පරණ දේවල් අගය කරන අයට.....
! මේක පොඩි දැනුම් දීමක්...!!!
පුරාණ ශ්රී ලංකාවේ ඡායාරුප වලට ආදරය කරන අයට මෙන්න මේ facebook link එකට ගිහින් ඒවා බලන්න දැන් අවස්ථාවක් තියනවා...
https://www.facebook.com/OldeCeylon
සමහරු මේක දැනටමත් දන්නවා ඇති! නොදන්නා අයගේ දැන ගැනීමට තමයි මේ කිවුවේ...
ශ්රී ලංකාවේ පුරාන ගැමි සංස්කෘතියේ ස්වභාවය, සමාජීය, ආර්ථික පසුබිම, දේශපාලනික පැතිකඩ යනාදී ක්ෂේත්ර ගණනාවක තොරතුරු ඒවාට ආදරය කරන ඔබට දැනගැනීමට හැකි වේවි...
එහෙමනම් link එකට ගිහිල්ලා visit එකක් දාලා බලන්න...

අනිත් අයටත් දැන ගන්න bump එකක් දාගෙනම යන්න...