Laser Watch එකක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    FvXh373.jpg








    source
     
    • Like
    Reactions: asantha punchihewa

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ammo,, meka ayudayakne..
    ඔව් ලේසර් කියන්නෙ ආතල් එකට පාවිච්චි කරන දෙයක් නෙමෙයි.. ඕකෙ ඇහැකටවත් වැදුනොත් කාගෙහරි ඇහැ පිච්චිලා යනවා.. ඇහැ ඕන නෑ ඇගට වැඳුනත් ඇති.. ඉස්සර ලේසර් ටෝච් ආවා බිත්තියට ගැහුවම එක එක රූප පේන.. දැන් ඒවා නම් හොයන්නවත් නෑ.. ඒවත් ඇඟට අල්ලන්න හොද නෑ කැන්සර් එනවා..

    2011-12-eye-and-vis-hazard---laser-legend-and-classes.gif

     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    watch එකක් විදියට නම් ඕක හදන්න බැ බං, ගිනිකුරක් පත්තු කරන්න ඕකට සැහෙනන් ලොකු කරන්ට් එකක් දෙන්න ඕන, 808nm 1W Laser එකක් හයි කරත් කාර් බැට්‍රි එකක් කරෙ එල්ලන් යන්න වෙනවා ඕක අතේ බැදන් යන්න :D
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    watch එකක් විදියට නම් ඕක හදන්න බැ බං, ගිනිකුරක් පත්තු කරන්න ඕකට සැහෙනන් ලොකු කරන්ට් එකක් දෙන්න ඕන, 808nm 1W Laser එකක් හයි කරත් කාර් බැට්‍රි එකක් කරෙ එල්ලන් යන්න වෙනවා ඕක අතේ බැදන් යන්න :D

    btw පොඩි battery තීන laser එකෙන් ගිනි කුරක් ගින්නක් නැතුව පත්තු වෙනව කොළ පාට එකක්