මහින්ද?

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මචන්ලා මතක තියා ගනිල්ලා මහින්දයා දිනුවොත් ආයෙත් අවුරුදු 8ක් යනකන් සොරි. (මම එන අවුරුද්දෙ බදින්න ඉන්නෙ. මට ලැබෙන ලමයටත් අවුරුදු 5-6ක් වෙනවා එතකොට. උෘ කොච්චර ණය වෙයිද ඒවනවිට?)
     
    • Like
    Reactions: roma3547

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දිනුවොත් අබ සරනයි, ( ලොවෙත් දින්නන්න බෑ බන් මෙ පාර මරාට )
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මම නම් ඔය බල්ලට චන්දෙ දෙන්නේ නැහැ...

    IMG_8618.png
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    අද ලුනු 90ට ගත්තා, හාල් 45ට ගත්ත ඇයි මීට කලින් ගන්න බරි උනේ???? අර ගොල් ෆේස් ඒකේ බ්ච් ඒකේ පාරක් ගහනවා.. යකෝ කන්න නැතුව මිනිස්සු ඉන්නව, මුං අපේ සල්ලි වලින් පිස්සු කෙලිනව.... මෙව්වා බලං ඉන්නේ කොහොමද????
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මේ පාර දිනුවොත් ඊලඟ පාර ඉල්ලන්න මහින්ද ඉතුරුවෙන්නෙ නැහැ

    දිනුවත් ඉවරයි පැරදුනත් ඉවරයි
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    බලේට අවොත් ඉතින් ඉවරම තමයි රට අතහැරලා යන්න පුළුවන් වුනු අය ගොඩ නැත්නම් කරුමේ ගෙවන්න වෙන්නේ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බලේට අවොත් ඉතින් ඉවරම තමයි රට අතහැරලා යන්න පුළුවන් වුනු අය ගොඩ නැත්නම් කරුමේ ගෙවන්න වෙන්නේ

    ai ban api ape rata dala yanne... american citizen thiyena rajapakshala mehen elawan nathuwa.:angry::angry::angry::angry:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මචන්ලා මතක තියා ගනිල්ලා මහින්දයා දිනුවොත් ආයෙත් අවුරුදු 8ක් යනකන් සොරි. (මම එන අවුරුද්දෙ බදින්න ඉන්නෙ. මට ලැබෙන ලමයටත් අවුරුදු 5-6ක් වෙනවා එතකොට. උෘ කොච්චර ණය වෙයිද ඒවනවිට?)


    ඇත්ත මචන්. මේ පාරවත් මිනිස්සු මොලේ කල්පනා කරලා වෙනසක් කරේ නැත්තම් තව අවුරුදු 8ක් යද්දි සොරිම තමයි ලංකාවට. ඒත් මේ ගැන ගොඩක් නූගත් මිනිසුන්ට තේරෙන්නේ නෑ බන්. උන්ට මහින්ද කිව්වම ඇති එච්චරයි උන් දන්නේ. මහින්දට කඩේ යන හිගන හැත්තටම තමයි කෙලවෙලා යන්නේ. මේ තමයි අන්තිම අවස්තාව කියලා හිතාගත්තත් කමක් නෑ මොකද ඊට පස්සේ වෙන දේවල් බලන් ඉදපල්ලකෝ