පරණ දේවල් අගය කරන අයට.....

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පරණ දේවල් අගය කරන අයට.....

! මේක පොඩි දැනුම් දීමක්...!!!

පුරාණ ශ්‍රී ලංකාවේ ඡායාරුප වලට ආදරය කරන අයට මෙන්න මේ facebook link එකට ගිහින් ඒවා බලන්න දැන් අවස්ථාවක් තියනවා... :yes:

https://www.facebook.com/OldeCeylon

සමහරු මේක දැනටමත් දන්නවා ඇති! නොදන්නා අයගේ දැන ගැනීමට තමයි මේ කිවුවේ... :)

ශ්‍රී ලංකාවේ පුරාන ගැමි සංස්කෘතියේ ස්වභාවය, සමාජීය, ආර්ථික පසුබිම, දේශපාලනික පැතිකඩ යනාදී ක්ෂේත්‍ර ගණනාවක තොරතුරු ඒවාට ආදරය කරන ඔබට දැනගැනීමට හැකි වේවි... :yes:

548830_10151226434363482_643600002_n.jpg


253127_10151229533248482_1500293450_n.jpg


543332_10151209636768482_1808552531_n.jpg


391861_10151292414813482_494504036_n.jpg


253085_10151219015913482_193373121_n.jpg


1236602_10151860092238482_297135578_n.jpg



එහෙමනම් link එකට ගිහිල්ලා visit එකක් දාලා බලන්න... :yes: :yes:


අනිත් අයටත් දැන ගන්න bump එකක් දාගෙනම යන්න... :yes:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නියමයි මචො... :cool:
8+​

Thanks 4 sharing :)




кσяη ησρє;17449234 said:
elazzzzzzz


නියමයි මචො...


REP +++++++++++++


බුම්ප්

Already done!

කාට හරි ප්‍රයෝජනයක් වුනානන් වටිනවා.. :)
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ පෙජ් එකද කොහෙද සමහර එංගලන්තේ පාසැල් වල ළමයින්ට බලන්න කියලා උපදෙස් දිලා තියෙන්නෙ (ලංකාව එ අයගේ පාලනයේ තිබ්බ යුගය බලන්න)

    good thread saho :) Rep denna bahttp://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ පෙජ් එකද කොහෙද සමහර එංගලන්තේ පාසැල් වල ළමයින්ට බලන්න කියලා උපදෙස් දිලා තියෙන්නෙ (ලංකාව එ අයගේ පාලනයේ තිබ්බ යුගය බලන්න)

    good thread saho :) Rep denna bahttp://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    එහෙමද මචන්..? :) සමහර විට වෙන්න ඇති... මේකේ මාර වටිනා photos ගොඩක් තියනවා... ඒ කාලේ - කැමරා නැති කාලේ සුද්දෝ ඇඳපු ශ්‍රී ලංකාවේ චිත්‍ර තියනවා... මට අහම්බෙන් හම්බුනේ.. දැන් කාලයක් වෙනවා.. මම ගිය අවුරුදෙත් මේ page එක ගැන එළකිරි කට්ටියට කිවුවා... පස්සේ අපහු මතක් කරන්න හිතුනා.. :)

    මම ගාවත් පරණ photo සෙට් එකක් තියනවා.. මේ තියෙන්නේ ඒක..

    http://www.elakiri.com/forum/showthread.php?t=1586738

    මේවයින් සමහර ඒවා තියනවා එයාල ගාව... මේ ටිකත් මම යවන්න ඉන්නේ! :)