apo shaminda eranga nm melo rahak na bn
lakmal nm eeta wada sahenna hodai.
මහරූෆ්ට මොකෝ බන් උනේ....ඌ ඉස්සර පට්ටෙට වැඩ පෙන්නුවනේ..

apo shaminda eranga nm melo rahak na bn
lakmal nm eeta wada sahenna hodai.

ow eka aththa.Fernando neme moka unath mama kiyanna 145+ danna puluwan bowlers la inna one Ausi waladi.ea naththath kohe unath.nathnan wenne Kule wage 125+ dana bowlers la dala amabanata kanna wena ekadan kule wage swing bowlers lata ambarenne na issara wage.speed+line+length thamai wadagath dan modern cricket walata
![]()
මහරූෆ්ට මොකෝ බන් උනේ....ඌ ඉස්සර පට්ටෙට වැඩ පෙන්නුවනේ..![]()
ooth injured wela team eken eliyata watunata passe aye enna bari una athulata.
ugeth speed na.bt variation thiynwa.

dammika prasada,shaminda eranga melo rahak na![]()

ඇයි බන් ධම්මික ප්රසාද් හොද නැත්තේ...
ඌ හොදට බෝල් දානවනේ..අනික ඌ 140 පන්නලාත් දානවා..
ඇටෑකින් බෝලර් කෙනෙක් විදිහට ඌ හොදයි..
උබලා කතා උන විදිහට දිල්හාරයාව නම් අරගෙන වැඩක් නෑ වගේ තමයි මචෝ..
ඒත් දිල්හාරයා දාපු බෝල දෙකක් මගේ ජීවිත කාලෙටම අමතක වෙන එකක් නෑ...
ඒ මොනවද කියලා අනුමාන කරන්න පුලුවන්ද?![]()

dilharage hoda ball thibba bn.uge placing kachal.
oka swing ekath ekka patta ball danne kelinma aruge bat ekata
na bn ehema na mathakaayak na...
oka ball karaddi wadiyenma karanne oota banina ekane itn![]()

සිරාවටම මචන් ඕකා වැඩිපුරම බැනුම් අහන්න ඇත්තේ අර ලන්කාවේ තිබ්බ පලවෙනි ටී20 මැච් එකේ නාපු දවසේ වෙන්න ඇති..![]()

oka match keeyak nm kawada bn![]()

uge gedatta yanna harenna thiyena handiyata kiyanne no ball junction kiyalalu...![]()

ඇයි බන් ධම්මික ප්රසාද් හොද නැත්තේ...
ඌ හොදට බෝල් දානවනේ..අනික ඌ 140 පන්නලාත් දානවා..
ඇටෑකින් බෝලර් කෙනෙක් විදිහට ඌ හොදයි..
උබලා කතා උන විදිහට දිල්හාරයාව නම් අරගෙන වැඩක් නෑ වගේ තමයි මචෝ..
ඒත් දිල්හාරයා දාපු බෝල දෙකක් මගේ ජීවිත කාලෙටම අමතක වෙන එකක් නෑ...
ඒ මොනවද කියලා අනුමාන කරන්න පුලුවන්ද?![]()
eng vs sl match eke playing XI athule thirimannai thrangai sure innawa athi
unwa practice match walata dala nane (A team eke)

uge gedatta yanna harenna thiyena handiyata kiyanne no ball junction kiyalalu...![]()

2003 wc eke wi match eke sarvan ta oluwata dapu ball eka.2007 wc eke england ekka match eke final ball eka wicket eka gatt ranjith modaya wage kagapau
ඇයි බන් ධම්මික ප්රසාද් හොද නැත්තේ...
ඌ හොදට බෝල් දානවනේ..අනික ඌ 140 පන්නලාත් දානවා..
ඇටෑකින් බෝලර් කෙනෙක් විදිහට ඌ හොදයි..
උබලා කතා උන විදිහට දිල්හාරයාව නම් අරගෙන වැඩක් නෑ වගේ තමයි මචෝ..
ඒත් දිල්හාරයා දාපු බෝල දෙකක් මගේ ජීවිත කාලෙටම අමතක වෙන එකක් නෑ...
ඒ මොනවද කියලා අනුමාන කරන්න පුලුවන්ද?![]()
nathnam 2007 wc ind match eke sachinta dapu ball eka. 2001 eng tour eke test match ekedi slow ball ekak dala vaughan wa gaththa ball eka .eke suddo hithuwa vaughan buruwa wage kiyla bt split finger slow eka sakala screen eke passe godak applause karana suddo