් හැම වෙලාවකම ත්‍රෙඩ් එකට වරෙන්

    එනවා එනවා මචන්...:yes:
    ෆිල්ම් එකක් ගැන නිලියක් ගැන කතා කරන්නෙ නැතිව නිකන් මොකක්දෝ වගේ දැන්..:baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් බන් ඊයෙ ඉඳලා එළකිරි එක අනිත් පැත්ත ගැහිලා මේ චන්ද ඉවර වෙනකම් ඔහොම තමයි මහින්ද දින්නම සේරම ආයෙත් ඉවරයි
    7.gif
    පුළුවන් හැම වෙලාවකම ත්‍රෙඩ් එකට වරෙන්

    man nam machn thread eke innawa hamatissema :) meke ewun Tamil ewama dana nisa epa wela inne :dull::oo:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ado me mn ahannamai hitiye.
    ubala film kaapralane itn.
    mata menna me film eka hoyala denna pluwanda?

    man nama danne na ekai ubalagen ahanne :P

    me film eka patan ganne podi lamek gen.
    e lamaya podi kolla kale wena loku mansion ekakata ynwa.e lamayage uncle knk ekka wage yanne.e yanne nm wadakata wenna one :P
    koma hari ehe inne podi ganu lamekui e ganu lamayage aachchi.
    koma hari kolla podi kale idanma ara ganu lamaya ekka fit wenawa.
    meke podi deyak thiyenwa.film eke piano play karana seen tikak thiyenwa.
    ara granny me lamayata e gdra enna gaga e lamayata wikara adum anda anda pissu karnwa.
    koma hari arun denna loku wela set wenwa.
    ade meka danna ekek innwa nm kiypn :D
    mn kaalek idan hoyanne.romance movie ekak :)
     
    donkosala කියයි මචන්:yes:...ඌ නොබලපු ෆිල්ම් එකක් නෑද කොහෙද?:oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    man nam machn thread eke innawa hamatissema :) meke ewun Tamil ewama dana nisa epa wela inne :dull::oo:

    ඉතින් අනිත් උන් හින්දි ඉන්ග්‍රීසි එව්වා දානකන් බලන් ඉන්නේ නැතිව උබලා දාපල්ලකෝ...එතකොට අනිත් උනුත් එව්වා ගැන කතා වෙයි..:angry: