පුලුවම් තරම් Sex කරපල්ලා :P

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
පුලුවම් තරම් Sex කරපල්ලා :P

නැ නැ පුලුවම් තරම් යෝගා කරපන් ඊට කලින් :oo::oo:

නිරුවත් යෝගා ව්‍යායාම වලින් ලිංගික ජීවිතය යහපත් වන බව බි‍්‍රතාන්‍ය මාධ්‍යවේදිනී ජේනී හෙජ් පවසයි. ලන්ඩනයේ පිහිටා ඇති නිරුවත් යෝගා මධ්‍යස්ථානයක ව්‍යායාම සඳහා එක්වීමෙන් අනතුරුව ඇය මේ බව පවසා තිබේ.

ඇය පවසා ඇත්තේ මේ පිළිබඳ වාර්තා කිරීමට ඉදිරිපත්වීම පිළිබඳව මුලින්ම තමන් පසුතැවුණු බවයි. නන්නාඳුනන පුද්ගලයින් ඉදිරියේ ඇඳුම් උනා දැමීමට සිදුවීම ගැන පළමුව දැඩි භීතියක් දැනුනු බව ජේනී හෙජ් පවසා ඇත.

කෙසේවෙතත් යෝගා මධ්‍යස්ථානය වෙත ගිය පසු මුලින්ම ශරීරය පිරිසිඳු කරගත් බවත් තැතිගැනීමෙන් වුවත් නිරුවතින් ව්‍යායාම්වල යෙදුණු බවත් ජේනී වාර්තා කර තිබේ. ඇය පවසා ඇත්තේ කිසිවෙකුත් අනෙකාගේ නිරුවත් සිරුර දෙස ගිජු දෑසින් නොබැලූ බවයි.

එහි සිටියවුන් බොහොමයක් මැදිවියේ පුද්ගලයන් බවත් සියල්ලන් සළු උනා දැමූ පසු ලිංගිකත්වය උද්දීපනය කරන්නේ නිරුවත මගින් නොව ඇඳුම් මගින් බව වැටහී ගිය බවත් ජේනී හෙජ් පවසා තිබේ.

ඇය සමග ව්‍යායාම වලට එක්වූවන් පවසා ඇත්තේ පොදුවේ නිරුවතින් ව්‍යායාම කිරීමෙන් මුලින් යම් පිබිදීමක් ඇතිවුවත් කල් යත්ම නිරුවත් යෝගා ව්‍යායාම වලින් ලිංගික ජීවිතය යහපත් වීම සිදුනොවන්නක් බවයි.

කෙසේවෙතත් මෙම ව්‍යායාම මගින් තමන්ගේ සිරුර තමන්ට හඳුනාගැනීමට ලැබීමත් එය සමග ඒකාත්මික වීමට හැකියාව ලැබීමත් නිසා ලිංගික ජීවිතය සාධනීය වෙනසකට බඳුන් වනු ඇතැයි යෝගාචාර්ය ඇනට් මහත්මිය පැවසූ බව ජේනී සඳහන් කර තිබේ.
 
AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ලබ්බ බහී යකෝ ජොකෙක් වත් නැතුව ව්‍යායාම කරලා.
    lol
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජේනී හෙජ්, සල්ලි හොයන්න හෙලුකොට්ට විකුණන එකට හේතු දක්කවන්න කියන කතා! :lol:

    අර ගණිකාවෝ අහු වුනාම, "මම මේක කරන්නේ නෑ මාව මේකට අහවලා ඇදලා දැම්මා" කියනවා වගේ! :lol:
     
    kalukamar

    Banned
    Jul 11, 2014
    178
    9

    I do that