☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹට ජිවිතේ හදාගන්න එකෙන් ලොකු පාඩමක් ඉගෙන ගන්න ලැබුනා කියල මම හිතන්නෙ
    සිරාවට බන්. මම ගේ අස්සටම වෙලා හිටිය ලංකාවේදී.
    මෙතන කඩේ හිටියට ලෝකෙ නැති මිනිස්සු හම්බුනා මෙතනදී
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මරුසිරා;17454195 said:
    ලංකාවට ඇවිත් චන්දෙ දාල පලයන් :lol::lol:
    කවුද බන් ලංකාවේ ඉන්නේ ඔච්චර අමාරුවෙන් චන්දෙ දෙන්න?
    රට හදන්න උවමනාව තියෙන එකෙක් ඉන්නවද කියපන් :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැක්කෙ නැහැනෙ බන් :sorry:
    එල එල. උබට ඉතින් පුලුවන්ද වැඩේ අහගන්න?? :)

    අපොයි දිග රිප්ලයි එකක් දැම්මා ඉඳපන් මම එක ආයේ හොයල දෙන්නම්
    ඌ කිව්වා බිම වර්ග අයිස් ක්‍රීම් සිගරට් එවල Distributors ල මචං පළාතෙන් පලාතට වෙනස්ලු තව උඹ කෑම බිම ෂොප් එකක් කරනව නම් ගන්න සහතික වගේකුත් තියෙනවලු ඌ කිව්වා ටිකක් වියදම් කරලා ෂොප් එක දාපන් හොඳ ක්‍රවුඩ් ප්ලේස් එකක පිරිසිදු කෑම රසට උණුවෙන් තියෙනකොට මිනිස්සු නිකන්ම එනවලු එතකොට ඔය නෙස්ටී නෙස්කැෆේ ඒවාට මචන් ඒජන්ට් එක්ක ඇග්‍රිමන්ට් සයින් කරලා කරගන්න පුළුවන් ලු ඒ පළාතේ ඉන්න එකා එක්ක ඌ නම් මචන් ඔය පේස්ට්‍රි එහෙම උගේ ප්ලේස් එකකම හදලා හොටෙල් දෙකටම දානවා එතකොට එළියෙන් ගන්නවට වඩා කෝස්ට් එකත් අඩුයි වගේම කෑම ගැන බයක් නැහැලු වෙන බේකරි වලින් ගන්නවට වඩා එහෙම කරන්න පුළුවන් නම් එක ශේප් ලු කොත්තු ඉඳි ආප්ප ආප්ප රයිස් පාන් හිටන් ඌමයි හදාගන්නෙ සෙට් එක දම්මලා ඕඩර්ස් අරගෙන කේක් හදන ඒවා එලටම කොරොත් මිනිස්සු හොයාගෙන එනව තව විස්තර කියන්න තමා අර සහතික ගන්න ඒවා එහෙම කරන්න ඌ එන්න කිව්වේ
    අපේ වයිෆ් එක්ක යනවා මචං උගේ හොටෙල් එක ගාව තියෙන හොස්පිටල් එකට ලීසන්ස් එකට එතකොට අහගන්න පුළුවන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට බන්. මම ගේ අස්සටම වෙලා හිටිය ලංකාවේදී.
    මෙතන කඩේ හිටියට ලෝකෙ නැති මිනිස්සු හම්බුනා මෙතනදී
    කඩයක් උනත් කරන්න උඹට හොඳ අත්දැකීම් ඇති දැන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දිනුකයා කිව්වනේ උට බෝතලයක් දැක්කම ඉන්න බැහැ ඒක නොගහ කියල.
    ඉතින් මන් කිව්වා මන් අත දික් කලාම බෝතල් අතේ වදිනවා කියල.
    ඌ විස්වාස කලේ නැහැ. ඉතින් photo එකක් ගැහැව්වා දැම්මා :D
    ඔහේ කඩවල ඕවත් තියෙනව නේද
    මෙහෙ නම් ඉතින් ෆුඩ් සිටි හෝ කීල්ස් සුපර් යන්නම ඕනා
    බාර් එකට නැත්නම්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    අපොයි දිග රිප්ලයි එකක් දැම්මා ඉඳපන් මම එක ආයේ හොයල දෙන්නම්
