මචං bike එකේ body frame එක යටින් මලකඩ කාල. මේ photo එක බලපංකො. මොකද? කරන්නේ. paint ටිකක් ගෑවොත් යටින් මලකඩ අල්ලයිද?
උපදෙසක් දීපල්ලකෝ. පිං අයිතිවෙයි. ඉන්දියන් ලඩියක් බං. උදව් ඕනමයි බං බැරි අය bump වත් කරපල්ලා. (රත්තරං එහෙම ඉන්නවනම් reply ඕනේ මචං) කවුරු හරි හොඳ උපදෙසක් දෙන්න ගෙදරම කරගන්න පුළුවන් වැඩක් නම් තවත් හොඳයි.