I was the mastermind behind making Maithripala the common candidate

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් ඉතින් මිනිස්සුන්ට කිසිම වරදක් නොකරපු මේ හාමුදුරුවන්ටත් මහින්දගේ පක්කු කුණුහරුපෙන් බණියි...
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    ඔබ වන් බුද්ධපුත්‍රයන් තව තවත් බිහිවෙවා!!!

    මාරාට කාලා ඉන්න බැරි එකයි එදා මම දැක්කා ඇස්දෙකේ ලදුලු මගෙ එක්කෙනෙක්වම දැම්මා කියලා?

    කව්ද පක්ශය විනාහ්ස කරේ? ශ්‍රි ලංකා නිදහස් පාක්ශිකයනුත් කවුරු කියන කතාව පිලිගනිවිද? එම පක්ශය විනාශකරෙත්, කරමින් සිටින්නෙත් කවුරුන්ද?

    නිතරම මඩෙන්ම ගොඩ ගිය රාජපක්ශලාට අද කියන්නට දෙයක් නැති වෙලා රනිල් එනවා කියල හිතලා පොස්තර් කොටි ගනනකට ගහලයි තිබුනේ දැන් එවා වතුරේ... අයියො මාහින්ද කියලා තමයි
     
    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Habai Attama Mastermind kawadawath kiyanne nee mamai kore kiyala....
    Mokada karapu pora hodatama dannawa game eke depattama...
    Kiyapu de therunada danne nee...
    (MR kiyanneth lesiyen gemak atha arina ekek nemei ne...):growl::growl::no::no:

    Mama nam MY3... :rofl::P
    Makada mama 18th amendment eka gana hodata dannawa...:growl::growl::growl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ඔබ වන් බුද්ධපුදුන් තව තවත් බිහිවෙවා!!!

    මාරාට කාලා ඉන්න බැරි එකයි එදා මම දැක්කා ඇස්දෙකේ ලදුලු මගෙ එක්කෙනෙක්වම දැම්මා කියලා?

    කව්ද පක්ශය විනාහ්ස කරේ? ශ්‍රි ලංකා නිදහස් පාක්ශිකයනුත් කවුරු කියන කතාව පිලිගනිවිද? එම පක්ශය විනාශකරෙත්, කරමින් සිටින්නෙත් කවුරුන්ද?

    නිතරම මඩෙන්ම ගොඩ ගිය රාජපක්ශලාට අද කියන්නට දෙයක් නැති වෙලා රනිල් එනවා කියල හිතලා පොස්තර් කොටි ගනනකට ගහලයි තිබුනේ දැන් එවා වතුරේ... අයියො මාහින්ද කියලා තමයි

    මේ හාමුදුරුවෝ තමා හාල් වල ආසනික් තියෙනවා කියලා ලොකු ගේමක් දුන්නේ..සෝම හාමුදුරුවන්ට පස්සේ මම වැඩියෙන්ම respect කරන්නේ මේ හාමුදුරුවොන්ට..:yes:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    me hamuduruwo eda wage adath kelin kata karana hamuduwo namak eda helaurumayata chande dunne menna me hamduruwo nisa tamai hetath me hamuduruwo ekaga wena pattata chandaya denawa man
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගරු ස්වාමීන්වහන්සේ ගෙනාපු අර යෝජනා ටික තමයි, ආසන්නව රට මේ උගුලෙන් ගලවන්න තියන යහපත් ම මාර්ගය.....
    ඔබවහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී චිර ජීවනය එළඹේවා!!!!!
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    නාකියෝ ටික විතරයි මහීට චන්දෙ දෙන්න ඉතුරු වෙන්නෙ..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ගරු ස්වාමීන්වහන්සේ ගෙනාපු අර යෝජනා ටික තමයි, ආසන්නව රට මේ උගුලෙන් ගලවන්න තියන යහපත් ම මාර්ගය.....
    ඔබවහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී චිර ජීවනය එළඹේවා!!!!!

    ඒ වුනාට උබ මරාටනෙ චන්දෙ දෙන්නෙ..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රතන හිමි ඇතුලු ජාතික බල වෙග එකතු වුන හිද්දා හොදයි නැතිනම් දෙශද්‍රොහී ලෙබල් අලවලා ජන්ද මංකොල්ල කන්නවා දැන් ඉතින් එවා කියන්නත් බැහැ කාටක් ඇරලා, වසර 10යක් පුරාවටම ශ්‍රි.නි.පක්ශයෙ ලොක්ක්කා නිසා මඩ ගැහුවත් උන් චාටර්

    කව්ද බං මෙ පිටිපස්සෙ ඉන්න Master Mind එක?

    අයියෝ මහරජ!!! කියලා තමයි කියන්න වෙන්නෙ ජනවාරි 8 වෙනිහ්සාට :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    උඹ අභ්‍යවකාශගත වෙලා ද ඉන්නේ නැත්තං කාලෙකට පස්සෙ නින්දෙං ඇහැරිලා දැන් ද කිරියට ආවේ.....????:eek::eek::nerd::nerd::frown:

    ආ.. සොරි ඈ..
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    මේ හාමුදුරුවෝ තමා හාල් වල ආසනික් තියෙනවා කියලා ලොකු ගේමක් දුන්නේ..සෝම හාමුදුරුවන්ට පස්සේ මම වැඩියෙන්ම respect කරන්නේ මේ හාමුදුරුවොන්ට..:yes:

    #Respect