෴.:EK පික්චර් පිස්සෝ:.෴

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    donkosala කියයි මචන්:yes:...ඌ නොබලපු ෆිල්ම් එකක් නෑද කොහෙද?:oo:

    mn kiyala thiyena eka therenawa neda bn :baffled:
    man itn sahena amaruwen ubalata therena widiyata damme.eth mata sure na ubalta therei kiyala.:dull:
    meka hadda parana film ekak neme.bt meka rupawahiniye giya 5 parak withara issara.
    hariyakta balanna hambune na eth :(
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    mn kiyala thiyena eka therenawa neda bn :baffled:
    man itn sahena amaruwen ubalata therena widiyata damme.eth mata sure na ubalta therei kiyala.:dull:
    meka hadda parana film ekak neme.bt meka rupawahiniye giya 5 parak withara issara.
    hariyakta balanna hambune na eth :(

    සිරාවටම කියන්නේ මට කියලා තිබුනු එක තේරුනේ නෑද කොහෙද?:oo:සමහර විට මම ඒ ෆිල්ම් එක බලලා නැති නිසා වෙන්න ඇති.:rolleyes:
    බලමු අරයගෙනුත් අහලා...
    පොර අනිවා ඕක බලලා ඇති..:yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා


    සිරාවටම කියන්නේ මට කියලා තිබුනු එක තේරුනේ නෑද කොහෙද?:oo:සමහර විට මම ඒ ෆිල්ම් එක බලලා නැති නිසා වෙන්න ඇති.:rolleyes:
    බලමු අරයගෙනුත් අහලා...
    පොර අනිවා ඕක බලලා ඇති..:yes:

    :baffled::baffled:
    meka tv eketh giya sahena parak
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉතින් අනිත් උන් හින්දි ඉන්ග්‍රීසි එව්වා දානකන් බලන් ඉන්නේ නැතිව උබලා දාපල්ලකෝ...එතකොට අනිත් උනුත් එව්වා ගැන කතා වෙයි..:angry:

    ehema ba man Tamil ewuwa warjane karanawa :angry::angry::P
    echchara film gana kiyawanna man donkosala neme ban :dull::dull:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ado me mn ahannamai hitiye.
    ubala film kaapralane itn.
    mata menna me film eka hoyala denna pluwanda?

    man nama danne na ekai ubalagen ahanne :P

    me film eka patan ganne podi lamek gen.
    e lamaya podi kolla kale wena loku mansion ekakata ynwa.e lamayage uncle knk ekka wage yanne.e yanne nm wadakata wenna one :P
    koma hari ehe inne podi ganu lamekui e ganu lamayage aachchi.
    koma hari kolla podi kale idanma ara ganu lamaya ekka fit wenawa.
    meke podi deyak thiyenwa.film eke piano play karana seen tikak thiyenwa.
    ara granny me lamayata e gdra enna gaga e lamayata wikara adum anda anda pissu karnwa.
    koma hari arun denna loku wela set wenwa.
    ade meka danna ekek innwa nm kiypn :D
    mn kaalek idan hoyanne.romance movie ekak :)

    ade kawruth nadda me film eka dannnaaaaa :dull::dull:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    q9Ptrm.jpg


    7/10
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඒකනේ බන්..වෙනදා එන උන් අද නෑනේ:oo:...අද නැත්නම් හෙට හරි උන් එයිනේ...ඉවසලා ඉදපන්..:rolleyes:

    Elakiri 1ka epa wenawa bn MR vs MITHri reddak hinda :growl: ada dawsama owamai
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    එනවා එනවා මචන්...:yes:
    ෆිල්ම් එකක් ගැන නිලියක් ගැන කතා කරන්නෙ නැතිව නිකන් මොකක්දෝ වගේ දැන්..:baffled:
    නිලියො ගැන වැඩිය කතා කරන එකක්
    නළුවන්ට කරන නින්දාවක්
    :lol:
    සිංහල ෆිල්ම් ගැන කතාවක් නැද්ද ලොවෙත්