Please Guide Us..
.
.
.
.
.
.
.
වගේ ඉතාම පටු මාර්ගයකට විවර වුන Value Addition Degree තමා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වැඩිපුරම තියෙන්නෙ. ඔතනින් එකකට select වුනා කියලා හිතන්න. එතකොට රැකියා තෝරාගැනීමේදී ඉතාම සීමිත පරාසයක් තමා තෝරගන්න තියෙන්නෙ.
මේ ප්‍රශ්ණ වලට එලකිරි වාසී ඔබ සැමගෙන් පිළිතුරු හා අදහස් බලාපොරොත්තු වෙනවා.
01. Degree එක ගත්තට පස්සෙ, මොකක් හරි ක්ෂේත්‍රයක රැකියාවක් ලැබීම තහවුරු කරගන්න අපි කරන්න ඕන මොනවද?
02. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතර Part time වගේ අමතර courses (IT, Management වගේ මොනා හරි) කරනවා නම්, මොන වගේ දේවල්ද කරන්න හොඳ?
ඔබේ සියලුම ආකාරයේ ප්‍රතිචාර ඉතාම අගේ කොට සළකමු.
ලොකූ... උදව්වක් ඈ..!
.
.
.
.
.
.
.
• තේ තාක්ෂණය
• රබර් හා තාල ශාක තාක්ෂණය
• ජලජ සම්පත් තාක්ෂණය
• භූ සම්පත් තාක්ෂණය

Last edited: