නානසාර

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,401
    3,768
    113
    Maligawatta
    10443442_750042051744335_1976216452715903491_n.jpg







    siraa kathawa


    apith issara mewa demma....daala benum ahagaththa:lol:
    mata witharak nemei benne.....demovpiyanta, aagamata, nabithumanta...etc :(
     
    Nov 24, 2014
    789
    64
    0
    රට කොටින්ට දීල දැන් එඩිට් ෆේක් ෆොටෝ පෙන්නලවත් බේරෙන්න බලපං. ඕනෙ හරකෙක්ට තේරෙනව ඕක එඩිට් කල්ල කියල. මයිත්රීගෙ මෝඩයොනෙ. මහින්ද ජනාදිපතිතුමාට පාරවල් නිදහස මොනා දුන්නත් උම්බල වගේ ගොන්නුන්ට මොලේ දෙන්න බෑ බං.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    10443442_750042051744335_1976216452715903491_n.jpg


    මෙන්න පට්ට කතාව. මේ චන්දෙත් එක්ක තමයි මිනිස්සුන්ට මේවත් තේරෙන්න පටන් අරන් තියෙන්නේ.

    මටත් හිතාගන්න බැහැ, මිනිස්සු මේවා තේරුම් ගත්තා කියලා!!!!!
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    රට කොටින්ට දීල දැන් එඩිට් ෆේක් ෆොටෝ පෙන්නලවත් බේරෙන්න බලපං. ඕනෙ හරකෙක්ට තේරෙනව ඕක එඩිට් කල්ල කියල. මයිත්රීගෙ මෝඩයොනෙ. මහින්ද ජනාදිපතිතුමාට පාරවල් නිදහස මොනා දුන්නත් උම්බල වගේ ගොන්නුන්ට මොලේ දෙන්න බෑ බං.

    මහින්ද පාරවල් හදන්නේ මැදමුලන වලව්වෙන් ගෙනල්ලද බං?? අපිටත් පුළුවන් බැංකුවෙන් හරි නැත්නම් පොලි මුදලාගිගෙන් හරි ණයට අරගෙන ගෙයක් හදාගන්න, නැත්නම් වාහනයක් ගන්න. ඒත් අපි ණය ගන්න කලින් ගෙවන්නේ කොහොමද කියලාත් හිතනවනේ. අපේ income එකෙන් අත්‍යාවශ්‍ය වියදම් කරලා, ඉතිරු ගාණෙන් නේ ණය ගෙවන්නේ. මහින්ද සංවර්ධනය කරන්නේ, බයිසිකල් බෙදන්නේ සේරම ණයට අරගෙන නේ. තව වෙන රටවල් වලට තෑගි දෙන්නෙත් ණයට අරගෙන නේ. ණය වාරිකය ගෙවන්නෙත් තව ණයක් අරගෙන නේ. මහින්ද රටේ income එක වැඩි කරන්න මොනවත් කරන්නේ නැතුව ණය අරගෙන කරන සංවර්ධනය මොකක්ද?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම අදහස් කලේ පහතින් වෙනම දෙයක් ! ඒ වයසක අමනුස්සයා ගැන නෙමේ !

    අපි ජායරූප වලින් නොදැකපු තරුණ අයත් !
    ඔය වගේ ඇති මේ දේශපාලකයන්ගේ game එකේ ඉත්තෝ වෙලා !


    මේ තියෙන්නේ ඔය දේශපාලකයන්ගේ game එකට රැවටුන තරුණම තරුණ ජීවීත !

    දිවි හිමියෙන් ඒ අය හිතන් ඉන්න ධර්ම රාජ්‍යය ගොඩ නගන්න වෙහෙසෙන අයුරු


    10170863_750046088410598_8650637822613122816_n.jpg

    10396297_750042221744318_3534154690198444348_n.jpg

    1604588_749993585082515_1841391705932360318_n.jpg

    මේ පොඩි එවුන් මොනාද බන් මේ කරන්නේ? අද නේ දැක්කේ! :oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මහින්දට සහයෝගය දෙනවා කියන්නේ............ තව වෙන මෝන කතාද
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වල් පරයගෙන් කෙලින්ම සහයොගයක් ගන්නව කියන්නෙ මහින්ද කොච්චර අසරණවෙලාද කියල පෙනව.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    එකම පුද්ගලයා දෙපලක !

    1) එකක් අලුත්ගම ගෝරියට කලින් බොදුබලයේ ආගමික වතාවන් අතර !

    2) එකක් මත්තල - UNP මන්ත්‍රීවරු මත්තල ගුවන්තොටුපලට ගිය චාරිකාවේදී ගල් ගැසූ අය අතර !

    මේ අන්කල් මත්තල ඉදන් අලුත්ගම ගියාද ? අලුත්ගම ඉදන් මත්තල ගියාද ?

    අන්කල් ගේ පෙනුම බැලුවහමනම් පෙනෙන්නේ අන්කල් එහෙ මෙහෙ යන්න හොද car පවා ඇති බවකුයි !


    කොහොමද අපේ මහා ලොක්කගෙයි එයාගේ ගෝටා මල්ලිගෙයි ටිකිරි මොලේ !

    අපිත් අහු වුනා නේ !


    maththla.png


    10805744_750019981746542_5893496027298201222_n.jpg



    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    අද අපේ බහුතර සිංහල බෞද්ධ කොල්ලොන්ට වෙලා තියෙන දේ !

    10443442_750042051744335_1976216452715903491_n.jpg

    තුක් නොදකින් මේ අපතයාගේ හැටි බලපන්කෝ අමුම අමු ගමේ බයියෙක්. මේ වගේ අපත බයියෝ ඉන්නකන් මරා වගේ එවුන් හැමදාම බලයේ. බීලා වාහන එලවලා අතටම අහුවෙලත් නානසාරගේ පස්සෙන් යන අපත කාලකන්ණි බයියෝ ඉන්නවනේ. නොදකින් මේ Photo එකේ ඉන්න කැරියාගේ ඇස් දෙකේ හැටි බලපන්කෝ. බල්ලෝ 100 විතර දම්මලා පුකේ ඇරවන්න ඕන. මට නම් මේ වගේ ගමේ බයියෝ පේන්න බෑ
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සියලු සර්ව ආගමිකයන් එකම thread එකක.. තමන් පාච්චල් කල මිනිහට බනින්න අවස්ථාවක් ලැබීම, "අපි අහුවුනා" වගේ පෙනෙන්න බොරුවර කුණුහරප කියාගෙන රඟනවා. මොනාද අහු වුනේ? :lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපි ඔව්ව කිව්වේ හුඟ කාලෙකට කලින් කොල්ලනේ....
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සියලු සර්ව ආගමිකයන් එකම thread එකක.. තමන් පාච්චල් කල මිනිහට බනින්න අවස්ථාවක් ලැබීම, "අපි අහුවුනා" වගේ පෙනෙන්න බොරුවර කුණුහරප කියාගෙන රඟනවා. මොනාද අහු වුනේ? :lol:

    නෑ නෑ කාටවත් අහුවෙලා නැහැ තාම !

    සමහරු බලන් ඉන්නවා ජන්දෙන් පස්සේ බොදු බලය මොනවද කරන්නේ කියලා ! :lol::lol:

    අයියෝ මෙහෙමත් හරක් ටිකක් !

    වෙන මොනවද ඊලග ජනාධිපතිවරණයට අවශ්‍ය බිම සකස් කරනවා පොහොර දාලා ගොන් බයියෝන්ගේ ඔලුවලට... මහින්දව දිනවන්න ! :rofl::rofl:

    සර්ව ආගමිකයන් කියන අය කොහෙත් මේ ලෝකේ නැහැ ඔය දේශපාලුවෝ ඇරෙන්න.
    උන් නේ ඔය හැම ආගමේම ආගමික වතාවන් කරන්නේ !


    ආයතන වල නම් සර්ව ආගමික වතාවන් කරන්නේ ඒ ඒ ආගමේ පුද්ගලයින් ඉන්න නිසා එකම ආයතනයේ !

    ඔය බොදු බලේට විරුද්ධ මිනිස්සු කියන්නේ !
    ඔය කියන සර්ව ආගමික කෙහෙල් මලක් නෙමේ !

    ඒ මිනිස්සු කියන්නේ හැමෝටම එකට ඉන්න අවශ්‍ය රටක් ඕන කියලා !
    මුස්ලිම් එකාට වෙනම කෑල්ලක්වත්, හින්දු මිනිහට වෙන කෑල්ලක්වත් ඕන නැහැ !
    එහෙම ඉල්ලන එවුන් කරන්නේ ජාතිවාදය වපුරන එක ජන්ද කඩා ගන්න !

    ඒවා පෙන්නලා! අනෙක් ආගම් කාරයෝ කරන වැරදි පෙන්න්නලා BBS එක කලේ සිංහල ජන්ද කඩා ගන්න එකයි! ඒවා මහින්දගේ දෙපා මුල තියන්න.

    අනෙක් ආගම් කාරයෝ කරන වැරදි කරනවානම් !

    අන්‍යාගමික කරණය බලෙන් කරනවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක කරවන්න ආණ්ඩුවට බල කරන්න ඕන මිසක් පොලු අරන් ගහන්නේ යන්නේ !

    හැගීම් අවුස්සලා සිංහල ජන්ද කඩා ගන්න..

    ඒවා පෙන්නලා වෙනම පාලන ප්‍රදේශ ඉල්ලන මුස්ලිම් පක්ෂ කරන්නේ මුස්ලිම් ජන්ද ටික කඩාගන්න එක පස්සේ ඒ ජන්ද ටිකත් මහින්දගේ දෙපා මුල තියන්න.

    ඔච්චර මහින්දට සහය දෙන්න පුලුවන් නම්,
    නානසර හිමි කියනවනම්, අපිට විශ්වාස තබන්න පුලුවන් එකම රාජ්‍ය සේවකයා ගොටාබය කියලා !

    ඇයි යුද්දේ කරපු ඒ දෙන්නට බැරි ඔය තැන් තැන් වල පැලවෙන මුස්ලිම් අන්තවාදී සංගම් ටික තහනම් කරලා ඒ පුද්ගලයින්ව දඩුවම් කරන්න.. හදිසි නිතිය යටතේ !

    රටේ අනෙක් මිනිස්සුන්ට කෙලවන්න අකුරට නීතිය ක්‍රියාත්මක කරවන්න පුලුවන් ඔය රජ පවුලට එකට එකතු වෙලා !

    හමුදාපති ෆොන්සේකාට කෙලවන්න,
    අගවිනිසුරු ශිරාණිට කෙලවන්න,
    මාධ්‍ය සංවිධාන වලට කෙලවන්න

    පිට රටින් එන දේශපාලකයන්ව හරවලා යවන්න.

    දැන් නානසාර එකට හිටගන්නේ වෙනම මුස්ලිම් පාලන ප්‍රදේශයක් පාර්ලි‌‌මේන්තුවෙදී ඉල්ලපු ( එක එක ගුබ්බෑයම්වල නෙමේ )
    හකීම් එක්ක..
    LTTE කරුණා,KP,පිල්ලේයාන් එක්ක.. වෙන මොනවද අයියෝ !

    අනිත් එක අනුන්ට සර්ව ආගමිකයන් කියන අපේ සමහර බයියලා !

    අර ඉන්දියාවෙන් ලංකාවට ගොඩ බැහැපු හැම දෙවිකෙනෙක්ගෙම දේවාල වලට ගිහිල්ලා ඒ ආගමික වතාවන් කරලා පොට්ටුව නළලෙත් ගහ ගන්නවා !

    ඒ දෙවියෝන්ට සිංහල නම් ආරූඪ කරගෙන...
    ඉතිහාසමත අනුව මුලාශ්‍ර අනුව තහවුරු නොකර..
    ඒ සමහරු සිංහල රජු වරුන් එක්ක පටලවලා....
    තමන්ට යස ඉසුරු ලබා ගන්න මොනර කොළ එක්ක ලොකු වටිනා පුජා වට්ටි පුදන...
    උඩින් පහත් වෙයි කියලා වැද වැද ඉන්නවා..


    උදා : දෙවොල්,කතරගම

    ආන්න ! එහෙම අය අනුන්ට සර්ව ආගමිකයන් කියලා රගනවා.

    ටිකක් හිතලා බල්න්න ඔබලත් ඉහත මම කියපු අය අතර ඉන්නවද කියලා !


    අනෙක් එක තමයි හැම ආගමක්ම එකක් නෙමේ ! එහෙනම් විවිධ ශාස්තෘන්වරු විවිධ ධර්ම කාරනා කාලෙන් කාලෙට සමාජ ගත කරන්න අවශ්‍යතාවයක් නැහැනේ !

    ආගම්වල සදාකාලින දේවල් වගේම...
    ඒ ආගම් ශාස්තෘන්වරු ජීවත් වෙලා සිටින කාලයට සම්බන්ධ දේවල් පවා ඒවායේ අඩංගුයි !

    1) යුධ කටයුතු ගැන.
    2) ආක්‍රමණයකදී හැසිරෙන හැටි.
    3) කාන්තාව ගැන දැඩි මතවාදී අදහස් උදා: ඇදුම, දඩුවම්, ලිංගික ජීවිතය
    4) දෙවියන්ගේ නාමෙන් කරන දඩුවම් ක්‍රම
    5) දෙවියන්ගේ නාමෙන් කරන බිලි පූජාවන්

    ඒ ඒ ආගම් අදහන පිරිස තේරුම් ගන්න ඕන ඒවා අද කාලෙට ගැලපෙන්නේ නැහැ කියලා !

    උදා : ඉස්ලාම්වරුන් , යුදෙව්වන්

    නැත්නම් ඒ අයම තමයි වලපල්ලට යන්නේ විහින්ම


    හැබැයි ඒ ආගම් වල අය මේවා අනෙක් ආගම් වලඅයට ආගම් අදහන්නේ නැති අයගේ කරමත බලෙන් පටවන්න යනවනම් !
    රටේ පරම නීතීය උල්ලංඝනය කරනවා නම් ආගමේ නාමෙන් !

    ඒකට එරෙහි වෙන්න ඕන ! රටේ උත්තරී නිතීය මගින් !

    එහෙම නැතුව ආයෙත් ගල්, පොලු වලින් ගිනි තියලා නෙමෙයි !

    අන්න එහෙම තැනකටයි ඔය අන්තවාදීන්ට එරෙහි වන සංවිධාන බිහිවෙන්න ඕන !
    නීතීගරුක මිනිස්සු පෙළ ගස්සවන්න ඕන !

    ඒවාටත් අර අන්තවාදී සංවිධාන වගේ නීතීය අතට ගන්න දෙන්න බැහැ !

    පපුවට ගහගෙන !
    කුණුහරුප කියාගෙන !
    එක ජාතික වීරවරු කියලා කියන සමහර අයව ආරූඪ කරගෙන !
    දගලන්නේ !

    අනිවාර්යෙන්ම වෙනයම් අදහසක් ඔලුවේ තියාගෙන !
    ඒකයි අපි එදාම කිව්වේ මේ බොදුබලේ වගේම අනෙක් අන්තවාදී මුස්ලිම් සංවිධාන කරන්නෙත් ඔය දේම කියලා !

    ඔය ආගම් දෙකේම සංවිධාන එකිනෙක පෝෂණය වෙනවා ! හැගීම් අවුස්සලා !
    උන් කවදද මිනිසුන්ගේ බුද්ධිය කතා කලේ !
    කට ඇරියොත් ජරා වචන !

    ගොන් කොල්ලොන්ට නම් ඕවා චූන් ! උන් ඉන්නේ ඉස්කෝල වලත් කවුරුහරි දෙන්නෙක් ගහගන්නකම් නේ ඒකට පැනලා අනිත් පැත්තේ එකාට ගහන්න !

    ඕකනේ JVP කාලෙත් වෙලා තියෙන්නේ !
    නැත්නම් ඒ කාලේ මිනිමරපු ගම් වල හිටපු
    එවුන් බහුතරය පට්ට සමාජවාදීයොද ? නැහැ !

    උන්ට ඕන වෙලා තිබුනේ අත පය වල හිරි ඇරගන්න..
    සමාජයේ උන්ට තියෙන ප්‍රශ්න වලට ..
    ඒවා අනෙක් සමාජ මට්ටමේ මිනිසුන්න්ගේ ගිණුමට බැර කරලා පලි ගන්න..

    ඒවගේ තමයි අද නීත්‍යානුකූල වියාපාරයක් කරලා දුක් මහන්සියෙන් හම්බ කරපු මුස්ලිම් එකෙක් හොද වාහනයක් අරගෙන ඉන්නවා දැක්කත් !

    අපේ කොල්ලෝ කියන්නේ ...

    අන්න පර හම්බ්යා අපේ සල්ලි කාලා සැපට ඉන්නවා !
    අන්න පර හම්බයා අපේ සිංහල කොල්ලොන්ට කුඩු පොවලා ! bmw එකක් පදිනවා !


    අන්න ඒ තැනට රට පත්කරලා ඉවරයි ! එකිනෙකා ගැන පිළිකුලෙන් බලන තැනට !

    ඔය මුස්ලිම් බෞද්ධ ක්‍රිස්තියානි දෙමල සංවිධාන...

    ඔබලාත් ඒ වගේ කෙනෙක් ද ? හිතෙන් ප්‍රශ්න කරලා බලන්න.

     
    Last edited:
    • Like
    Reactions: hector@troy

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    :)
    බල්ලා කකුල උස්සද්දීම අපි කිව්වා වෙන්න යනදේ
    එදා උබලා අපිට බැන්නා
    තවම පරක්කු වැඩි නැහැ බන්
    තවම ලංකාව බේරගන්න පුළුවන්

    :yes::yes::yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    10396297_750042221744318_3534154690198444348_n.jpg


    මේ වල් බැල්ලියන්ට පුකේ අරින්න ඔනේ හුත්ත කුණු වෙන්න නානසාරයට පුක දෙනවට. ඇත්තටම මුන්ද යකෝ මේ සාසනේ රකින්න හදන්නේ. මුන්ගේ හැටි බලපල්ලාකෝ