GAMING MOMENTS III

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    GameApp2014-11-2617-47-36-83800x600new.jpg


    Walking dead play kara nam play this deffa!! Telltale games Style Borderlands!! :cool: :yes:

    meke amuthuma graphic ne pattaaaa:D me uba ban game moko karanne hard eke thiyan innawadaaa.dwasaka api ennadda cake ekak karannnn:D[/QUOTE]

    ow hard eke thama :P Tickets book karagenama enna lol :lol:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    intel core 2 duo eke gahanna ba ooi

    Advanced Warfare එක දාගත්තා හාඩ් එක අමාරුවෙන් හිස් කරලා.
    මුලින් කිව්වා ප්‍රොසසර් එක මදි කියලා.ඊට පස්සේ ප්‍රොසසර් ෆික්ස් එක දැම්මාම මෙහෙම එනවා.ක්‍රැක් දාලා බැලුවා ඒත් සෙට් නෑ.අප්ඩේට්1,2 දැම්මා ඒත් නෑ බන්.
    ECS G41T-M16 Motherboard.
    Intel Core 2 Duo E8400 3.0GHz 6mb Cache Processor.
    6GB G-Skill DDR3 1333GHz Ram.(2GB+4GB)
    1TB Hitachi Sata Hard Disk.
    Asus GTX650Ti OC 2GB Graphic Card.
    Samsung B2230 LCD 21.5 inch HD Monitor.


    D1LpvyV.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    wada wada.sure.:love::love:
    එල එල උම්මා..:love:


    @@@@@@@@@@@@@@@@

    මචං වොල්වරියෝ.... ඇයි බං අර ඩෙඩ් අයිලන්ඩ් ගේම් එක චොර කරලා තියෙන්නෙ.. හොඳට ග්‍රැෆික් තිබුණනේ කලින් එකේ.. දැන් ටූඩී වගේනෙ..:(