GTRZ aiya wetha

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රිදෙනවා තමා උගේ ponna වැඩ දැක්කහම..උබ ඉපදිලා තියෙන්නේ ගෑණු නැකතකින්ද??:lol:
    :lol::lol::rofl: තමන්ටම පොන්නයා කියා ගන්නෙ මොකො බන් :no::no::no::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එල එල.........අපි පොලිටික්ස් නිසා රණ්ඩු වෙනවනම් මිහරක් කියලා තමයි කියන්න තියෙන්නේ.
    :baffled: පිස්සුද බන් රණ්ඩු වෙන්නෙ කවුද?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Wenama section ekaka dammath ewa home page eke penawa malli.
    Ithin dan elakiri eke inna 80% dena katha karanneth elelction ganama thama. Ithin minissunge wenas weema apita nawathanna bahane.
    Election kaleta pare giyath minissu katha karanne election gana, TV, Radio baluth ehemai. Ithin site eka wenas karanawata wada oya wena section wala watena thread baluwa nam hondai.

    මචන් gayankuwait ට පොඩ්ඩක් කියනවද මම aruna47 ද කියලා..ඒ ගෑණිගෙන් හරිම කරදරේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචන් gayankuwait ට පොඩ්ඩක් කියනවද මම aruna47 ද කියලා..ඒ ගෑණිගෙන් හරිම කරදරේ..

    උබ අරුණ 47 නෙමයි කියල උ දන්නවා බන්. උ කරන්න විහිළුවක් උබත් එකට විහිළුවකින් උත්තර දීපන්.

    රණ්ඩු නොවී
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචන් gayankuwait ට පොඩ්ඩක් කියනවද මම aruna47 ද කියලා..ඒ ගෑණිගෙන් හරිම කරදරේ..

    උබේ ඔය ගෑණු වැඩ වලට වෙන එකෙක් හොයාගනින්..aruna47 එක්ක තියෙන තරහ අනිත් උන්ගෙන් ගන්නේ නැතුව.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ අරුණ 47 නෙමයි කියල උ දන්නවා බන්. උ කරන්න විහිළුවක් උබත් එකට විහිළුවකින් උත්තර දීපන්.

    රණ්ඩු නොවී

    උබ කැමතිද උබ aruna47 කියලා කවුරුහරි tags,comments දානවට?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබේ ඔය ගෑණු වැඩ වලට වෙන එකෙක් හොයාගනින්..aruna47 එක්ක තියෙන තරහ අනිත් උන්ගෙන් ගන්නේ නැතුව.
    උබ උබටම බැන ගන්නෙ මොකො:lol::lol::lol: බන් ගැනි වගෙ ලොක්කාටත් කියො කියො යන ගමන් :rofl::rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබ කැමතිද උබ aruna47 කියලා කවුරුහරි tags,comments දානවට?
    උබ හෙන සුද්ද වන්තයා මෙකෙ:lol::lol::lol: අනෙ පලයන් බන් යන්න ඔවා කියපන් කොන්ඩෙ බැදපු චින්නුන්ට හරියට උබ මෙකෙ සිල් ගත් වැදගත් උපාසකයා වගෙනෙ ඉන්නෙ:lol::lol::lol:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,107
    5,974
    113
    උඹලා සේරගේම ෆයිල් ලොක්කා ගාව තියනවා:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ හෙන සුද්ද වන්තයා මෙකෙ:lol::lol::lol: අනෙ පලයන් බන් යන්න ඔවා කියපන් කොන්ඩෙ බැදපු චින්නුන්ට හරියට උබ මෙකෙ සිල් ගත් වැදගත් උපාසකයා වගෙනෙ ඉන්නෙ:lol::lol::lol:

    එක එකාව කොටව කොටව හිටපන්.හැබැයි ඕවල return එක කවදා හරි උබටම එයි..අන්න එදාට උබට සාරියේ පිහිට තමා...