    ඌ කිව්වා බිම වර්ග අයිස් ක්‍රීම් සිගරට් එවල Distributors ල මචං පළාතෙන් පලාතට වෙනස්ලු තව උඹ කෑම බිම ෂොප් එකක් කරනව නම් ගන්න සහතික වගේකුත් තියෙනවලු ඌ කිව්වා ටිකක් වියදම් කරලා ෂොප් එක දාපන් හොඳ ක්‍රවුඩ් ප්ලේස් එකක පිරිසිදු කෑම රසට උණුවෙන් තියෙනකොට මිනිස්සු නිකන්ම එනවලු එතකොට ඔය නෙස්ටී නෙස්කැෆේ ඒවාට මචන් ඒජන්ට් එක්ක ඇග්‍රිමන්ට් සයින් කරලා කරගන්න පුළුවන් ලු ඒ පළාතේ ඉන්න එකා එක්ක ඌ නම් මචන් ඔය පේස්ට්‍රි එහෙම උගේ ප්ලේස් එකකම හදලා හොටෙල් දෙකටම දානවා එතකොට එළියෙන් ගන්නවට වඩා කෝස්ට් එකත් අඩුයි වගේම කෑම ගැන බයක් නැහැලු වෙන බේකරි වලින් ගන්නවට වඩා එහෙම කරන්න පුළුවන් නම් එක ශේප් ලු කොත්තු ඉඳි ආප්ප ආප්ප රයිස් පාන් හිටන් ඌමයි හදාගන්නෙ සෙට් එක දම්මලා ඕඩර්ස් අරගෙන කේක් හදන ඒවා එලටම කොරොත් මිනිස්සු හොයාගෙන එනව තව විස්තර කියන්න තමා අර සහතික ගන්න ඒවා එහෙම කරන්න ඌ එන්න කිව්වේ
    අපේ වයිෆ් එක්ක යනවා මචං උගේ හොටෙල් එක ගාව තියෙන හොස්පිටල් එකට ලීසන්ස් එකට එතකොට අහගන්න පුළුවන්
    අඩේ ලිසන්ස් එක වත්තල නේද තියෙන්නේ බන්?
    මන් ඇවිත් තියෙනවා එකට.
    සහතික ඉතින් ගන්න බැරිය බන්. කෑම ජාති ටික හදන හැටි ඌ කොහොමද ඉගෙනගෙන තියෙන්නේ?
    උබ කරන්නෙ ලොකු උදව්වක් මචෝ :yes::love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D
    ammo ban ohoma weda karala tho araliyagaha mandirewath salli deela gannada kalpanawa :eek:
    පිස්සුද බං.. මං කන කට්ට මං විතරයි දන්නෙ.. ඕවා ඇසෙම්බල් කරන එක විනාඩියෙන් දෙකෙන් කරන්න බැහැ.. LCD, LED පැනල් එකක් ගියොත් කෙලින්ම පඩියෙන් කපනවා.. කිසිම කතාවක් නැතුව.. ඒක නිසා එකකට පැය දෙකක් දෙකහමාරක් වැය කරන්න වෙනවා.. :( ඔය කොම්පැණි වල වගේ දඩබඩ ගාලා ඇසෙම්බල් කරන්න පහසුකම් අපිට නෑ බං.. :( Robotic Machine එකකින් කරන වැඩනේ බං අපි අතින් කරන්නෙ..:sorry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කඩයක් උනත් කරන්න උඹට හොඳ අත්දැකීම් ඇති දැන්
    අනිවා මචන්.. දැන් අවුරුද්දකටත් වැඩියි නේ..
    ඒත් දැන් ලංකාවේ මේ වගේ කඩවල් සෙට් වෙනවද බන්??
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහේ කඩවල ඕවත් තියෙනව නේද
    මෙහෙ නම් ඉතින් ෆුඩ් සිටි හෝ කීල්ස් සුපර් යන්නම ඕනා
    බාර් එකට නැත්නම්
    :lol:
    ඒක නම් ඇත්ත බං.. හැබැයි බාර් වලින් ගන්නවට වඩා ෆුඩ් සිටියෙන් ගන්නෙක ලාබයි..
    :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කවුද බන් ලංකාවේ ඉන්නේ ඔච්චර අමාරුවෙන් චන්දෙ දෙන්න?
    රට හදන්න උවමනාව තියෙන එකෙක් ඉන්නවද කියපන් :(

