චන්දෙ කාටද ?

මං චන්දෙ දෙන්නෙ

  • රට බේරගත්ත මහින්ද ශ්රීමතානන්ට

    Votes: 1 7.7%
  • කොටින්ට කඩේ යන කාලකන්නි මයිත්රියට

    Votes: 12 92.3%

  • Total voters
    13
Nov 24, 2014
789
64
0
කාටද චන්දෙ දෙන්නෙ ? මේකෙ ඉන්න දේශප්රේමීන් ප්රමානය දැනගන්නයි ඕනෙ.
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
මහින්දට කෙළ වෙන්න දෙන්නේ මයිත්‍රීට. කී සැරයක් කියන්නද ප$%. මහින්දට දෙන්නේ නෑ. නිල් බලකායේ එවුන්ගේ පුක කහ ගනිල්ලා.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොටින්ට කඩේ යන කාලකන්නි මයිත්රියට
    mehema kiyanna epa ban e manussaya ugulata watuna kiyalaa naraka manussayek neme
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹලගේ තාත්තට ඡන්දේ දෙන්න ඕනි නම් තාත්තට කියපන් මචන්
    පුතාලගේ සතුට වෙනුවෙන් මිනිස්සුන්ගේ සල්ලි නාස්ති නොකර හම්බ කරගන්න එකකින් සල්ලි වියදම් කරන්න කියලා..
    ඔය තාත්තගේ වටේ ඉන්න දුෂණ වංචා කරන මර්වින් සිල්වා දුමින්ද සිල්වා වගේ උන්ව අල්ලලා හිරේ දාලා උන්ට දෙන්න ඕනි දඬුවම් දෙන්න කියපන්...
    ඒ වගේම මේ කරන නාස්තිය සහ මේ රටේ නැති නිතිය ආයෙත් ගනින්..
    උඹලගේ තාත්තා තරම් හොඳ මිනිහෙක් මේ රටේ නෑ ජනාධිපති කමට සුදුසු...
    ඒත් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ ඒ හේතු නිසා...
    ඔය වැරදි ටික හදාගෙන මාධ්‍ය ප්‍රකාශයක් කරපන් තාත්තට කියලා..
    මිනිස්සු ඔක්කොම උඹලගේ තාත්තට ඡන්දේ දේවි..
    සුදු වැන් නම් එවන්න එපා.
    අපේ අම්මට ඉන්නේ එක පුතයි
     
    මයිත්රීපාලගෙ අවජාතක පුතාට රිදිල. අඩපං. හැබැයි මයිත්රීබල්ලව කූඩු කලාම අඩන්න කදුලු ඉතිරි කරගනිං. තව උම්බට අඩන්න කල් තියෙනව පුතේ. තෝ ඔය බනින දුමින්ද සිල්වල මර්වින් සිල්වල කියන මිනිස්සු තමා තොට අද නිදහසේ ඉන්න රට බේරල දුන්නෙ. කෙලෙහි ගුනයක් නැති කාලකන්නි මයිත්රීගෙ බල්ලො. තොට රට බේරල දෙනකං හොදයි. දුන්නට පස්සෙ හොරු.