ඔය දන්නේ උබත්. බොරුවට නොදන්නවා වගේ බයිලා කියනවා. දැන් කියහන්කො, mass genocide එක (අනුකම්පා කරන්න මම මේකේ සින්හල වචනේ නම් දන්නේ නැ. ) වෙනකොට මිලසොවික් පාලනය හො පාලකයා කියාගෙන හිටියේ සර්බියාවෙද? බොස්නියාවද? මැසඩොනියාවේද? ක්‍රෝඉශියාවේද? නඇත්තම් ෆොර්මර් යුගොස්ලොවියාවේද? කියලා. ඊට පස්සේ කල්පනා කරපන් ජෙනසයිඩ් එක වෙච්ච අවුරුද්ද සහා නඩු අහපු කාලේ වෙනකොට රටවල් කීයක් බෙදුනද කියලා. දැන් කියහන්කො කොහොමද මේ ප්‍රශ්නේ ඩොමැස්ටික් වෙන්නේ කියලා. මම මුලින්ම කිව්වේ ඒකයි. ජනනායකයෙක් ජාත්යන්තර අදිකරනයකට අරන් යන්න පුලුවන් රටවල් දෙකක් හො වැඩි ගනනක් අත ඇති වෙන යුද අපරාද හො මානව හිමිකම් කඩකිරීම් සදහා. දැන් මට අන්තිම පාරට කියහන් මහින්ද ඔය කියන විදුලි පුටුවට ගෙනියන්න කොයි රටත් එක්කද යුද්ද කරලා මිනිස්සු මැරුවේ???? දැන් උබ මොන ලබ්බකටද මෙතනට මිලසොවික් මහින්දට සමාන කලේ? ඔන් මම නම් නෙමෙයි මහින්දයි මිලසොවිකුයු එක බෙන්ච් එකේ තිබ්බේ..![]()
හරි මිලසොවික් පැත්තකට දාමු විකිය කියන විදියට ජ්‍යත්‍යන්තර හරි අභ්‍යන්තර හරි ඕනෙම කේස් එකක් යුධ අධීකරනෙට ගේන්න පුලුවන්.
Article 8 defines war crimes depending on whether an armed conflict is either international (which generally means it is fought between states) or non-international (which generally means that it is fought between non-state actors, such as rebel groups, or between a state and such non-state actors). In total there are 74 war crimes listed in article 8.[64] The most serious crimes, however, are those that constitute either grave breaches of the Geneva Conventions of 1949, which only apply to international conflicts,[64] and serious violations of article 3 common to the Geneva Conventions of 1949, which apply to non-international conflicts
දැන් මොකෝ කියන්නේ?



