ජනාධිපති ප්‍රචාරක ව්‍යාපාරයෙන් බැසිල් ඉ&
ශ්‍රිලනිප මහ ලේකම් වරයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමත් රාජිත දුමින්ද ඇමැතිවරුන්ද මන්ත්‍රීවරුන්ද ඇතුළු 10 දෙනෙක් විපක්ෂයට එක්වීමත් සමග උතුර දකුණ මාරු වී තිබෙන මැදමූලන මරාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ.
මෙම කඩා වැටීම දෙගුණ තෙගුණ කරවමින් මෙතෙක් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයැවූ බැසිල් රාජපක්ෂ ඉන් එළවා දමා එය යෝෂිත රාජපක්ෂ රෝහිත රාජපක්ෂ පුත්‍රයන්ගේ අතට අරගෙන තිබේ. යෝෂිත-රෝහිත සමග විමල් වීරවංශ දැන් මැදමූලන මරාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ නියමුවන් ලෙස ක්‍රියා කරන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.
යෝෂිත රෝහිත සහ විමල් ලා සිය පියවරුන්ගේ වෘෂණ කෝෂ වල සිටින අවධියේ සිට මැතිවරණ ව්‍යාපාර මෙහෙයවා අත්දැකීම් ඇති බැසිල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් දැඩි සේ කලකිරී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් නිහඬ පිලිවෙතක සිටින අතර සිදුවූ වින්නැහිය ගැන කලකිරීමෙන් සිය මිතුරන් සමග කතා කර තිබේ.
“මංගල අංකල් කියපු දේ ඇහුවා නම් මේ වින්නැහිය වෙන්නේ නැතැයි“ ඔහු මිතුරන් සමග පවසා ඇත. ‘මංගල අංකල්‘ යයි පවසා ඇත්තේ මංගල සමරවීර ගැනය.
“ඒ කුමක්දැයි“ මිතුරන් නාමල්ගෙන් විමසා තිබේ.
තමා මීට මාසයකට පමණ පෙර ‘මංගල අංකල්‘ හමු වූ බවත් එහිදී දේශපාලන ප්‍රතිසංස්කරණ නොකර ජනාධිපතිවරණයකට ගියහොත් තාත්තා නියත වශයෙන්ම පරදින බවත් දේශපාලන ප්‍රතිසංස්කරණ කළහොත් දැන් එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පවා අහෝසි වී යනු ඇති බව මංගල තමා සමග පැවසී යයි නාමල් මිතුරන්ට කියා ඇත. බුරුමයේ වූ දේවල් වලින් පාඩම් ඉගෙන ගන්නැයි ද ‘‘මේ දේවල් වලට කවදා හරි වන්දි ගෙවන්න වෙන්නේ නාමල්ගේ කාලයේ දී යැයි‘‘ මංගල අංකල් තමාට කී බවත් දැන් ඒවා සියල්ල සත්‍ය වීගෙන එන බවත් නාමල් පවසා ඇත. මං තාත්තාට මේ ගැන කීවත් තාත්තා කණකට ගත්තේ නැතැයිද දැන් සියල්ල සිදුවී අහවර යැයිද නාමල් කලකිරීම සහිත පරාජිත ස්වරයකින් පවසා තිබේ.
“අපේ මහ ලේකම්තුමා විපක්ෂයට ගැනීම පිටුපස මංගල අංකල් හිටියත් මෑන් මට දුන්නු උපදෙස් නම් ඇත්ත“ යයි නාමල් වැඩි දුරටත් කී බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.
LEN

Last edited:

මරු කතා ලියන්නෙ මුන්ගෙ කනට කිවුවා වගෙ 