peo TV තියෙන එවුන් වරෙව්

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    peo TV තියෙන එවුන් වරෙව්

    මෙදවස් වල TSTV අවුලක් තියෙනව නෙද පරන users, එ කිව්වෙ පරන server එකට අයිති අයට, අද මුන් මට කිව්ව ලන්කවෙම අව්ලක් තියෙන්නෙ පරන server එකෙන් අලුත් එකට මාරුකරන එක තාම කරෙ නෑ කියල,

    ඉතින් උබලත් peo tv පරන එවුන් නම් පොඩ්ක් 1212 ට කටකරල බෑනපන්, අපි නික්න් ඉන්න හින්ඩ උන් ආතල් එකෙ ඉන්නව,
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    tstv විතරක් නෙවේ රෙද්ද ඔන් වෙන්නෙවත් නෑ දැන් ඉදලා :3