mama badinawooo ....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබ පැතුම්.. සැමදා එකවගේම එකාවගේම සතුටින් සමාදානෙන් සමගියෙන් ජීවත් වෙන්න සුබ පතනවා..
     

    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    ela ela niyamay , matanam itin thama kellek nehe , wayasa 25y , sallith nehe , sanipath nehe , kelloth nehe ,
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එල එල මචං සුබ පැතුම්
    ඔන්න ළමයි 8 වත් හදන්න ඕනි
    හැමදෙයකම සාර්ථක වෙන්න
    බුදුසරණයි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Hahaa thread link eka dakkama thamai ubawa mathak une

    :love: ela ela macho wish you a happy wedded life :love:

    umbata nam gangata painawa kiyala kiyanda baa.. athi wenakan athal eke indala ne bande ;)
     
    Last edited: