෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    Full House & Ninja Assassin බලලා තියෙනවා..
    තව උගෙ ෆිල්ම් එකක් බැලුවා R2B(return to base) කියලා...:D
    Ninja Assassin නම් පට්ට..:yes:
    The Prince කියන එක හොදයිද?ඒකේ rating එහෙම අඩුයිනේ...:confused:

    Classic American Action movie ekak. :D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Shruti+Hassan+Hot+Stills+at+Siima+Awards+2013-5.jpg
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පැටියා;17453527 said:
    අපො guardians of the galaxy පට්ට චාටර් හුත්තක්නෙ. අපරාදෙ data :angry:

    Interstellar
    Maleficent

    බාලා තියනවා දැං බලන්න ඕනෙ :yes:

    Interstellar cam copy ne ban thama thiyenne. ubata hoda copiyak set unada?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    Full House & Ninja Assassin බලලා තියෙනවා..
    තව උගෙ ෆිල්ම් එකක් බැලුවා R2B(return to base) කියලා...:D
    Ninja Assassin නම් පට්ට..:yes:
    The Prince කියන එක හොදයිද?ඒකේ rating එහෙම අඩුයිනේ...:confused:

    prince echcharama gathiyak na :no:
    Predestination (2014) eka baluwa ada.
    eka baluwama mole kachal wenawa.....
    issellama kikilida biththareda wage hitha gnna ba :lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පැටියා;17453527 said:
    අපො guardians of the galaxy පට්ට චාටර් හුත්තක්නෙ. අපරාදෙ data :angry:

    Interstellar
    Maleficent

    බාලා තියනවා දැං බලන්න ඕනෙ :yes:

    guardians of the galaxy බලලා නෑ බන්..:no::(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    prince echcharama gathiyak na :no:
    Predestination (2014) eka baluwa ada.
    eka baluwama mole kachal wenawa.....
    issellama kikilida biththareda wage hitha gnna ba :lol::lol:

    Predestination එකේ අර ඉපදෙන ළමයගෙ අම්මයි තාත්තයි දෙන්නම එකා :D
    ඒකම ඉස්සරහට continue වෙනවා ඔය විදියටම ;)

    මට තේරිච්ච විදිය හොඳේ :P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    පැටියා;17453636 said:
    Predestination එකේ අර ඉපදෙන ළමයගෙ අම්මයි තාත්තයි දෙන්නම එකා :D
    ඒකම ඉස්සරහට continue වෙනවා ඔය විදියටම ;)

    මට තේරිච්ච විදිය හොඳේ :P

    ow bn.....
    matath seen eka theruna.
    eth hitha ganna bari kalinma ipaduna ekawa :lol::lol:
    eetath ipadenneth oomai.ooge ammath oomai.oooge thaththath oomai.... :lol::lol:
    mala wikarayak :lol::lol: