මහින්දව යුධ අධිකරණයට ගෙනයනවා ............

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය දන්නේ උබත්. බොරුවට නොදන්නවා වගේ බයිලා කියනවා. දැන් කියහන්කො, mass genocide එක (අනුකම්පා කරන්න මම මේකේ සින්හල වචනේ නම් දන්නේ නැ. ) වෙනකොට මිලසොවික් පාලනය හො පාලකයා කියාගෙන හිටියේ සර්බියාවෙද? බොස්නියාවද? මැසඩොනියාවේද? ක්‍රෝඉශියාවේද? නඇත්තම් ෆොර්මර් යුගොස්ලොවියාවේද? කියලා. ඊට පස්සේ කල්පනා කරපන් ජෙනසයිඩ් එක වෙච්ච අවුරුද්ද සහා නඩු අහපු කාලේ වෙනකොට රටවල් කීයක් බෙදුනද කියලා. දැන් කියහන්කො කොහොමද මේ ප්‍රශ්නේ ඩොමැස්ටික් වෙන්නේ කියලා. මම මුලින්ම කිව්වේ ඒකයි. ජනනායකයෙක් ජාත්යන්තර අදිකරනයකට අරන් යන්න පුලුවන් රටවල් දෙකක් හො වැඩි ගනනක් අත ඇති වෙන යුද අපරාද හො මානව හිමිකම් කඩකිරීම් සදහා. දැන් මට අන්තිම පාරට කියහන් මහින්ද ඔය කියන විදුලි පුටුවට ගෙනියන්න කොයි රටත් එක්කද යුද්ද කරලා මිනිස්සු මැරුවේ???? දැන් උබ මොන ලබ්බකටද මෙතනට මිලසොවික් මහින්දට සමාන කලේ? ඔන් මම නම් නෙමෙයි මහින්දයි මිලසොවිකුයු එක බෙන්ච් එකේ තිබ්බේ.. :P:P:P:P:rofl::rofl::rofl:

    හරි මිලසොවික් පැත්තකට දාමු විකිය කියන විදියට ජ්‍යත්‍යන්තර හරි අභ්‍යන්තර හරි ඕනෙම කේස් එකක් යුධ අධීකරනෙට ‍ගේන්න පුලුවන්.

    Article 8 defines war crimes depending on whether an armed conflict is either international (which generally means it is fought between states) or non-international (which generally means that it is fought between non-state actors, such as rebel groups, or between a state and such non-state actors). In total there are 74 war crimes listed in article 8.[64] The most serious crimes, however, are those that constitute either grave breaches of the Geneva Conventions of 1949, which only apply to international conflicts,[64] and serious violations of article 3 common to the Geneva Conventions of 1949, which apply to non-international conflicts

    දැන් මොකෝ කියන්නේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :D:D මිල්සොවික්
    බොස්නියන් කාරයන්ව කොච්චර මැරුවද???
    සහන සේවා නිලදරින්ව පවා මැරුවා
    සොරන් සිලීක කියනඑකත් එක්ක එකතු වෙලා.

    මිලෙසොවික්ව යුධාධිකරනෙ අරන් ගියෙ කොහොමැයි?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ යකට රට අබ්යත‍්රයෙයු, ජාත්යන්තරයි කියන දෙක පටලවගෙන. හොදම උදා හරනේ ඉන්දියාවේ මොඩි මුස්ලිම් එවුන්ව මැරුවා රට ඇතුලේ. කො පොරව ජාත්යන්තර උසාවි ගෙනිච්චද? වීසා රිජෙක්ට් කලා යුඇස් වලට. දැන් අගමැති උනාම ඒකත් හරි.

    ඒවා කොහොමද ඔප්පු කරන්නේ? මෝදි කඩුවක් අරන් ගිහින් කැපුවයි කියන්නද? නිකන් බබා වෙන්න එපා. මහින්දයාට නන් කෙලින්ම හමුදාවට ඕඩර් කළා කියල හරි කියන්න පුලුවන්.ඒ මිනිහා සේනාධිනායක නිසා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හරි මිලසොවික් පැත්තකට දාමු විකිය කියන විදියට ජ්‍යත්‍යන්තර හරි අභ්‍යන්තර හරි ඕනෙම කේස් එකක් යුධ අධීකරනෙට ‍ගේන්න පුලුවන්.

    දැන් මොකෝ කියන්නේ?

    විකිය දන්න බම්බුව. ගේන්න පුලුවන්මයි කියමුකො. දැන් කවුද පැමිනිලිකාර පාර්ශවය. කොටි ඩැස්පොරාවද? රටක නායකයෙක් යුද අපරාදවලට ජාත්යන්තර උසාවි ගෙන්නන්න බැ බන් වරෙන්තු නිකුත් කරලා කසිප්පු කාරයො අල්ලනවා වගේ. මේ කේස් එක සම්මතකරගන්න පන්ච මහා බලවතුන් කියන සැට් එක ඊට කලින් වෙන වෙනම හො එක්ව ආර්තික සම්බාදක දාන්න ඔනේ තවමත් විත්තිකාර නායකයා බලේ ඉන්නවා නම්. එතකොටයි ඇතුලෙන් ජනමතයක් ගොඩ නැගෙන්නේ පාලනය වෙනස් කරවන්න. එහෙම නැත්තම් ලොක සාමයට තර්ජනයක් වෙන නියස්ටික අවි, ජීව අවි ඔය වගේ තුප්පයි වැඩක් ඇතුලේ වෙන්න ඔනේ. ඉරානෙට උනේ ඒක. සැන්ක්ශන් ආවා පොලිමට. අපේ රට ඇතුලේ හදිස්සියට හයිඩ්‍රජන් බැලුමක්වත් තියනවද පාර්ටියකට ගන්න. එහෙව් එකේ යුඇන් උන් අහවල් ලබ්බක් මේකේ තියනවා කියන්නද? කොටින්ම මේ සා විශාල නම් ඔය විදුලිපුටු කේස් එක කීයටවත් මහින්දට වීසා ෆ්හෙනවද බන් ඇමෙරිකන් උන්. ඒකම කල්පනා කරහන්කො. ඇමෙරිකාවට මෙයා යන්නේ උන්නු හිටපු ගමන්. රටේ අගමැති බේත් ගන්නේ ඇමෙරිකාවේන්. උබ හිතනවද ඔය ජිනීවා යක ඔය කියන තරම් කලු නම් මේවා මෙහෙම වෙයි කියලා. බිල්ලා කියන්නේ ඔකට. නෙල්සන් මැන්ඩෙලාට කාලයක් ඇමෙරිකාවට යාම තහනම් කලා. මොඩි අගමැතිට වීසා දුන්නේ නැ ඉස්සර. අන්න එහෙමයි ඔය බරපතල චොදනා තියන උන්ට සලකන්නේ. මේ ආන්ඩුව කෙන්ද කන්ද කරනවා චන්ද ගන්න. උබලට තෙරෙන්නේ නැ වැඩේ. මෙයාට කියන්නේ යුඇන් හියුමැන්ටේරියන් එකෙන් පරීක්ශනයක් පවත්වන්න, නැවත් පදින්චි කිරීම් කරන්න කියලා. ඔක තමා මේ බිල්ලා හැටියට මවන්නේ.
     
    • Like
    Reactions: topkollek

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒවා කොහොමද ඔප්පු කරන්නේ? මෝදි කඩුවක් අරන් ගිහින් කැපුවයි කියන්නද? නිකන් බබා වෙන්න එපා. මහින්දයාට නන් කෙලින්ම හමුදාවට ඕඩර් කළා කියල හරි කියන්න පුලුවන්.ඒ මිනිහා සේනාධිනායක නිසා.
    ඔප්පු වෙච්ච නිසා තමා බන් මොඩිට විසා දෙන්න බැ කිව්වේ හියුමැන්ටේරියන් කේස් කියලා. යකො. නිකන් ඉන්නේ, බලපන්කො පරන ආර්ටිකල් ගූගල් කරලා. ලොක ඉදිහාසේ පොඩ්ඩක් බලපන්. අපි ගොඩක් සන්කීර්නයි කියලා මේ දේශපාලන යක්කු මවන කතන්තර එහෙමම නැ බන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විකිය දන්න බම්බුව. ගේන්න පුලුවන්මයි කියමුකො. දැන් කවුද පැමිනිලිකාර පාර්ශවය. කොටි ඩැස්පොරාවද? රටක නායකයෙක් යුද අපරාදවලට ජාත්යන්තර උසාවි ගෙන්නන්න බැ බන් වරෙන්තු නිකුත් කරලා කසිප්පු කාරයො අල්ලනවා වගේ. මේ කේස් එක සම්මතකරගන්න පන්ච මහා බලවතුන් කියන සැට් එක ඊට කලින් වෙන වෙනම හො එක්ව ආර්තික සම්බාදක දාන්න ඔනේ තවමත් විත්තිකාර නායකයා බලේ ඉන්නවා නම්. එතකොටයි ඇතුලෙන් ජනමතයක් ගොඩ නැගෙන්නේ පාලනය වෙනස් කරවන්න. එහෙම නැත්තම් ලොක සාමයට තර්ජනයක් වෙන නියස්ටික අවි, ජීව අවි ඔය වගේ තුප්පයි වැඩක් ඇතුලේ වෙන්න ඔනේ. ඉරානෙට උනේ ඒක. සැන්ක්ශන් ආවා පොලිමට. අපේ රට ඇතුලේ හදිස්සියට හයිඩ්‍රජන් බැලුමක්වත් තියනවද පාර්ටියකට ගන්න. එහෙව් එකේ යුඇන් උන් අහවල් ලබ්බක් මේකේ තියනවා කියන්නද? කොටින්ම මේ සා විශාල නම් ඔය විදුලිපුටු කේස් එක කීයටවත් මහින්දට වීසා ෆ්හෙනවද බන් ඇමෙරිකන් උන්. ඒකම කල්පනා කරහන්කො. ඇමෙරිකාවට මෙයා යන්නේ උන්නු හිටපු ගමන්. රටේ අගමැති බේත් ගන්නේ ඇමෙරිකාවේන්. උබ හිතනවද ඔය ජිනීවා යක ඔය කියන තරම් කලු නම් මේවා මෙහෙම වෙයි කියලා. බිල්ලා කියන්නේ ඔකට. නෙල්සන් මැන්ඩෙලාට කාලයක් ඇමෙරිකාවට යාම තහනම් කලා. මොඩි අගමැතිට වීසා දුන්නේ නැ ඉස්සර. අන්න එහෙමයි ඔය බරපතල චොදනා තියන උන්ට සලකන්නේ. මේ ආන්ඩුව කෙන්ද කන්ද කරනවා චන්ද ගන්න. උබලට තෙරෙන්නේ නැ වැඩේ. මෙයාට කියන්නේ යුඇන් හියුමැන්ටේරියන් එකෙන් පරීක්ශනයක් පවත්වන්න, නැවත් පදින්චි කිරීම් කරන්න කියලා. ඔක තමා මේ බිල්ලා හැටියට මවන්නේ.

    ගේන්න පුලුවන් තමා. ඒ ඔය කියන මහා බලවතුන් කැමති උනොත්. අනික මහා බලවතුන් කැමති උනොත් තමා සම්බාධක දාන්න පුලුවන්. මහින්දයා ‍බේරිලා ඉන්නේ ඔය මහා බලවතුන් 2ක් මිනිහාගෙ පැත්තේ නිසා. ‍කොහොමහරි වරෙන්තු දුන්නොත් මහින්ද‍යා පිටරටකට ගියොත් අල්ලන්න පුලුවන්. තමා ව‍රෙන්තු දාලා නෑ. ‍වරෙන්තු දාන්න තමා මේ යුඇන් හියුමැන්ටේරියන් එකෙන් පරීක්ශනයක් පවත්වන්න කියලා ඉල්ලන්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔප්පු වෙච්ච නිසා තමා බන් මොඩිට විසා දෙන්න බැ කිව්වේ හියුමැන්ටේරියන් කේස් කියලා. යකො. නිකන් ඉන්නේ, බලපන්කො පරන ආර්ටිකල් ගූගල් කරලා. ලොක ඉදිහාසේ පොඩ්ඩක් බලපන්. අපි ගොඩක් සන්කීර්නයි කියලා මේ දේශපාලන යක්කු මවන කතන්තර එහෙමම නැ බන්.

    ඔප්පු කරල නෑ. ඔප්පු උනානන් මෝඩි ඉන්න ඔිනි හිරේ නේ ඔියි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එක දිගට කාලයක් තිස්සේ විශ්වාස කරන්න බැරි දේවල් අහ අහා හිටපු මිනිස්සුන්ට එක පාරට වෙනසක් වෙච්ච ගමන් හිතෙනවා මේ දේ හරියි කියල ! එත් ඇත්තටම බැලුවොත් අපි රැවටිලා !
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,851
    1
    58,109
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යුධ අධිකරණයට ගෙනිච්ච කියල මොනව වෙන්නද? අධිකරණයක් කියන්නෙ නීතිය යුක්තිය ඉටුකරන තැනක් නෙ. චන්දයක් කිට්ටු වෙනකොට මෑන්ට විදුලි පුටු, විජාතික කුමන්ත්‍රණ, ඩොලර් ඔක්කොම මතක් වෙනව. චන්දෙන් පස්සෙ ඒව මතකත් නැහැ, චන්දෙ දුන්නු උන් මතකත් නැහැ. :growl:
     
    neha_lol

    Member
    Nov 24, 2014
    47
    4
    0
    XdEMPV8.jpg
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ජනාධිපතිවරණය පැරදුනාම මහින්දව යුධ අධිකරණයට ගෙනයනවා - සුරේන් සුරේනද්‍රන්(වීඩියෝ)

    එළඹෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද පරාජය වුවහොත් ඔහු හේග් නුවර යුධ අධිකරණයට ගෙන යන බව ගෝලිය දෙමළ සංවිධානයේ සුරේන් සුරේන්ද්‍රන් පැවසීය. ඔහු මේ බව පැවසුවේ අල්ජසිීරා රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. ජනාධිපතිවරයා රාජ්‍ය නායකත්වයෙන් ඉවත් කල පසු යුධ අධිකරණයට රැගෙන යා හැකි බව ඔහු පැවසීය. මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි රජිව් විජේසිංහ මහතා පැවසුවේ සුරේන් සුරේන්ද්‍රන් එසේ පැවසූ විට ලංකාවේ ජනතාව මහින්දට ඡන්දය දෙන බවත් එමනිසා මෙම ජනාධිපතිවරණය අවස්ථාවේ මෙවැනි දේ නොකියා නිශ්ශබ්දව සිටින ලෙසත්ය. මෙයට සහභාගී වී සිටි එජාපයේ හර්ෂ සිල්වා මහතා අල්ජසීරා රූපවාහිනිය අමතා පැවසුවේ ලංකාවේ අධිකරණය දේශපාලණිකරණය වී ඇති බවයි. හර්ෂද සිල්වා මහතා මෙන්ම රජීව් විජේසිංහ මහතා යුද්ධය නිම කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුති කල අතර ඔහු ඇත්තටම ජනප්‍රිය බවද ප්‍රකාශ කළේය. එම වීඩියෝව පහත දැක්වෙයි

    https://www.youtube.com/watch?v=eZRGEnAunm0

    රජිව් විජේසිංහ කියන්නේ ආණ්ඩුවේ එකෙක්..... දැන් ඕකත් මෛත්‍රී ට සයෝගය දෙනවා කියල කියන list එකේ ඉන්නවා..... එත්කොට් මු කියන්නේ සුරේන් "සුරේන්ද්‍රන් එසේ පැවසූ විට ලංකාවේ ජනතාව මහින්දට ඡන්දය දෙන බවත් එමනිසා මෙම ජනාධිපතිවරණය අවස්ථාවේ මෙවැනි දේ නොකියා නිශ්ශබ්දව සිටින ලෙසත්ය"............. මේක තමා කුමන්ත්‍රණය................ january 20 කිවා 21 පැන්නා ....

    තම බලය රැකගන්න සිය හතුරාගෙන් පවා උදව් ගන්න පීචන් රාජපක්ශලා

    මින් පසුව බැසිල් ගොඪා මෙතුමාව මරලා ගහක හැප්පුවා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ටැමිල් ඩයස්පෝරාව මහින්ද එනවට කැමතියි එක හින්දා අපි මෛත්‍රිට ඡන්දේ දෙනවා.
     
    idiamin

    Banned
    Nov 24, 2014
    39
    2
    0
    තෝ වගේ මෝඩ මූසලයෙක් ගොන් හරකෙක්

    ඔකා කරලා තියන වැඩවල හැටියට බඩ්ඩ යුද නෙමේ පශ්චාත් අදිකරනයට ගෙනියන්නයි ඔනේ සුනාමි හොරා

    Similar threads