ජනාධිපති ප්‍රචාරක ව්‍යාපාරයෙන් බැසිල් ඉ&

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,290
    12,368
    113
    Ohio, USA
    ජනාධිපති ප්‍රචාරක ව්‍යාපාරයෙන් බැසිල් ඉ&

    fP5tQaP.jpg

    ශ්‍රිලනිප මහ ලේකම් වරයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමත් රාජිත දුමින්ද ඇමැතිවරුන්ද මන්ත්‍රීවරුන්ද ඇතුළු 10 දෙනෙක් විපක්ෂයට එක්වීමත් සමග උතුර දකුණ මාරු වී තිබෙන මැදමූලන මරාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ.

    මෙම කඩා වැටීම දෙගුණ තෙගුණ කරවමින් මෙතෙක් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයැවූ බැසිල් රාජපක්ෂ ඉන් එළවා දමා එය යෝෂිත රාජපක්ෂ රෝහිත රාජපක්ෂ පුත්‍රයන්ගේ අතට අරගෙන තිබේ. යෝෂිත-රෝහිත සමග විමල් වීරවංශ දැන් මැදමූලන මරාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ නියමුවන් ලෙස ක්‍රියා කරන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.

    යෝෂිත රෝහිත සහ විමල් ලා සිය පියවරුන්ගේ වෘෂණ කෝෂ වල සිටින අවධියේ සිට මැතිවරණ ව්‍යාපාර මෙහෙයවා අත්දැකීම් ඇති බැසිල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් දැඩි සේ කලකිරී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

    6gppzYs.jpg

    නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් නිහඬ පිලිවෙතක සිටින අතර සිදුවූ වින්නැහිය ගැන කලකිරීමෙන් සිය මිතුරන් සමග කතා කර තිබේ.

    “මංගල අංකල් කියපු දේ ඇහුවා නම් මේ වින්නැහිය වෙන්නේ නැතැයි“ ඔහු මිතුරන් සමග පවසා ඇත. ‘මංගල අංකල්‘ යයි පවසා ඇත්තේ මංගල සමරවීර ගැනය.

    “ඒ කුමක්දැයි“ මිතුරන් නාමල්ගෙන් විමසා තිබේ.

    තමා මීට මාසයකට පමණ පෙර ‘මංගල අංකල්‘ හමු වූ බවත් එහිදී දේශපාලන ප්‍රතිසංස්කරණ නොකර ජනාධිපතිවරණයකට ගියහොත් තාත්තා නියත වශයෙන්ම පරදින බවත් දේශපාලන ප්‍රතිසංස්කරණ කළහොත් දැන් එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පවා අහෝසි වී යනු ඇති බව මංගල තමා සමග පැවසී යයි නාමල් මිතුරන්ට කියා ඇත. බුරුමයේ වූ දේවල් වලින් පාඩම් ඉගෙන ගන්නැයි ද ‘‘මේ දේවල් වලට කවදා හරි වන්දි ගෙවන්න වෙන්නේ නාමල්ගේ කාලයේ දී යැයි‘‘ මංගල අංකල් තමාට කී බවත් දැන් ඒවා සියල්ල සත්‍ය වීගෙන එන බවත් නාමල් පවසා ඇත. මං තාත්තාට මේ ගැන කීවත් තාත්තා කණකට ගත්තේ නැතැයිද දැන් සියල්ල සිදුවී අහවර යැයිද නාමල් කලකිරීම සහිත පරාජිත ස්වරයකින් පවසා තිබේ.

    “අපේ මහ ලේකම්තුමා විපක්ෂයට ගැනීම පිටුපස මංගල අංකල් හිටියත් මෑන් මට දුන්නු උපදෙස් නම් ඇත්ත“ යයි නාමල් වැඩි දුරටත් කී බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.

    LEN
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :rofl::rofl:මරු කතාව ඉ නිවුස් උන් නම් :lol:මරු කතා ලියන්නෙ මුන්ගෙ කනට කිවුවා වගෙ
    සුජිවයාගෙ කතා තව හොදයි

    තම්බින්ටත් ඉතින් ඔය වගෙ කතාත් ඇත්ත වගෙ පෙනෙයි කුරානෙ තියෙන විදියට අයිශා ට 6යෙඩි ඇරිය එකෙක්ට වදින එකෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    සොන්නවංශ වේසාව චයිනිස් ෆෝන් එකක් වෙන්න ඕනා ඔය තියන් ඉන්නේ
    ඕකා ලංකාවේ බත් කන හරක් ටික පුන්නක්කු වලට හුරු කරන ඔය බෝක්කු කට අරිද්දි හනු ලොක් වී කට ඇද වී
    අංශභාග තත්වෙට පත්ව දුක් විඳිමින් මැරිලා යන්න ඕනා. මහින්ද හිටියත් කමක් නෑ.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ane ban LEN, LCN wage site patta boru danne. adumagane derana wage site ekak wath balapan

    LEN - > රට ඉන්න UNP කාරයෙක් කරන්නෙ
    LCN - > වේස විමල් වීරවන්ශ කරන්නෙ.
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    fP5tQaP.jpg

    ශ්‍රිලනිප මහ ලේකම් වරයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමත් රාජිත දුමින්ද ඇමැතිවරුන්ද මන්ත්‍රීවරුන්ද ඇතුළු 10 දෙනෙක් විපක්ෂයට එක්වීමත් සමග උතුර දකුණ මාරු වී තිබෙන මැදමූලන මරාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ.

    මෙම කඩා වැටීම දෙගුණ තෙගුණ කරවමින් මෙතෙක් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයැවූ බැසිල් රාජපක්ෂ ඉන් එළවා දමා එය යෝෂිත රාජපක්ෂ රෝහිත රාජපක්ෂ පුත්‍රයන්ගේ අතට අරගෙන තිබේ. යෝෂිත-රෝහිත සමග විමල් වීරවංශ දැන් මැදමූලන මරාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ නියමුවන් ලෙස ක්‍රියා කරන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.

    යෝෂිත රෝහිත සහ විමල් ලා සිය පියවරුන්ගේ වෘෂණ කෝෂ වල සිටින අවධියේ සිට මැතිවරණ ව්‍යාපාර මෙහෙයවා අත්දැකීම් ඇති බැසිල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් දැඩි සේ කලකිරී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

    6gppzYs.jpg

    නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් නිහඬ පිලිවෙතක සිටින අතර සිදුවූ වින්නැහිය ගැන කලකිරීමෙන් සිය මිතුරන් සමග කතා කර තිබේ.

    “මංගල අංකල් කියපු දේ ඇහුවා නම් මේ වින්නැහිය වෙන්නේ නැතැයි“ ඔහු මිතුරන් සමග පවසා ඇත. ‘මංගල අංකල්‘ යයි පවසා ඇත්තේ මංගල සමරවීර ගැනය.

    “ඒ කුමක්දැයි“ මිතුරන් නාමල්ගෙන් විමසා තිබේ.

    තමා මීට මාසයකට පමණ පෙර ‘මංගල අංකල්‘ හමු වූ බවත් එහිදී දේශපාලන ප්‍රතිසංස්කරණ නොකර ජනාධිපතිවරණයකට ගියහොත් තාත්තා නියත වශයෙන්ම පරදින බවත් දේශපාලන ප්‍රතිසංස්කරණ කළහොත් දැන් එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පවා අහෝසි වී යනු ඇති බව මංගල තමා සමග පැවසී යයි නාමල් මිතුරන්ට කියා ඇත. බුරුමයේ වූ දේවල් වලින් පාඩම් ඉගෙන ගන්නැයි ද ‘‘මේ දේවල් වලට කවදා හරි වන්දි ගෙවන්න වෙන්නේ නාමල්ගේ කාලයේ දී යැයි‘‘ මංගල අංකල් තමාට කී බවත් දැන් ඒවා සියල්ල සත්‍ය වීගෙන එන බවත් නාමල් පවසා ඇත. මං තාත්තාට මේ ගැන කීවත් තාත්තා කණකට ගත්තේ නැතැයිද දැන් සියල්ල සිදුවී අහවර යැයිද නාමල් කලකිරීම සහිත පරාජිත ස්වරයකින් පවසා තිබේ.

    “අපේ මහ ලේකම්තුමා විපක්ෂයට ගැනීම පිටුපස මංගල අංකල් හිටියත් මෑන් මට දුන්නු උපදෙස් නම් ඇත්ත“ යයි නාමල් වැඩි දුරටත් කී බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.

    LEN

    හෙට කියයි මහින්දත් ගියා කියලා. tom pacha
     
    Similar threads