රාවනා බලය

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේද කියන්නෙ සිරිසේන එන්ඩ කලින්,චන්දිකා හොදයි,පොනිල හොදයි,සජිත් හොදයි,කරු හොදයි,ශිරානි හොදයි,අල්ලපු ගෙදර මිනිහ හොදයි,උගෙ හොර ගෑනි හොදයි,කිය කියා තෙර්ඩ් දාපු එවුන් ප්‍රතිපත්ති ගැන කතා කරනව,:lol::lol::lol::lol::lol::lol: ලොල් බන් රෙද්ද තමා මුන්ගෙ ප්‍රතිපත්ති,:rofl::rofl:

    මාත් පුද්ගලිකව නෙමේ කියන්නෙ උබල කවුද කියල තේරුම් ගන්ඩ,:yes:

    හකිම් නුත් රනිල්ලාට එකතු වෙන්න ඔන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කොහෙවවත් විපක්ෂය හොඳයි කියලා නැහැ. මගේ දැනුම ඇති පමණින් මම කතා කලේ. මම බෞද්ධයෙක් වශයෙන් විශ්වාස කලා බොදු බල සේනාව සහ ඔය කියන රාවණා බලය... මගේ විශ්වාසය වූයේ දේශපාලනය කියන නරා වලට නොවැටී චීවරයේ ගෞරවය රකිමින් "සිංහලයා" සිංහල කම, මේ රට රැකීමට පෙරට එන බලවේගයක් හැටියටයි.නමුත් අන්තිමට මොකද උනේ???? මුන් ඔක්කොම එක එකාලට කඩේ ගියා.. මුන් මෛත්‍රීට කඩේ ගියත් මම මේ ලියන්න ඕන එක ලියනවා...:yes:
    මනුස්සයො සිංහල බෞද්ධ කම රැකෙනවද කොටින් නටවල රුකඩේකට බලේ ගියාම තේරුම්ග් ගනින්කො.:confused::confused: වඩා නිවරදි දේ කරන්ඩ ඔනෙ,ඔය විපක්ශෙ එකෙක් මොකුත් කරල නැ සිංහල බෞද්ධය වෙනුවෙන් මම ඇහුවෙ ඒකනේ,මොනවද කොරල තියෙන්නෙ කියල ඒවට උත්තර නැනෙ.:confused: ඒවට උත්තර නැතුව හාමුදුරුවො වැරදියි කියන්ඩ එපා බන්.:dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    [FONT=&quot]බුදුනි ජේසුනී නබි නායක තුමෙනි[/FONT]
    [FONT=&quot]නොමිනිසුන් හට මිනිසත්කම දුන මැනවි[/FONT]
    [FONT=&quot]මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවි[/FONT]
    [FONT=&quot]ප්‍රඥාවන්තයන් සිංහාසනාරූඬ කල මැනැවි

    [/FONT]
    [FONT=&quot] අයුක්තියේ ගන ශිලාතලා බිඳ[/FONT]
    [FONT=&quot] විමුක්තියේ ජල ධාරා[/FONT]
    [FONT=&quot] මුදා හරිනු මැනවී[/FONT]
    [FONT=&quot] සිංහ වෙසින් එන සිඟාලයන්[/FONT]
    [FONT=&quot] වනසාලනු මැනවී

    [/FONT]​
    [FONT=&quot]මිත්‍යාවේ කලුවලාකඩා හැර[/FONT]
    [FONT=&quot]විද්‍යාවේ නව රේඛා[/FONT]
    [FONT=&quot]උදා කරනු මැනවී[/FONT]
    [FONT=&quot]බැටලු ලෙසින් එන ව්‍යාඝ්‍රයින් [/FONT]
    [FONT=&quot]හදුනාදුන මැනවී[/FONT]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol: මාර කථාවක්නේ බන් උඹ කියන්නේ???? උඹ මට කියන්නේ ප්‍රතිපත්තිය කියලා මහ එකා මොන බලු වැඩේ කලත් උට කතිරේ ගහන්න කියලද???? ඡන්ද දායකයා බුද්ධිමත්. ඔහු තීරණය කල යුතුයි රටට යුගයේ අවශ්‍යතාව මොකද්ද කියලා... ඒ අනුව හැඩ ගැහෙන්න ඕනේ... ලෝකයේ තාක්ෂණය ඉදිරියට යනවා දියුණු වෙනවා.එතකොට අපිත් ඒ සමග Update වෙන්න ඕනේ.. නැත්නම් අපි එක තැන පල්වෙනවා....
    උබල අප්ඩේට් වෙන්නෙ නැනෙ කොටි රැල සපොට් කොරන එකාටමනෙ හැමදාම චන්දෙ දෙන්නෙ හා නැද්ද,ගිය පාර ෆොන්සේක මේපර සිරිසේන.උබල තාක්ශනේ කිය කියා කොටින්ටනෙ බන් හැම්දාම චන්දෙ දෙන්නෙ,:confused::confused:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔයා කොහොමත් හම්බයෙක්ගෙන් අනාත උන යතුර උඩ දාලා ගැනිවා වෙන මනුස්සයෙකුට දෙන පන්සලෙ අතෙ ගහලා ගම ම පන්නපු සත් ගුනවත් උපාසක කම වෙන අයිඩි එකකින් ඉදිරිපත් කරන අපෙ කාලයෙ සර්වාආගමික පුට්ටුවෙක්නෙ:rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    රිදෙයි:sorry:

    දැක්කොත් ෆයිල් උස්සන් පස්සෙන් එනව:rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මනුස්සයො සිංහල බෞද්ධ කම රැකෙනවද කොටින් නටවල රුකඩේකට බලේ ගියාම තේරුම්ග් ගනින්කො.:confused::confused: වඩා නිවරදි දේ කරන්ඩ ඔනෙ,ඔය විපක්ශෙ එකෙක් මොකුත් කරල නැ සිංහල බෞද්ධය වෙනුවෙන් මම ඇහුවෙ ඒකනේ,මොනවද කොරල තියෙන්නෙ කියල ඒවට උත්තර නැනෙ.:confused: ඒවට උත්තර නැතුව හාමුදුරුවො වැරදියි කියන්ඩ එපා බන්.:dull:
    අනෙ මට මෑවිලා පෙනවා බන් බෑරි වෙලාවත් ඔය හාමුදුරුඔ ටික උබලගෙ කට්ටියගෙ දෑත් ශක්තිමත් නොකර මයිත්‍රී උන්නෑහෙගෙ දෑත් ශක්තිමත් කරනවා කිවානම් කොහොමෙට තියෙද කියලා..හවසට ගුනෙරිස් මාමා කසිප්පු බිලා ගමටම ඈහ්6එන්න කෑගහනවා වගෙ තියෙයි නෙද බන් එහෙනම්??/:lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හකිම් නුත් රනිල්ලාට එකතු වෙන්න ඔන
    අනිවාරෙයෙන් තකට තකයි,:yes::yes: කො බන් සිංහල බෞද්ධයො ටික.:rolleyes::rolleyes:

    රනිල්,චන්දිකා,සිරිසේන,TNA, දෙමල ඩයස්පොරාව,NGO, විදේශ තානාපතිල, මොනවද
    සිංහල බෞද්ධයට කොරල තියෙන්නෙ ඇහුව විතරයි මාරු.:confused::confused: ඔන්න සිංහල බෞද්ධය රජ කොරන්ඩ යන මිනිස්සුන්ගෙ නිරුවත.:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනෙ මට මෑවිලා පෙනවා බන් බෑරි වෙලාවත් ඔය හාමුදුරුඔ ටික උබලගෙ කට්ටියගෙ දෑත් ශක්තිමත් නොකර මයිත්‍රී උන්නෑහෙගෙ දෑත් ශක්තිමත් කරනවා කිවානම් කොහොමෙට තියෙද කියලා..හවසට ගුනෙරිස් මාමා කසිප්පු බිලා ගමටම ඈහ්6එන්න කෑගහනවා වගෙ තියෙයි නෙද බන් එහෙනම්??/:lol::lol::lol::lol::lol:
    ඉතින හරිනෙ බන් සිංහල බෞද්ධය වෙනුවෙත් තබ දොයිතුවක දෙයක් නොකරපු, රනිල්,චන්දිකා,සිරිසේන,TNA, දෙමල ඩයස්පොරාව,NGO, විදේශ තානාපතිල,වටා එකතු වෙන්ඩ පුලුවන්ද සිංහල බෞද්ධය වෙනුවෙන් පෙනි සිටින හාමුදුරුවන්ට කවදාවත් බැ.:no::no:

    ඔයා මේ බයිල කියනව ඔයට පුලුවන් නම් කියන්ඩකො, රනිල්,චන්දිකා,සිරිසේන,TNA, දෙමල ඩයස්පොරාව,NGO, විදේශ තානාපතිල, මොනවද සිංහල බෞද්ධය වෙනුවෙන් කොරල තියෙන්නෙ කියල.එකක් කියපන්,එකක්,වැඩිය ඔනෙ නැ එකක් කියපන් බලන්ඩ.:confused::confused:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    me nikan dena daane tika waladala minisunta podi banak kiyan onimanam podi gal paarakuth dagena hitu..parliment kiyanne pansala nemene
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අනිවාරෙයෙන් තකට තකයි,:yes::yes: කො බන් සිංහල බෞද්ධයො ටික.:rolleyes::rolleyes:

    රනිල්,චන්දිකා,සිරිසේන,TNA, දෙමල ඩයස්පොරාව,NGO, විදේශ තානාපතිල, මොනවද
    සිංහල බෞද්ධයට කොරල තියෙන්නෙ ඇහුව විතරයි මාරු.:confused::confused: ඔන්න සිංහල බෞද්ධය රජ කොරන්ඩ යන මිනිස්සුන්ගෙ නිරුවත.:confused::confused:

    Machan Sobhitha hamuduruvo, Rathana hamuduruvo, Champika Ranavaka, Sinhala boudda nemei da !!!

    K.P. Karuna Amman, Pilleyan, Koti nemei da!!!

    Rajaye inna Hamba amathila ethakota hodai da !!!

    Ohoma nemei, Mahindaya karapu hoda vada market kala nam votes tikak hari vadi vei neda ban koti hambayo kiyala avussana eka bayyage system eka :no:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    එක අතකට Election එකක් තියෙන එක හොඳයි බන්.මේ වගේ දේශමාමකත්වය ඉස්සරහට දාගෙන ඉන්න හොරු අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මුලින් ආවේ කොහොමද මුස්ලිම් ආක්‍රමණ අරකයි මේකයි කියාගෙන... අන්තිමට බලන් ගියාම කිසිම ප්‍රතිපත්තියක් නැති අනුනට කඩේ යන බයියෝ සෙට් එකක් නේ... :lol:

    Ekane ban mamath BBS ekata sup eken hitiye dan nam ithin aba saranai kiyala tama kiyanna venne....
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    කියලා වැඩක් නැහැ අවුලක් නැහැ මෙ එලකිරියෙ විතරයි බන් ඔවා ගම් වල මිනිස්සු හරි තිරණය ගනි

    rural votes nam mahindata vatei tama... :(

    hari varaddak e minussu danne naa ban... pau un...
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Anthimata meka tama venne

    මෙවර ආණ්ඩුව වෙනස් කිරීමේ උත්සාහය පරාජය වුව හොත් ඉන් පසු “කුරුල්ලෙකුට වත් කට අරින්න බැරි වෙයි“
     
    Roshan.H

    Member
    Oct 10, 2012
    112
    15
    0
    එක අතකට Election එකක් තියෙන එක හොඳයි බන්.මේ වගේ දේශමාමකත්වය ඉස්සරහට දාගෙන ඉන්න හොරු අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මුලින් ආවේ කොහොමද මුස්ලිම් ආක්‍රමණ අරකයි මේකයි කියාගෙන... අන්තිමට බලන් ගියාම කිසිම ප්‍රතිපත්තියක් නැති අනුනට කඩේ යන බයියෝ සෙට් එකක් නේ... :lol:

