ගැනු/පිරිමි පිට යන්නෙ ඇයි

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මොනාද හුත්තෝ මේ ඇල්පා කතා? පකේ ඇල්පා. කන්නේ හාල්මැස්සොයි බතුයි පිට කොන්ද බඩෙන් පේනවා ඒ උනාට ඇල්පා.
    ඇල්පා කියලා කියාගම්න උන්ට බනින්න එපා. උන් ටිපර් උනොත් ඔයාට මේකේ ඉන්න වෙන්නෙත් නෑ
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ඇල්පා කියලා කියාගම්න උන්ට බනින්න එපා. උන් ටිපර් උනොත් ඔයාට මේකේ ඉන්න වෙන්නෙත් නෑ
    ඉතිං ඇත්තනේ බං ඇල්පාලු බීටා ලු. අනුන්ගේ ගෑනුන්ට ගහනවලු. හැලි දදා ඉන්නවා අතේ විතරක් ගහලා තියෙන උන්.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඉතිං ඇත්තනේ බං ඇල්පාලු බීටා ලු. අනුන්ගේ ගෑනුන්ට ගහනවලු. හැලි දදා ඉන්නවා අතේ විතරක් ගහලා තියෙන උන්.
    ඒකනම් ඇත්තක්. ගොඩක් උන් ගැහුවා කියන තරමට මෙලහට ලංකාවේ කෙල්ලෝ මදි වෙන්නත් ඕනේ
     
    • Wow
    Reactions: king solomon

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඒකනම් ඇත්තක්. ගොඩක් උන් ගැහුවා කියන තරමට මෙලහට ලංකාවේ කෙල්ලෝ මදි වෙන්නත් ඕනේ
    මෙල් වගෙම ඇල්ෆා / බිටා / සිග්මා ගැනු ඉන්නවා,

    කස්ටිය ඉසි ගහන්නෙ බිටා ගැනුන්ට, එවා ඇන්නා පැන්නා, ආයෙ වෙන එකෙක්ට රැවටෙනව, ආයෙ ඇන ගනවා,

    ඇල්ෆා ගැනු තමයි ම්නිහාට කියලා ගස්සන්න, උගෙ ඇට දෙක මිරිලා පර්ස් එකටත් විදලා ජොකා පිරින් යවන්නෙ, සමහරු දෙපලත් ලියව ගන්නවා,,

    ඇල්ෆා එකෙක් සිග්මා කෙල්ලෙක්ට ලයින් කර්ලා කර්ලා බැරි උනාම තමයි , පට්ට හුත්තු කැමත් උනෙ නෑ නෙ, කැර් වෙසි කිය කිය ලබ්බ එල්ලන් එන්නෙ,


    පෙනුමෙන් මිනිස්සු මනින්න එපා, ඇතුලෙ චරිත ලක්ශන වලට පෙනුම අදාල නැහැ,, පට්ට පිනා වගෙ උන් ඉන්නවා තනි ඇල්ෆා බඩු කාරෙයො,, අම්මට සිරි වෙන්න ටොක් කරන්නෙ, කොල්ලෙක් උනත් එ ටොකට ඇදිලා යනවා,,
    උබලා මෙවා සමාජෙ- යාලුවන්ට උනු දෙවල් ඔන තරම් දැකලා ඇති නෙ,,