Strips For Blood Sugar Test Machine(Plz Help Guys)

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මගේ නෑදෑ කෙනෙක්ට මේක Italy වලින් හම්බවෙලා තියෙන්නෙ මචන්..Blood Sugar චෙක් කරන එකක්.මේකට Strips ගන්න තියෙයිද මෙහෙ? model එක Arkray Glucocard GT-1820
    450_01_5341.jpg


    blood-glucose-test-strips-assure-pro-564089-MEDIUM_0.jpg



    දන්න අය ඉන්නවනම් කියන්න..බම්ප් එකක් හරි දාගෙන යන්න