    උබට් කිව්වට මමත් ලංකාවේ නෙවේ බන් ඉන්නේ ..මොන චන්දද ..හැබැයි මෙපාරවත් රටට හොදක් වෙන වෙනසක් වෙයි කියල දැනෙනවා :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔහේ කඩවල ඕවත් තියෙනව නේද
    මෙහෙ නම් ඉතින් ෆුඩ් සිටි හෝ කීල්ස් සුපර් යන්නම ඕනා
    බාර් එකට නැත්නම්
    මෙහෙ තියෙනවා බන්. හැබැයි වෙනම ලයිසන් ගන්න ඕනේ.
    සුද්දෝ ඉතින් කොයි වෙලෙත් බී ගත්ත ගමන්නේ ඉන්නේ :D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මරුසිරා;17454220 said:
    උබට් කිව්වට මමත් ලංකාවේ නෙවේ බන් ඉන්නේ ..මොන චන්දද ..හැබැයි මෙපාරවත් රටට හොදක් වෙන වෙනසක් වෙයි කියල දැනෙනවා :)
    ඔව් බන්. රට හැදෙනවනම් ලොකු දෙයක් :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;17454220 said:
    උබට් කිව්වට මමත් ලංකාවේ නෙවේ බන් ඉන්නේ ..මොන චන්දද ..හැබැයි මෙපාරවත් රටට හොදක් වෙන වෙනසක් වෙයි කියල දැනෙනවා :)
    අවංකවම මං ඔය එකෙක්ටවත් කැමති නෑ.. උඹට හිතෙනවද මෛත්‍රී ආවොත් රට හැදෙයි කියලා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ ලිසන්ස් එක වත්තල නේද තියෙන්නේ බන්?
    මන් ඇවිත් තියෙනවා එකට.
    සහතික ඉතින් ගන්න බැරිය බන්. කෑම ජාති ටික හදන හැටි ඌ කොහොමද ඉගෙනගෙන තියෙන්නේ?
    උබ කරන්නෙ ලොකු උදව්වක් මචෝ :yes::love:
    ඒ හේමාස් එක බන් හැඳල හංදියේ
    ලීසන්ස් එක රාගම ස්ටේෂන් එක පාස් කරලා තේවත්ත පල්ලිය පැත්තට යනකොට හම්බෙන්නෙ රාගම ස්ටේෂන් එක ඉස්සරහ කඩේ තමා යාලුවගෙ ශොප් එක

    ඌ මචං කට්ටිය දම්මල තමා හදවන්නෙ බන් ඌ ලොක්ක වගේ ඉන්නවා අඩුපාඩු බලනවා කඩෙත් ඉන්නවා ඌ වෙනම ටී ශර්ට් ගහල තියෙනවා ස්ටාෆ් එකට ලස්සන වැඩේ කරනවා
    ඌට වඩා ලොකුවට කරගෙන යනවා අපේ ගෙවල් ගාවම ෆැමිලි චෙෆ් කියලා පට්ටම ශොප් එක පොඩියට පටන් අරගෙන පළාතම ඇල්ලුවා මැක් ඩොනල්ඩ් එකට වඩා සෙනග එනවා එකට

    ehbGT4L.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සුද බං.. මං කන කට්ට මං විතරයි දන්නෙ.. ඕවා ඇසෙම්බල් කරන එක විනාඩියෙන් දෙකෙන් කරන්න බැහැ.. LCD, LED පැනල් එකක් ගියොත් කෙලින්ම පඩියෙන් කපනවා.. කිසිම කතාවක් නැතුව.. ඒක නිසා එකකට පැය දෙකක් දෙකහමාරක් වැය කරන්න වෙනවා.. :( ඔය කොම්පැණි වල වගේ දඩබඩ ගාලා ඇසෙම්බල් කරන්න පහසුකම් අපිට නෑ බං.. :( Robotic Machine එකකින් කරන වැඩනේ බං අපි අතින් කරන්නෙ..:sorry:
    මම LED LCD පැනල් මාරු කරන්න වයර් කනෙක්ට් කරන්න අලුතින් බෝඩ් දාන්න
    නම් දන්නවා ඕලෙවල් ඉවර වෙලා ජොබ් එකක් විදියට පොඩි වර්ක්ශොප් එකක හිටියා
     
    Status
    Not open for further replies.