EbQ2JvRxNq0 source
deanXX Well-known member Oct 15, 2013 21,490 16,239 113 Nov 24, 2014 #1 source Reactions: asantha punchihewa
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Nov 24, 2014 #2 rep + bola ado pattai ne bn mn nm oya dakkamai
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 24, 2014 #4 හරියන මගුලක් නෙමේ..
asantha punchihewa Well-known member Sep 21, 2012 1,463 213 63 elakiriye Nov 24, 2014 #6 patta bahande rep +4
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 24, 2014 #7 kudalla said: Ammo,, meka ayudayakne.. Click to expand... ඔව් ලේසර් කියන්නෙ ආතල් එකට පාවිච්චි කරන දෙයක් නෙමෙයි.. ඕකෙ ඇහැකටවත් වැදුනොත් කාගෙහරි ඇහැ පිච්චිලා යනවා.. ඇහැ ඕන නෑ ඇගට වැඳුනත් ඇති.. ඉස්සර ලේසර් ටෝච් ආවා බිත්තියට ගැහුවම එක එක රූප පේන.. දැන් ඒවා නම් හොයන්නවත් නෑ.. ඒවත් ඇඟට අල්ලන්න හොද නෑ කැන්සර් එනවා..
kudalla said: Ammo,, meka ayudayakne.. Click to expand... ඔව් ලේසර් කියන්නෙ ආතල් එකට පාවිච්චි කරන දෙයක් නෙමෙයි.. ඕකෙ ඇහැකටවත් වැදුනොත් කාගෙහරි ඇහැ පිච්චිලා යනවා.. ඇහැ ඕන නෑ ඇගට වැඳුනත් ඇති.. ඉස්සර ලේසර් ටෝච් ආවා බිත්තියට ගැහුවම එක එක රූප පේන.. දැන් ඒවා නම් හොයන්නවත් නෑ.. ඒවත් ඇඟට අල්ලන්න හොද නෑ කැන්සර් එනවා..
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 24, 2014 #8 අම්මෝ
D djbuwa Well-known member Jun 2, 2007 2,388 82 48 Nov 24, 2014 #9 mekak kiyak weida patta bande.. horek ehema awoth gemak denna.
K_ZONE Well-known member May 28, 2009 5,164 4,072 113 invoke db "Injected Memory" Nov 24, 2014 #12 watch එකක් විදියට නම් ඕක හදන්න බැ බං, ගිනිකුරක් පත්තු කරන්න ඕකට සැහෙනන් ලොකු කරන්ට් එකක් දෙන්න ඕන, 808nm 1W Laser එකක් හයි කරත් කාර් බැට්රි එකක් කරෙ එල්ලන් යන්න වෙනවා ඕක අතේ බැදන් යන්න
watch එකක් විදියට නම් ඕක හදන්න බැ බං, ගිනිකුරක් පත්තු කරන්න ඕකට සැහෙනන් ලොකු කරන්ට් එකක් දෙන්න ඕන, 808nm 1W Laser එකක් හයි කරත් කාර් බැට්රි එකක් කරෙ එල්ලන් යන්න වෙනවා ඕක අතේ බැදන් යන්න
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Nov 24, 2014 #13 K_ZONE said: watch එකක් විදියට නම් ඕක හදන්න බැ බං, ගිනිකුරක් පත්තු කරන්න ඕකට සැහෙනන් ලොකු කරන්ට් එකක් දෙන්න ඕන, 808nm 1W Laser එකක් හයි කරත් කාර් බැට්රි එකක් කරෙ එල්ලන් යන්න වෙනවා ඕක අතේ බැදන් යන්න Click to expand... btw පොඩි battery තීන laser එකෙන් ගිනි කුරක් ගින්නක් නැතුව පත්තු වෙනව කොළ පාට එකක්
K_ZONE said: watch එකක් විදියට නම් ඕක හදන්න බැ බං, ගිනිකුරක් පත්තු කරන්න ඕකට සැහෙනන් ලොකු කරන්ට් එකක් දෙන්න ඕන, 808nm 1W Laser එකක් හයි කරත් කාර් බැට්රි එකක් කරෙ එල්ලන් යන්න වෙනවා ඕක අතේ බැදන් යන්න Click to expand... btw පොඩි battery තීන laser එකෙන් ගිනි කුරක් ගින්නක් නැතුව පත්තු වෙනව කොළ පාට එකක්
kites Well-known member Feb 18, 2010 7,879 1,679 113 Nov 25, 2014 #14 nil pata balloons blast karanna ba