machan loku udawwak...reply me soon....

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    machn koheda hospital eka
    ගස්ලබු කොල මටත් දුන්න බන්
    කොලබ හරි idh හරි අරන් පලයන් කෙල්ලව , නැත්තම් කළුබෝවිල
    මටත් ඩෙංගු හදුනා බන්. එත් මම එහෙම උපදෙසක් දෙන්න දන්නේ නැහැ. හොදට ඇගට හයය එන ජාති කන්න බොන්න දීපන්. බය නොවී ඉදපන් අඩුවෙලා වැඩි වෙනවා. ලග එක්කෙනෙක් ඉන්නව ඇතිනේද?
    මගෙත් 10000 වෙනකම් අඩු උනා. මැනලා බොන්න දෙන්න කියන ඒවා හරියට කරපන්.
    :yes::yes::yes:
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    මම බෙනා;17414429 said:
    pelak aya hondai kiynawa,pelak aya narakai kiyanwa (batahira waidaya waru)

    baya wenda epa eyata ikmanta saneepa wenwa
    budu saranai

    machan mama doctor kenekta katha kala. gaslabu kola dunnama hepatities wage enna puluwanlu.

    eya kiwwe input and output water level eka thamai balanna oni kiyala. mama ahapu widiyata output > input kiyanne saniap wena pattalu. meyageth dan ehema thiyanne. eka nisa mama thawa tikak balannam.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හොස්පිටල් එකෙන් ලෙඩා ගැන බලනවා අඩුයි කියලා ත්රුනොත් කොලබ අරණ යන්න. මොකද මම හෝමාගම දවස් 3ක් හිටිය මගෙන් ලේ වත් ගත්තේ නැහැ. මට අමාරු උනේ එකෙන්.

    බය නොවී ඉන්න.
    බුදුසරණයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    machan mama doctor kenekta katha kala. gaslabu kola dunnama hepatities wage enna puluwanlu.

    eya kiwwe input and output water level eka thamai balanna oni kiyala. mama ahapu widiyata output > input kiyanne saniap wena pattalu. meyageth dan ehema thiyanne. eka nisa mama thawa tikak balannam.

    ඔව් මචං ඕවගේ දෙපැත්තක් තියනවා හොස්පිටල් එක මොකද්ද/? පොඩි පොඩි ඒවගේ නම් තියන් ඉන්න එපා. ප්‍රදාන එකකට අරන් පලයන්
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    baya wenna epa machang :D man adunana kenek ge 9000 bassa eth awulak wune na :D

    wathura bonna dipan :D ewa api kiyanna one na ne hospital eken karai :D

    ikman suwaya pathanawa :D
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    gemak na
    gaslabu seen karanna yanna epa
    Asiri hospital eke nawattapan adama
    eeta passe un patient wa danawa ICU ekata, eke dawas 4k witara hitiyama hari
    gedara enna puluwan.
    ape mother tat hadila gemak natuwa saneepa una
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    ඔව් මචං ඕවගේ දෙපැත්තක් තියනවා හොස්පිටල් එක මොකද්ද/? පොඩි පොඩි ඒවගේ නම් තියන් ඉන්න එපා. ප්‍රදාන එකකට අරන් පලයන්

    machan panadura hospital eke inne. eyala hodata balanawa. and she is also a medical student. doctorsla hodata balanawa eka nisa.

    medical facutly ekedi maduruwo kala thama oka hadune. lamai hena godak asneepa welalu.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    macho mona hospitalda?mat ehema ahala tiyanawa gaslabu cn 1.
    green apple juice nam platelet wadi wenawa.
    doctersla karana dee tama macho.hospital eka pm ekakwat dapan macho.man meddek.teaching ekak nam ape ekekutawat kiyannam
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,914
    24,301
    113
    tracing Geo-location.. ... ...
    ape ammatath haduna.. mamath oya wagema baya una ban.. mata godak help kala maxboysl.... gaslabu kola wade hodai lu. karala balala nam na. inne hoda hospital ekaka nam baya wenna epa. puluwan tharam rest karawanna. baya wenna epa machan.. ikman suwaya pathanawa..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    machan matat unak awilla 2009 wage oka bassa 20katada koheda
    awlk naha machan
    oka hadunama kiyanne machan wadiya mahansi wennepa kyala
    kisi bayak wennepa machan budunge saranin kellata sanipa wenawa ikmanata
    baya nowi idapan
    waythura bonna kiyapan
    kanna kiyapan palenna