අල් බයික්. ඇමසින් .බැරක් ඔබාමා. අරුන.47 හා උගෙ &#352

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම සිරාවටම මහින්දගේ මේ දැන් ගෙනියන පාලනයට නං එකග නෑ..
    පෞද්ගලිකව මම එකේ අඩුපාඩු තොගයක් දකිනවා..
    මම නීතියත් එක්කම ගණුදෙනු කරන කෙනෙක් නිසා මහින්දගේ පාලන කාලය තුල නීතියේ වෙච්ච පිරිහීම ගැනනං මගේ පට්ටම කණගාටුවක් තියෙනවා..
    නීතිය කෙලින්ම බල්ලටම වැටුනා..

    නමුත් මේ වෙලාවේ දේශපාලනික වශයෙන් මෛත්‍රී ගත්ත තීරණේ ඒ තරං සාර්ථක නෑ කියලයි මට නං හිතෙන්නේ..
    මිනිහ හොද හෝ නරක වෙන්න පුළුවන් එක එක්කෙනාගේ පුද්ගලික දෘෂ්ටි කෝණ අනුව..
    මම කියන්නේ එක ගැන නෙමෙයි..
    රනිල්ව ඉස්සරහට දාගෙන මිනිහ කරන මේ කතාබහ මිනිහටම අවාසියට හිටිනවා..
    පෞද්ගලිකව මම උනත් කැමති නෑ මිනිහ ජන්දේ දිනලා රනිල් අගමැති වෙනවට...
    ඊට වඩා හොදයි මහින්දයම ඉන්නවා...
    සියළු දේට ම එකගයි අවසාන එකට හැර........
    ඒකම තමා අපේ ඛේදවාචකයත්........අපිට හරියට ම හරියන විකල්පය තාම නෑ.....
    අපිට දැන් වෙලා තියෙන්නේ
    මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow ban me aruna wenn baha
    aruna 30 age vage ekak
    meka hujja kollk ne

    අරුණ මුලින්ම අම්ම මතක් කරලා බන්නේ මුස්ලිම් උන්ට. එතකොට අපේ කට්ටිය හිනා උනා. විනොදෙට ගත්ත. එකේ වැරැද්දක් කිව්ව්ව නම් කෙනෙක් උගෙත් අම්මට බැන්න. කොලුම වැරැද්ද කලේ හැමදේටම හරි කියපු උන් තමයි.

    ඕක තමයි ඇත්තටම උනේ.....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මව්පිය ගුණ වර්ණනාවනම් මේකේ ගොඩක් එවුන්ගේ හැටි.....අදාළ දේ ගැන තර්ක කරන්නේ නැහැ කුණුහරප වලින් දිනන්න හදනවා

    චරිත් කියන්නේ කව්ද කියල නම් දන්නේ නැහැ හැබැයි ඌ අර ගෑනු ළමයෙක්ගේ ෆොටෝ එකක් දාල ජරා කතා කියල තියනවනම් දැක්ක.......ඕව ඉතින් උපන්ගෙයි වැරදි..ඔයිට වඩා මරාගත්ත එවුන් මේකේ හිටියනේ හැබැයි ඔය වගේ වැඩ කරේ නැහැ
    :yes:
    සිරාවට බන් ,,,මමත් අරුනයට කිහිපවිටක්ම කිව්වා
    එව්වා ඇවිල්ලා පට්ට පජාති වැඩ බන්
    තර්ක කරලා මඩ ගහලා ඕනි මගුලක්
    කෙනෙකුගේ පුද්ගලික ජිවිතයට එහෙම ගහන එක මනුස්සකම නෙවෙයි බන්
     
    thanujaka

    Well-known member
  • වොයිස් එකෙන් බෑ බං මිනිස්සුන්ගෙ වයස මනින්න..:(

    ඒ උනාට මේ හැටිම පොඩි එකෙක් නං වොයිස් එකෙන් වයස හොයාගන්න පුළුවන් බං බඩියා...
    මේක මේ ලාමක කොලු ගැටයෙක් නේ...
    ඒ කතා කරපු එකා මට්ටමකට වයසයි බං..
    මෙච්චර පොඩි වෙන්න නං බෑ..:no:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සියළු දේට ම එකගයි අවසාන එකට හැර........
    ඒකම තමා අපේ ඛේදවාචකයත්........අපිට හරියට ම හරියන විකල්පය තාම නෑ.....
    අපිට දැන් වෙලා තියෙන්නේ
    මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී.
    jvp ගැන උබේ මතය කියාපන් දතා
    කියන්න බැරිනම් පුළුවන් වෙලාවක pm එකක් දාපන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැත්තං.. කරන්න දේකුත් නෑ බං.. ඉල්ලං පු# ටිංකිරි ගාගත්තෙ ඌමනේ.. ඉවෝක් ගැනයි, ලැප්ටොප් ගැනයි පකේ ටෝක් දෙන්න ගිහින්.. ඒ මදිවට අනුන්ගෙ පාස්පෝට් එකකුත් දැම්මා.. හිරේ දාන්නත් පුළුවන් ඕකා අහුවුනොත්..:lol:

    වොයිස් එකෙන් බෑ බං මිනිස්සුන්ගෙ වයස මනින්න..:(

    ඔව් බං ඌ නම් සෑහෙන්න බලු වැඩ කලා මේකෙ මෙම්බර්ස්ලගෙ පිංතූර බුකියෙන් අරන් එළකිරි දාලා නෝන්ඩි කරලා.. චරිත්ට කරපු වැඩෙන් තමා මට ඌ එක්ක මල පැන්නෙ.. උගේ වයිෆ්ටත් අනං මනං කැත කතා කියලා තිබුණා.. එහෙම උනාම මොකාට උනත් අවුල් යනවනේ බං.. වලිය චරිත් එක්ක නම් ඌ එක්කම ප්‍රශ්නෙ විසඳගන්න ඕනි.. අම්මටයි, උගේ ගෑනිටයි බැනලා වැඩක් නෑනෙ.. අනික අරුණ පකයා වගේ අනුන්ගෙ පිංතූර දැම්මට ගූ බයේ ජීවත් වෙන්නෙ.. පිංතූරයක් තියා මෙලෝ මල දානයක් නෑ උගෙ.. ඌ ඒ තරම් බයයි.. එහෙම බය එකා අනුන්ගෙ පිංතූර දාලා රඟන එක වැරදියි.. මේ මම, ගයියා වගේ හිටියා නම් ඉවරනේ..:lol:
    :lol::lol::lol::lol::lol::lol::lol: එපා වෙයි අරුට
    සියළු දේට ම එකගයි අවසාන එකට හැර........
    ඒකම තමා අපේ ඛේදවාචකයත්........අපිට හරියට ම හරියන විකල්පය තාම නෑ.....
    අපිට දැන් වෙලා තියෙන්නේ
    මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී.

    එක හරි බන් අපි පාර්ලිමෙන්තුව තම්යි වෙනස් කරන්න ඔන මහින්දට හොදම ප්‍ර්තිවාදිය හම්බ වෙනකම් නැතිව රනිල්ගෙ චන්දිකාගෙ අතකොලු නෙමෙ :no: ජෙවිපි අයව වැඩියෙන් පාර්ලිමෙන්තු යවන්න ඔන එතකොට විදායකටවත් මොනවාත් කරන්න බැහැ
     
    thanujaka

    Well-known member
  • සියළු දේට ම එකගයි අවසාන එකට හැර........
    ඒකම තමා අපේ ඛේදවාචකයත්........අපිට හරියට ම හරියන විකල්පය තාම නෑ.....
    අපිට දැන් වෙලා තියෙන්නේ
    මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී.

    සුදුසු විකල්පයක් නැති තැනදී තියෙන අවස්ථා අතරින් අපි එකෙක් තොරගන්නම ඇපැයි බං..
    එක අනිවාර්යයයි..
    මෙතැනදී මම දකින්නේ පුද්ගලයෙක් වශයෙන් මෛත්‍රී හොදයි..
    නමුත් ප්‍රතිපත්තිය ඔකනං වඩා හොද තෝරාගැනීම මහින්දම තමයි..
    හොදම දෙයක් නැති තැනදී ඉතිං වඩා හොද දේ තෝරාගන්න වෙනවම තමයි...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :yes:
    සිරාවට බන් ,,,මමත් අරුනයට කිහිපවිටක්ම කිව්වා
    එව්වා ඇවිල්ලා පට්ට පජාති වැඩ බන්
    තර්ක කරලා මඩ ගහලා ඕනි මගුලක්
    කෙනෙකුගේ පුද්ගලික ජිවිතයට එහෙම ගහන එක මනුස්සකම නෙවෙයි බන්

    අපෝ උට කියපු කට මම මම ගලක අතිල්ලුවනම් මගේ දත් සෙට් එකත් ගෙවිලා. මොන උනත් එකෙක් වත් නැති වෙන් එකටනම් මම ආස නැහැ බන්. ( සිරිපාල ඇරෙන්න)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපෝ උට කියපු කට මම මම ගලක අතිල්ලුවනම් මගේ දත් සෙට් එකත් ගෙවිලා. මොන උනත් එකෙක් වත් නැති වෙන් එකටනම් මම ආස නැහැ බන්. ( සිරිපාල ඇරෙන්න)
    :( ඔව් උ ඉන්න ඔන
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සියළු දේට ම එකගයි අවසාන එකට හැර........
    ඒකම තමා අපේ ඛේදවාචකයත්........අපිට හරියට ම හරියන විකල්පය තාම නෑ.....
    අපිට දැන් වෙලා තියෙන්නේ
    මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී.

    10801809_1012370738780422_1362457244925210132_n.jpg
     
    thanujaka

    Well-known member
  • ow ban me aruna wenn baha
    aruna 30 age vage ekak
    meka hujja kollk ne

    අරුණ මුලින්ම අම්ම මතක් කරලා බන්නේ මුස්ලිම් උන්ට. එතකොට අපේ කට්ටිය හිනා උනා. විනොදෙට ගත්ත. එකේ වැරැද්දක් කිව්ව්ව නම් කෙනෙක් උගෙත් අම්මට බැන්න. කොලුම වැරැද්ද කලේ හැමදේටම හරි කියපු උන් තමයි.

    සිරාවට..
    උගේ නොවැදගත් කතා විලාසය මේකේ උන් අනුමත කරා වැඩි උනා..
    මුලින් ආභරණයක් කරගත්ත උගේ කතාවිලාසය අන්තිමට ඌ ආයුධයකට හරවා ගත්ත...
    එකයි සිරාවටම සිද්ධ වුනේ...
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නැත්තං.. කරන්න දේකුත් නෑ බං.. ඉල්ලං පු# ටිංකිරි ගාගත්තෙ ඌමනේ.. ඉවෝක් ගැනයි, ලැප්ටොප් ගැනයි පකේ ටෝක් දෙන්න ගිහින්.. ඒ මදිවට අනුන්ගෙ පාස්පෝට් එකකුත් දැම්මා.. හිරේ දාන්නත් පුළුවන් ඕකා අහුවුනොත්..:lol:

    වොයිස් එකෙන් බෑ බං මිනිස්සුන්ගෙ වයස මනින්න..:(

    ඔව් බං ඌ නම් සෑහෙන්න බලු වැඩ කලා මේකෙ මෙම්බර්ස්ලගෙ පිංතූර බුකියෙන් අරන් එළකිරි දාලා නෝන්ඩි කරලා.. චරිත්ට කරපු වැඩෙන් තමා මට ඌ එක්ක මල පැන්නෙ.. උගේ වයිෆ්ටත් අනං මනං කැත කතා කියලා තිබුණා.. එහෙම උනාම මොකාට උනත් අවුල් යනවනේ බං.. වලිය චරිත් එක්ක නම් ඌ එක්කම ප්‍රශ්නෙ විසඳගන්න ඕනි.. අම්මටයි, උගේ ගෑනිටයි බැනලා වැඩක් නෑනෙ.. අනික අරුණ පකයා වගේ අනුන්ගෙ පිංතූර දැම්මට ගූ බයේ ජීවත් වෙන්නෙ.. පිංතූරයක් තියා මෙලෝ මල දානයක් නෑ උගෙ.. ඌ ඒ තරම් බයයි.. එහෙම බය එකා අනුන්ගෙ පිංතූර දාලා රඟන එක වැරදියි.. මේ මම, ගයියා වගේ හිටියා නම් ඉවරනේ..:lol:
    1. :eek: :eek: sinhala gahanna ba redda.. sukapalla wesiyo
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බං ඌ නම් සෑහෙන්න බලු වැඩ කලා මේකෙ මෙම්බර්ස්ලගෙ පිංතූර බුකියෙන් අරන් එළකිරි දාලා නෝන්ඩි කරලා.. චරිත්ට කරපු වැඩෙන් තමා මට ඌ එක්ක මල පැන්නෙ.. උගේ වයිෆ්ටත් අනං මනං කැත කතා කියලා තිබුණා.. එහෙම උනාම මොකාට උනත් අවුල් යනවනේ බං.. වලිය චරිත් එක්ක නම් ඌ එක්කම ප්‍රශ්නෙ විසඳගන්න ඕනි.. අම්මටයි, උගේ ගෑනිටයි බැනලා වැඩක් නෑනෙ.. අනික අරුණ පකයා වගේ අනුන්ගෙ පිංතූර දැම්මට ගූ බයේ ජීවත් වෙන්නෙ.. පිංතූරයක් තියා මෙලෝ මල දානයක් නෑ උගෙ.. ඌ ඒ තරම් බයයි.. එහෙම බය එකා අනුන්ගෙ පිංතූර දාලා රඟන එක වැරදියි.. මේ මම, ගයියා වගේ හිටියා නම් ඉවරනේ..:lol:

    :yes::yes::yes:ව් ඒකගෙ තියෙන්නෙ වසල බලු ගති,තමන් හැන්ගිලා අනුන්ට හිනා වෙන්ඩ හදන මානසික රොගියෙක්, පේනවනෙ උන දේ බලුම වෙලා ගියා,
    දැන් එතින් මෙතන නැති උන් ගැන කතාකරල වැඩක් නැහනේ.
    ඔය තරහ මරහ අමතක කරපන්:lol:
    මොකද නැත්තෙ ෆේක් එකකින් ලොග් වෙලා ඇති ඔය අනාතය, :oo:
    ආ බං එරෝසන්..
    බොට ෂුවර්ද මේ ඌ මයි කියල..
    මෙච්චර ලාමක ටින්ටින් එකෙක් වෙන්න බෑනේ බන් ඌ...
    අර V8 එකක් ඇතුලේ ඉදන් අල්ලට බැන බැන දාපු වීඩියෝ එකේ උගේ වොයිස් එක අනුවනං ඌ මෙච්චර පොඩි එකෙක් වෙන්න බෑ බං...:dull:
    xde1azu25zjunrxfg.jpg

    මු වෙන්ඩ පුලුවන්නෙ අරක පොඩි කාලෙ පොටො එකක්:dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරාවට..
    උගේ නොවැදගත් කතා විලාසය මේකේ උන් අනුමත කරා වැඩි උනා..
    මුලින් ආභරණයක් කරගත්ත උගේ කතාවිලාසය අන්තිමට ඌ ආයුධයකට හරවා ගත්ත...
    එකයි සිරාවටම සිද්ධ වුනේ...

    ai dan mokakda seen eka arunaya down da..?:eek::eek:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :yes::yes::yes:ව් ඒකගෙ තියෙන්නෙ වසල බලු ගති,තමන් හැන්ගිලා අනුන්ට හිනා වෙන්ඩ හදන මානසික රොගියෙක්, පේනවනෙ උන දේ බලුම වෙලා ගියා,

    මොකද නැත්තෙ ෆේක් එකකින් ලොග් වෙලා ඇති ඔය අනාතය, :oo:

    xde1azu25zjunrxfg.jpg

    මු වෙන්ඩ පුලුවන්නෙ අරක පොඩි කාලෙ පොටො එකක්:dull:

    moko seen eka..?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    දැන් අරුණගේ(හෝ උගේ යයි කියා) ෆොටෝ දාන එවුන් කරන්නෙත් ඌ කරපුදේම තමයි....තමන් හැංගිලා අනුන්ව එලි කරන්න හදන එක

    මේකේ එහෙම අනුන්ව එලි කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙන්නේ තමන්ගේ ඇත්ත විස්තර එළකිරියේ share කරන අයට විතරයි (උදා-යුරාජ්,හරිඳු,කිඹුලා)

    නැත්තම් කරන්න ඕනේ තමුන් පුද්ගලික විස්තර එලි කරන්නෙත් නැතුව අනුන්ගේ විස්තර හොයන්නෙත් නැතුව ඉන්න එක(උදා-බින්දු).....

    මම මගේ විස්තර මේකේ කියලත් නැහැ අනුන්ගේ විස්තර හොයලත් නැහැ