![]()
siraa kathawa
apith issara mewa demma....daala benum ahagaththa

mata witharak nemei benne.....demovpiyanta, aagamata, nabithumanta...etc

![]()
siraa kathawa


ටහිකෙයි නේ..? හෙන ආඩම්බරයක් දැනෙනවා..
![]()
මෙන්න පට්ට කතාව. මේ චන්දෙත් එක්ක තමයි මිනිස්සුන්ට මේවත් තේරෙන්න පටන් අරන් තියෙන්නේ.
රට කොටින්ට දීල දැන් එඩිට් ෆේක් ෆොටෝ පෙන්නලවත් බේරෙන්න බලපං. ඕනෙ හරකෙක්ට තේරෙනව ඕක එඩිට් කල්ල කියල. මයිත්රීගෙ මෝඩයොනෙ. මහින්ද ජනාදිපතිතුමාට පාරවල් නිදහස මොනා දුන්නත් උම්බල වගේ ගොන්නුන්ට මොලේ දෙන්න බෑ බං.
මම අදහස් කලේ පහතින් වෙනම දෙයක් ! ඒ වයසක අමනුස්සයා ගැන නෙමේ !
අපි ජායරූප වලින් නොදැකපු තරුණ අයත් !
ඔය වගේ ඇති මේ දේශපාලකයන්ගේ game එකේ ඉත්තෝ වෙලා !
මේ තියෙන්නේ ඔය දේශපාලකයන්ගේ game එකට රැවටුන තරුණම තරුණ ජීවීත !
දිවි හිමියෙන් ඒ අය හිතන් ඉන්න ධර්ම රාජ්‍යය ගොඩ නගන්න වෙහෙසෙන අයුරු
![]()
![]()
![]()

එකම පුද්ගලයා දෙපලක !
1) එකක් අලුත්ගම ගෝරියට කලින් බොදුබලයේ ආගමික වතාවන් අතර !
2) එකක් මත්තල - UNP මන්ත්‍රීවරු මත්තල ගුවන්තොටුපලට ගිය චාරිකාවේදී ගල් ගැසූ අය අතර !
මේ අන්කල් මත්තල ඉදන් අලුත්ගම ගියාද ? අලුත්ගම ඉදන් මත්තල ගියාද ?
අන්කල් ගේ පෙනුම බැලුවහමනම් පෙනෙන්නේ අන්කල් එහෙ මෙහෙ යන්න හොද car පවා ඇති බවකුයි !
කොහොමද අපේ මහා ලොක්කගෙයි එයාගේ ගෝටා මල්ලිගෙයි ටිකිරි මොලේ !
අපිත් අහු වුනා නේ !
![]()
![]()
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අද අපේ බහුතර සිංහල බෞද්ධ කොල්ලොන්ට වෙලා තියෙන දේ !
![]()
සියලු සර්ව ආගමිකයන් එකම thread එකක.. තමන් පාච්චල් කල මිනිහට බනින්න අවස්ථාවක් ලැබීම, "අපි අහුවුනා" වගේ පෙනෙන්න බොරුවර කුණුහරප කියාගෙන රඟනවා. මොනාද අහු වුනේ?![]()




බල්ලා කකුල උස්සද්දීම අපි කිව්වා වෙන්න යනදේ
එදා උබලා අපිට බැන්නා
තවම පරක්කු වැඩි නැහැ බන්
තවම ලංකාව බේරගන්න පුළුවන්


