machn koheda hospital eka
ගස්ලබු කොල මටත් දුන්න බන්
කොලබ හරි idh හරි අරන් පලයන් කෙල්ලව , නැත්තම් කළුබෝවිල
මටත් ඩෙංගු හදුනා බන්. එත් මම එහෙම උපදෙසක් දෙන්න දන්නේ නැහැ. හොදට ඇගට හයය එන ජාති කන්න බොන්න දීපන්. බය නොවී ඉදපන් අඩුවෙලා වැඩි වෙනවා. ලග එක්කෙනෙක් ඉන්නව ඇතිනේද?
මගෙත් 10000 වෙනකම් අඩු උනා. මැනලා බොන්න දෙන්න කියන ඒවා හරියට කරපන්.



man adunana kenek ge 9000 bassa eth awulak wune na 