බොදු_බලේ

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    බොදු බලේ සහාය ජනපතිට

    ඉදිරි ජනපතිවරණයේදී බොදු බල සේනා සංචිධානයේ සහාය මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට ලබා දෙන බව බොදු බල සේනා සංවිධානය කියයි.

    කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානය සඳහන් කළේ පොදු අපෙක්ෂක පරාජය කිරීමට රට පුරා යන බවයි.

    එසේම මෛත්‍රීපාල සිරිසෙන් මහතාට නැවතත් ආණ්ඩුවට පැමිණෙන ලෙස ආරාධනා කරන බවද එම සංවිධානයේ මහලේකම් ඥාණසාර හිමියෝ පැවැසූහ.

    52724_galagodaatte-gnanasara.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    අන්තිමට වෙන්නේ ඉලඟ පාර ඇත්තටම සිංහලයා වෙනුවෙන් පෙනි ඉන්න සංවිදානයක් ආවොත් ඒකත් දේශපාලන උප්පරවැට්ටියක් කියලා මිනිස්සු හිතන එක.
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    523
    374
    63
    40
    Colombo
    අන්තිමට වෙන්නේ ඉලඟ පාර ඇත්තටම සිංහලයා වෙනුවෙන් පෙනි ඉන්න සංවිදානයක් ආවොත් ඒකත් දේශපාලන උප්පරවැට්ටියක් කියලා මිනිස්සු හිතන එක.

    Uba hari machan....... :yes: :yes: :yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සි‍ය‍ළු‍ම ‍බො‍දු ‍බ‍ල ‍සේ‍නා ‍සා‍මා‍ජි‍ක‍යින්‍‍ ‍ස‍හ ඥාණ‍සා‍ර ‍වා‍දීන්‍‍, ‍එ‍සේ‍ම ‍අ‍බ ‍ස‍ර‍ණ ‍ගි‍ය ‍උ‍ද‍වි‍ය,

    ‍මෙ‍සේ ‍සිං‍‍හ‍ල ‍බෞද්‍‍ධ‍ක‍ම ‍රා‍ජ‍පක්‍‍ෂ‍ලා ‍ගේ ‍දෙ‍පා‍මු‍ල ‍ත‍බා ‍ප‍තුල්‍ ‍සිඹ, ‍තුන්‍‍ව‍රක්‍ ‍හි‍ස ‍පො‍ළො‍වේ ‍ග‍සා‍ගෙ‍න, ‍මෙ‍වන්‍ ‍ගොං‍‍කං‍ ‍මින්‍ ‍ම‍තු‍ව‍ට ‍නො‍ක‍ර‍න ‍බ‍ව‍ට ‍පො‍රොන්‍‍දු ‍වී, ‍නි‍වෙස්‍ ‍ක‍රා ‍ගොස්‍ ‍හො‍දින්‍ ‍මූත්‍රා ‍කො‍ට ‍නි‍දන්‍‍න..

    ‍එ‍මෙන්‍‍ම ‍හ‍කීම්‍ ‍ගේ ‍පස්‍‍සේ ‍ගි‍ය ‍සි‍යල්‍‍ලන්‍‍ද, ‍බද්‍‍යුද්‍‍දීන්‍ ‍ප‍සු‍ප‍ස ‍ගි‍ය ‍සි‍යල්‍‍ලන්‍‍ද ‍හ‍ව‍ස‍ට ‍යාඥා ‍ක‍රද්‍‍දී ‍හි‍ස ‍අ‍ර‍ලි‍ය ‍ග‍හ ‍මන්‍‍දි‍ර‍ය ‍දෙ‍ස‍ට ‍පාත්‍ ‍කො‍ට, ‍පස්‍‍ස ‍අල්‍‍ලා‍ට ‍පෙන්‍‍වා, ‍නි‍වෙස්‍ ‍ක‍රා ‍යන්‍‍න.
     

    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    Meka MY3 ta godak honda news ekak.
    Mama baye hitiye waradila wath BBS eka MY3 ta ekatu wei kiyala.
    Ehema una nam winasai.
    Dan itin Muslim chanda walin 90% ta wada watenne MY3 ta.
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    R. I. P. Bodu balaya.
    We though your genuine, ath balangiyama megolloth rata kana athata sayogaya denawakiyanne. meglolontath oney lankawe wasiyan dukwidinawa balanna.

    MRgay petikiriya ganagana udawkaranawa kiyanne gonkamak.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,636
    5,486
    113
    අන්තිමට වෙන්නේ ඉලඟ පාර ඇත්තටම සිංහලයා වෙනුවෙන් පෙනි ඉන්න සංවිදානයක් ආවොත් ඒකත් දේශපාලන උප්පරවැට්ටියක් කියලා මිනිස්සු හිතන එක.

    :yes::yes::yes:

    feeling disappointed
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Good News To my3.
    බොදු බලය කියන්නේ මහින්දගේ කුනු හෝදන set එකක්.
    ධලදා මාලිගාව ඉස්සරහ night race තියල. කෙල්ලො බාගෙට හෙලුවෙන් නටනකොට මුන් මුකුත් කිවුවෙ නෑ.
    හලාල වලට සීන් එකක් එද්ද. ඒක show එකක් විතරයි. දැන් බැංකුත් හලාල්.
    හම්බයොන්ට පොඩි පොඩි පාඩම් ඉගැන්නුව. අන්තිමේදි උනේ අපි කිච වෙච්ච එක.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,636
    5,486
    113
    Good News To my3.
    බොදු බලය කියන්නේ මහින්දගේ කුනු හෝදන set එකක්.
    ධලදා මාලිගාව ඉස්සරහ night race තියල. කෙල්ලො බාගෙට හෙලුවෙන් නටනකොට මුන් මුකුත් කිවුවෙ නෑ.
    හලාල වලට සීන් එකක් එද්ද. ඒක show එකක් විතරයි. දැන් බැංකුත් හලාල්.
    හම්බයොන්ට පොඩි පොඩි පාඩම් ඉගැන්නුව. අන්තිමේදි උනේ අපි කිච වෙච්ච එක.

    :yes::yes::yes:

    හෙන බයේ හිටියේ මේ බොදු අපේක්ශකයෙක් දාලා ජන්දටික කඩයි කියලා. ඇති යන්තම් ඔයින් ගියා