    :yes::yes::yes:
     
    Roshan.H

    Member
    Oct 10, 2012
    112
    15
    0
    සිංහලය වෙනුවෙන් ඉන්නෙ මහින්ද තමා බන් වෙන කවුරුවත් නැ.:no: රනිල්,චන්දිකා,සිරිසේන,TNA, දෙමල ඩයස්පොරාව,NGO, විදේශ තානාපතිල, මොනවද බෞද්ධයට කොරල තියෙන්නෙ???. එකක් කියපන්, එකක්, පුලුවන් නම් කියපන් බෞද්ධයා වෙනුවෙන් කරපු එකම එක දෙයක්?????????.කට තිබ්බ පලියට කියවන්ඩ එපා බන්.:no::no: ලැජ්ජයි උබල ගැන.:confused::confused::confused:

    එතකොට මහින්දය කරුනව , kp ව පිල්ලෙයන්ව තියාගෙන අහවල් කිම්බක් කරනවද පොන්ස්....? :cool:;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    [FONT=&quot]බුදුනි ජේසුනී නබි නායක තුමෙනි[/FONT]
    [FONT=&quot]නොමිනිසුන් හට මිනිසත්කම දුන මැනවි[/FONT]
    [FONT=&quot]මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවි[/FONT]
    [FONT=&quot]ප්‍රඥාවන්තයන් සිංහාසනාරූඬ කල මැනැවි

    [/FONT]
    [FONT=&quot] අයුක්තියේ ගන ශිලාතලා බිඳ[/FONT]
    [FONT=&quot] විමුක්තියේ ජල ධාරා[/FONT]
    [FONT=&quot] මුදා හරිනු මැනවී[/FONT]
    [FONT=&quot] සිංහ වෙසින් එන සිඟාලයන්[/FONT]
    [FONT=&quot] වනසාලනු මැනවී

    [/FONT]​
    [FONT=&quot]මිත්‍යාවේ කලුවලාකඩා හැර[/FONT]
    [FONT=&quot]විද්‍යාවේ නව රේඛා[/FONT]
    [FONT=&quot]උදා කරනු මැනවී[/FONT]
    [FONT=&quot]බැටලු ලෙසින් එන ව්‍යාඝ්‍රයින් [/FONT]
    [FONT=&quot]හදුනාදුන මැනවී[/FONT]

    මන් මුකුත් කියන්න ඕනේ නැහැනේ™
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Machan Sobhitha hamuduruvo, Rathana hamuduruvo, Champika Ranavaka, Sinhala boudda nemei da !!!

    K.P. Karuna Amman, Pilleyan, Koti nemei da!!!

    Rajaye inna Hamba amathila ethakota hodai da !!!

    Ohoma nemei, Mahindaya karapu hoda vada market kala nam votes tikak hari vadi vei neda ban koti hambayo kiyala avussana eka bayyage system eka :no:
    එතකොට මහින්දය කරුනව , kp ව පිල්ලෙයන්ව තියාගෙන අහවල් කිම්බක් කරනවද පොන්ස්....? :cool:;)
    මම ඇහුවෙ ඔක නමේනෙ කොටි කතාව වෙනව කතා කරමු, අහපු ප්‍රස්නෙට ඉස්සර වෙලා උත්තර දීපල්ලකො බයිල නොකිය.
    :confused::confused:රනිල්,චන්දිකා,සිරිසේන,TNA, දෙමල ඩයස්පොරාව,NGO, විදේශ තානාපතිල, මොනවද සිංහල බෞද්ධය වෙනුවෙන් කොරල තියෙන්නෙ කියල.එකක් කියපන්,එකක්,වැඩිය ඔනෙ නැ එකක් කියපන් බලන්ඩ.:confused::confused: