෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් බන් ගිහින් බැලුවා නරකම නැහැ
    නැටුම් තියෙන ෆිල්ම් එකක්
    දීපිකා අක්ක හොඳයි
    අර අලුත් පොඩි එකා වගේ එකානම් මෙලෝ රහක් නැහැ
    ෆිල්ම් එක හොඳයි කතාවත් පට්ට නටන්න ගහපු එකක්

    තාම කොලිටි රිප් එකක් ඇවිත් නෑනේ....
    ආපුවාම හීන් සැරේ බලනවා:D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Me thread ekata exam eken passe thama enne :yes:
    Naththam exam goda yanna amarui meke thiyena ewa dakkama :(
    Kattiyata Jaya Wewa!
    Mama kepuna :yes:
    Suraa :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Me thread ekata exam eken passe thama enne :yes:
    Naththam exam goda yanna amarui meke thiyena ewa dakkama :(
    Kattiyata Jaya Wewa!
    Mama kepuna :yes:
    Suraa :)
    අහ මචන් එල එල මචෝ හොඳට එක්සෑම් එක කරපන් :yes:
    ෆිල්ම් ගැන හිතන්නවත් එපා :angry:
    සුභ රාත්‍රියක් වේවා ජය ශ්‍රී
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    The Babadook (2014)

    The Babadook (2014)

    Release Date : November 28, 2014 (USA)

    3149617.jpg






    Story

    "A single mother, plagued by the violent death of her husband, battles with her son's fear of a monster lurking in the house, but soon discovers a sinister presence all around her."........IMDB

     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මුත් ඉස්සර ෆිල්ම් වල හිටිය පට්ටම දුෂ්ට ඩයල් එකක් තමා
    තව හිටියා පොර එක්ක සෙට් එකක් දුෂ්ට සමාගම වගේ

    මුගේ හෙන ගැඹුරු කටහඩක් තියෙන්නෙ

    :yes:



    :lol::lol::lol:


    My favourite Bollywood Villain :cool:

     
    Last edited: