http://www.elakiri.com/forum/showthread.php?t=1633727
මම පොර ගැන ත්රෙඩ් එකක් දැම්මා කාලෙකට ඉස්සරවෙලා...
උබට නිවාඩුපාඩු වෙලාවක බලපන්..![]()
වෙනස් කරමු....දැන් අවුරුදු ගානක් ඕකෙන් පෙනී හිටියා මදැයි..![]()

anna minissu![]()


පැටියා;17453943 said:අලත් පට්ට Hindi මූවීස් ටිකක් කියපංකො



donkosala kiyai machan...
උබ අන්තිමටම බැලුවේ මොකක්ද?

donkosala kiyai machan...
උබ අන්තිමටම බැලුවේ මොකක්ද?




පැටියා;17454467 said:අන්තිමට බැලුවෙ Lucky කියලා එකක්
ඊට කලින් බැලුවෙ Ashique 2 කියලා එකක් Hiru TV එකේ ගියෙ
වැඩිය හින්දි පිචෑර් බැලෙන්නෙ නෑ හොඳ ඒව මොනාද කියලා හොයාගන්න අමාරු නිසා
කියපංකො උඹ අන්තිමට බලපු හින්දි පිචෑර් ටිකක්![]()

kupadima film ekakMain Tera Hero (2014)
අද බල්ලව කූඩු කරලා නෑ වගේ..


අඩෝ.. මන් බාන්න කියලා හිටියේ.. බලන්න බැරි තරම් චාටර් දපැටියා;17453527 said:අපො guardians of the galaxy පට්ට චාටර් හුත්තක්නෙ. අපරාදෙ data
Interstellar
Maleficent
බාලා තියනවා දැං බලන්න ඕනෙ![]()


අන්තිමට බලපු හින්දි එක මේක.මොනවද අලුත් ෆිල්ම් උඹල බලපු හින්දි ඉංග්රීසි



