කෙල්ලන් දනී කොල්ලන්ගේ දුබල ...තැනඑය නම් ඇත්තකි බඩියා මගෙ මිතුරාය
මොනව වුනත් නොසැලෙන හොද කොලුවාය
කෙල්ලට නම් ටිකක් බයයි ඒ කොල්ලංගේ හැටිය
ජබුක් ගසා ඇසුනේ බඩියා වැටෙනා හඩය


කෙල්ලන් දනී කොල්ලන්ගේ දුබල ...තැන
අල්ලා හසුරවයි උන් අප දුටුව .......තැන
සම තැන ඉල්ලුවත් උන් අප සැමට ...බැන
කෙල්ලන් ඉන්නේ උන් හට ඇති නියම තැන
වදයක් උනත් කෙල්ලන් අප .........හැමදෙනට
නොමැතිව බැරිය උන් අපගේ ..........හදවතට
රජුන් පවා පෙරකල දන ගැසු ............කලට
කෙලෙසින් ගොඩ එමුද අප මේ ලිං පතුලෙන් උඩට
කොල්ලන්ගේ සදාතනික ශෝකාන්තය
waah...waah...kyaa baath hey....rep added..
අහ එකෙන් බෑනේ. අඩෝ මේ සින්දුවේ title එක වෙන එකක්ද? කොහෙවත් නෑනේ

කෙල්ලන් දනී කොල්ලන්ගේ දුබල ...තැන
අල්ලා හසුරවයි උන් අප දුටුව .......තැන
සම තැන ඉල්ලුවත් උන් අප සැමට ...බැන
කෙල්ලන් ඉන්නේ උන් හට ඇති නියම තැන
වදයක් උනත් කෙල්ලන් අප .........හැමදෙනට
නොමැතිව බැරිය උන් අපගේ ..........හදවතට
රජුන් පවා පෙරකල දන ගැසු ............කලට
කෙලෙසින් ගොඩ එමුද අප මේ ලිං පතුලෙන් උඩට
කොල්ලන්ගේ සදාතනික ශෝකාන්තය
අහ එකෙන් බෑනේ. අඩෝ මේ සින්දුවේ title එක වෙන එකක්ද? කොහෙවත් නෑනේ![]()
හිත ලස්සන කරන
කවි පද පේළියක
රස සුන්දර අරුත
සුන්කර යනවාද
ප්‍රේමයේ මල් වලින්
සිත සුවඳ දී පෙමින්
වේදනා ගින්දරෙන්
හිත පුච්චලා සැරෙන්
නෙතු කඳුළු නිදි නැතී
හිත දවා හඬවතී
මට අමාවක දිදී
සඳ ගියා දුක දිදී
අහ්හ් වෙසබඩි.....

මල් වැහි සේ වැහි වැටුණාවේ හීඳඩු පිපුණාවේ
ඔබ මා ළඟ නම්
සීතල ඇසිපිය සැලුවා වේ රිසි සේ හැමුවා වේ
මා ඔබ ළඟ නම්
හිමිහිට ඇහැරෙන මල් මකරන්දේ
මී බඳු ඔබ වේ නම්
නළියන සුළගේ තැවරී ඇවිදින්
ඔබ මත දැවටෙන්නම්
සීත රැයේ එන විසිරෙන සිසිලේ
ඔබ ලැමැදේ ඉන්නම්
නොසැලෙන ඉබි ඇසිපිය යට රහසේ
සිහිනය වෙන්නම් මං


වේදනාව.. මොකෝ වෙන්නෙ.. මං සිංදු අහනවා..
කඳුළු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් ඇඬෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හැදේ ගැඹුරුම තැනෙක රන්දා
කඳුළු දුක රහසේම වින්ඳා
මලෙක මොළකැටි සුමුදු පෙති මත
ලියූ සෙනෙහස රිඳුම් දෙන සඳ
පළාගෙන නෙත් පියන් නොදැනිම
කඳුළ වැටුණා අහිංක ලෙස
නපුරු වී පෙම් විමන් බිඳලන
හිතක් කොතරම් නපුරු වූවද
කඳුලු හිනැහෙන විටදි නෙතු අඟ
අසරණයි යළි තනයි පෙම් ලොව