








ඔබ වන් බුද්ධපුදුන් තව තවත් බිහිවෙවා!!!
මාරාට කාලා ඉන්න බැරි එකයි එදා මම දැක්කා ඇස්දෙකේ ලදුලු මගෙ එක්කෙනෙක්වම දැම්මා කියලා?
කව්ද පක්ශය විනාහ්ස කරේ? ශ්‍රි ලංකා නිදහස් පාක්ශිකයනුත් කවුරු කියන කතාව පිලිගනිවිද? එම පක්ශය විනාශකරෙත්, කරමින් සිටින්නෙත් කවුරුන්ද?
නිතරම මඩෙන්ම ගොඩ ගිය රාජපක්ශලාට අද කියන්නට දෙයක් නැති වෙලා රනිල් එනවා කියල හිතලා පොස්තර් කොටි ගනනකට ගහලයි තිබුනේ දැන් එවා වතුරේ... අයියො මාහින්ද කියලා තමයි

ගරු ස්වාමීන්වහන්සේ ගෙනාපු අර යෝජනා ටික තමයි, ආසන්නව රට මේ උගුලෙන් ගලවන්න තියන යහපත් ම මාර්ගය.....
ඔබවහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී චිර ජීවනය එළඹේවා!!!!!

උඹ අභ්‍යවකාශගත වෙලා ද ඉන්නේ නැත්තං කාලෙකට පස්සෙ නින්දෙං ඇහැරිලා දැන් ද කිරියට ආවේ.....????ඒ වුනාට උබ මරාටනෙ චන්දෙ දෙන්නෙ..





උඹ අභ්‍යවකාශගත වෙලා ද ඉන්නේ නැත්තං කාලෙකට පස්සෙ නින්දෙං ඇහැරිලා දැන් ද කිරියට ආවේ.....????![]()
මේ හාමුදුරුවෝ තමා හාල් වල ආසනික් තියෙනවා කියලා ලොකු ගේමක් දුන්නේ..සෝම හාමුදුරුවන්ට පස්සේ මම වැඩියෙන්ම respect කරන්නේ මේ හාමුදුරුවොන්ට..![]()
දැන් ඉතින් මිනිස්සුන්ට කිසිම වරදක් නොකරපු මේ හාමුදුරුවන්ටත් මහින්දගේ පක්කු කුණුහරුපෙන් බණියි...

