"මලකඩ" උදව් ඕන

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,047
    31,811
    113
    මචං bike එකේ body frame එක යටින් මලකඩ කාල. මේ photo එක බලපංකො. මොකද? කරන්නේ. paint ටිකක් ගෑවොත් යටින් මලකඩ අල්ලයිද?:( උපදෙසක් දීපල්ලකෝ. පිං අයිතිවෙයි. ඉන්දියන් ලඩියක් බං. උදව් ඕනමයි බං බැරි අය bump වත් කරපල්ලා. (රත්තරං එහෙම ඉන්නවනම් reply ඕනේ මචං) කවුරු හරි හොඳ උපදෙසක් දෙන්න ගෙදරම කරගන්න පුළුවන් වැඩක් නම් තවත් හොඳයි.
    123.jpg

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    වැලි කඩදාසි අල්ලලා මලකඩ යවලා පේන්ට් කරනම් හරි
    anti-corrosive නම් ගොඩක් හොදයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,047
    31,811
    113
    වැලි කඩදාසි අල්ලලා මලකඩ යවලා පේන්ට් කරනම් හරි
    anti-corrosive නම් ගොඩක් හොදයි

    මචං වැලි කඩදාසි මොන නොම්බරෙන්ද කපන්න හොඳ?:baffled:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචං වැලි කඩදාසි මොන නොම්බරෙන්ද කපන්න හොඳ?:baffled:
    Paint karanna kiwwama number eka dannawa paint kada wala ewun. Amari kola kiyala thiyana ewa unath awlak naha. Anti-corrosive ekak gahala eeta udin kalu pata gahuwa nam hari. Wiyadama wadi nam kalu pata anti-corrosive ekak gahanna.

    **Anik de thread ekak danakota adaala section eke daanna. Hama ekama elakiri talk daanna epa. Mama meka Bike section eke Technical Help ekata move kala.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,047
    31,811
    113
    Paint karanna kiwwama number eka dannawa paint kada wala ewun. Amari kola kiyala thiyana ewa unath awlak naha. Anti-corrosive ekak gahala eeta udin kalu pata gahuwa nam hari. Wiyadama wadi nam kalu pata anti-corrosive ekak gahanna.

    **Anik de thread ekak danakota adaala section eke daanna. Hama ekama elakiri talk daanna epa. Mama meka Bike section eke Technical Help ekata move kala.

    පිං අයිතිවෙයි! admin අයියේ :)
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    වැලි කඩදාසි අල්ලලා මලකඩ යවලා පේන්ට් කරනම් හරි
    anti-corrosive නම් ගොඩක් හොදයි

    Paint karanna kiwwama number eka dannawa paint kada wala ewun. Amari kola kiyala thiyana ewa unath awlak naha. Anti-corrosive ekak gahala eeta udin kalu pata gahuwa nam hari. Wiyadama wadi nam kalu pata anti-corrosive ekak gahanna.
    .

    :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තරමක් සුද්ද කරලා zinc phosphate ප්‍රයිමර් එකක් ගාන්න.. ගාල උඩින් ගහන්න කලු ස්ප්‍රේ එකක් කෑන් එකකින්..:yes: