ආශ්චර්ය_අනිවා බලන්න

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,440
    6,611
    113
    Land of Lions
    ආශ්චර්ය_අනිවා බලන්න

    ඊයේ තිබ්බ ප්‍රශ්න වලට ලැබිච්ච සුපිරිම උත්තරේ...

    අඩන්නද? හිනා වෙන්නද?
    :eek::eek::eek::eek:

    2qd5pg7.jpg


    කුඩු වලින් පිරි රටක්
    රට පොල් කුඩු , මිරිස් කුඩු , ගම්මිරිස් කුඩු, තුනපහ කුඩු වලින් ස්වයංපෝෂිතයි, ඒ අපේ මහින්ද ශ්‍රීමතාණන් ගේ දේශීය ගොවීන් නගා සිටීමේ වැඩපිළිවෙල නිසා
    :cool:

    ලොකුම ඇමති මණ්ඩලය
    මේ රට දියුණු කරන්නනම් සෑම අංශයකටම ඇමතිවරු සිටින්න වෙනවා , උදාහරණයක් ලෙස සීනි ඇමති, තැපැල් ඇමති etc. ඒ අය නොසිටින්නට අප අද අපගේ නෑදෑකුට ලියුමක් තැපැල් කිරීමටවත් කටට රහට සීනි ටිකක් කන්නවත් වාසනාවක් නෑ :yes:
    . මේ රට මෙතරම් ශ්‍රීග්‍ර ලෙස දියුණු වීමට එක් හේතුවක් ලෙස අපට සිටින විශාල ඇමති මණ්ඩලය හේතු වෙනවා. එම ඇමතිවරුන් ගේ දැනුම අප සූර්යයා ගේ ආලෝකය මෙනි. :cool:



    දළදා මාලිගයට බෝම්බ ගැසූවන් උපදේශකවරු
    අංගුලිමාල රහත් වූවානම් මේවා මොනවද


    ගුවන් යානා නැති ගුවන්තොටුපළවල්

    අවුරුදු 5 ක් ඉවසන්න, දැනට ගුවන්යානා නොඑනවාම නොවෙයි ,ඉදිරියේදී අහසේ සිටින සියොතුන් ලෙසින් මෙම ගුවන් තොටුපලෙහි ගුවන් යානා දැකගත හැකියි. එම ආශ්චර්ය ඔබට බලාගැනීමට අවශ්‍ය නම් කරුණාකර අපගේ ජනපති හට ජීවිතාන්තයතෙක් සිහසුන දැරීමට ඉඩ දෙන්න. :yes:


    නැව් නැති වරායන්

    අවුරුදු 5 ක් ඉවසන්න, දැනට නැව් නොඑනවාම නොවෙයි ,ඉදිරියේදී අමුහුදේ සිටින මාළුවන් ලෙසින් මෙම වාරයෙහි නෞකා දැකගත හැකියි . එම ආශ්චර්ය ඔබට බලාගැනීමට අවශ්‍ය නම් කරුණාකර අපගේ ජනපති හට ජීවිතාන්තයතෙක් සිහසුන දැරීමට ඉඩ දෙන්න.:yes:

    සුපිරි බඩු මිළ

    මෙයට හේතුවක් ලෙස අප ජනපති තුමා අප සමග පැවසුවේ, මිනිසුන් අත්‍යවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීමෙන් ඔබ්බට ගොස් , ඉතා විශාල ලෙස ආහාර පරිභෝජනය කිරීමෙන් ඔවුන් හට තරබාරු කම, දියවැඩියාව, ආතරයිටිස් , ඔස්ටියෝපොරෝසිස් , pressure වැනි ලෙඩ රෝග සෑදී ඇති බවයි :shocked: .

    එමනිසා එම ප්‍රවනතාවය අවම කිරීමට, ජනපති තුමන් ඉතා දූරදර්ශි ලෙස, බඩු මිල වැඩි කල ඇත.:yes: එමගින් රටේ සියලු දෙනා ඉතා සෞඛ්‍ය සම්පන්නව දීර්ඝායුෂ ලබමින් කල්ගේවන්නාහුය . :)


    ස්ත්‍රී දූෂකයන් මිනීමරුවන් ජනපති උපදේශකයන් වීම

    ඔබත් මාත් ඔවුන් මිනිමරනවා, ස්ත්‍රී දූෂණය කරනවා දුටුවාද? නැත, එසේ නම් අප අහිංසක මිනිසුන් හට බොරු චෝදනා කිරීමෙන් වැළකී සිටිමු :yes: .

    බදු පිට බදු

    මිනිසුන් අතිශය ලෙස අනවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට රුචියක් දක්වයි. එබැවින් එය වළක්වාලීමට, අප ජනපති තුමන් බදු පිට බදු ගැසූහ :yes:

    විදුලිබිල නොගෙවා කාර් රේස් පදින බේබිලා

    ඔබලා නොදන්නවා වුනාට එම ලම්බෝගිනි කාර් වල රෝද වල ජෙනරේටර් සවි කර ඇත. එම car ගමන් කරනවිට, අර සවිකර ඇති generator යන්ත්‍ර මගින් විදුලිය නිපදවයි. එම විදුලිය නිසා තමයි අප රටේ විදුලිය විසන්ධි නොකර ඔබ අපහට පැය 24 හි ම කිසිඳු බාධාවකින් තොරව එදිනෙදා වැඩකටයුතු කිරීමට හැකිවී ඇත්තේ :yes:



    දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් රේස් පදින බේබිලා

    දිනෙක අප ගමේ උගත් වියත් උපාසක අම්මලා හා පියවරුන් අරලිය ගහ මන්දිරයට ගොස්, නාමල් රාජපක්ෂ තුමා හමුවී , ඔහුට රේස් පැදීමට බොහෝ ඇවටිලි කළෙමු. :) එහි ප්‍රතිඵලයක් ලෙස අපට ඒ පූජනීය රේස් පැදීම දෑසින් දැකබලාගැනීමට අපට හැකි විය. :yes:


    තිරනය ඔබෙ අතේ ....
    මගේ ප්‍රශ්න 17න් 10ට සුපිරිම උත්තර.... අනිත් එවට දෙන්න උත්තර නැ.
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විපක්ෂයේ වෛරී දේශපාලනය හමුවේ නොසැලෙන
    පොදුජන හිතවාදී අපේ ජනපති
    මහින්ද රාජපක්ෂ
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ඔය සේරටම උත්තර දෙන්න පුළුවන් එත් මේ විපක්ෂයේ පරයන්ට කවදාවත් උත්තර දීලා වැඩක් නැහැ ඕකුන් හැමදාම අරක නැහැ මේක නැහැ කියලා කෑ ගහනවා
    ඒ උනාට උන්ට හරි හමන් අපේක්ෂකයෙක් නැහැ unp කාරයෙක් කියල ඉදිරිපත් කරන්න අපේක්ෂකයත් අපේ එකෙක් දාගෙන ලැජ්ජයි යකෝ
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔය සේරටම උත්තර දෙන්න පුළුවන් එත් මේ විපක්ෂයේ පරයන්ට කවදාවත් උත්තර දීලා වැඩක් නැහැ ඕකුන් හැමදාම අරක නැහැ මේක නැහැ කියලා කෑ ගහනවා
    ඒ උනාට උන්ට හරි හමන් අපේක්ෂකයෙක් නැහැ unp කාරයෙක් කියල ඉදිරිපත් කරන්න අපේක්ෂකයත් අපේ එකෙක් දාගෙන ලැජ්ජයි යකෝ

    ලැජ්ජයි යකෝ
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    ඔය සේරටම උත්තර දෙන්න පුළුවන් එත් මේ විපක්ෂයේ පරයන්ට කවදාවත් උත්තර දීලා වැඩක් නැහැ ඕකුන් හැමදාම අරක නැහැ මේක නැහැ කියලා කෑ ගහනවා
    ඒ උනාට උන්ට හරි හමන් අපේක්ෂකයෙක් නැහැ unp කාරයෙක් කියල ඉදිරිපත් කරන්න අපේක්ෂකයත් අපේ එකෙක් දාගෙන ලැජ්ජයි යකෝ

    Thoge taththa chandrikata hikuwa kiyalada "

    Ubala hari haman iskolekata gehin igena gaththa nathi eke paw thama oya gewanne. :lol::lol::lol::lol:
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    Ubala hari haman iskolekata gehin igena gaththa nathi eke paw thama oya gewanne. :lol::lol::lol::lol:
    අපි ගමේ ඉස්කෝලෙට ගිහිල්ල අද හොද රැකියා කරනවා
    උබල වගේ නෙවෙයි
    අපි සැබෑ මනුස්සකම තියෙන මිනිස්සු