Breaking news!! Rice fraud to be revealed.

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    හාල් මංකොල්ලයක සුල මුල හෙළි වන ලකුණු.

    රජයේ හිටපු ඉහල පෙලේ ඇමතිවරයෙකු (ලගදී පිල් මාරුවකට ලක් උණු ) විසින් කරන ලද යැය් සැලකෙන මහා පරිමාන සහල් මිල වංචාවක් පිළිබද කරුණු එළිදරව් වෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබේ .මෙය සදහා ඔහුගේ සහෝදරයන් සන්බන්ද බවත් මෙය සදහා අදිකරණ ක්‍රීයාමාර්ග ගැනීමට යන බවත් රජයේ සිටින අපගේ තොරොතුරු දන්වන්නන්ගෙන් දන ගන්නට ලැබේ.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    අවරුදු 5ක සිට පමණ සිදුවන ලද මේ හාල් මංකොල්ලය පිළිබද දැඩි ක්‍රීයමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ආර්ථික සංවර්දන හා පාරිභෝගික ආමාත්‍යංශ පවසය
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මෙච්චර කල් එළකිරි එකේ ත්‍රෙඩ් ඔපෙන් කෙරුවේ සාමාන්‍ය මෙම්බර්ස්ලා .දැන් ඉවරයක් නැහැ එකෙක් ෆේක් account 10 කින් 20 කින් විතර ලොග් වෙලා මහින්දට පු* දීල තෙරෙඩ් දානවා. මේ ඔක්කොම දන්නේ එකෙක් කියල හොදටම තේරෙනවා type කරලා තියෙන විදිහට. ගොන් හරක්.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මෙච්චර කල් එළකිරි එකේ ත්‍රෙඩ් ඔපෙන් කෙරුවේ සාමාන්‍ය මෙම්බර්ස්ලා .දැන් ඉවරයක් නැහැ එකෙක් ෆේක් account 10 කින් 20 කින් විතර ලොග් වෙලා මහින්දට පු* දීල තෙරෙඩ් දානවා. මේ ඔක්කොම දන්නේ එකෙක් කියල හොදටම තේරෙනවා type කරලා තියෙන විදිහට. ගොන් හරක්.

    i joined elakiri in dec 2011 idiot.Im a respectable member in the elakiri family.Who are you say that im a fake illiterate fuck?
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    උබලා ත්රෙඩ්, පෝස්ට් දාන තරමට මහින්දට ඡන්ද අඩු වෙනවා :lol::lol:

    තව දාපන් තව දාපන්.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    10409751_836588379696896_6757339213995098862_n.jpg
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    උබලා ත්රෙඩ්, පෝස්ට් දාන තරමට මහින්දට ඡන්ද අඩු වෙනවා :lol::lol:

    තව දාපන් තව දාපන්.
    උඹලට හරි හමන් ජොබ් එකක් නැහැ කියල එකට මහින්ද පලි නැහැ. තොපිට හරි හමන් ජොබ් එකක් හොයාගෙන කාල අදාල ඉන්න බහ කියල මහින්දට බැනල වැඩක් නැහැ .තොපි මෛත්‍රී අවත අනාථයෝ ම තමි .සල්ලි තියෙන මිනිස්සු මහින්දට කැමති.මොකද ඒ මිනිස්සු දන්නා ආර්ථිකය දියුණු වෙනවා කියල.තොපි වගේ හරි හමන් ජොබ් නැති උන්ට මේවා :lol::lol::lol::lol::lol::lol:තේරෙන්නේ නැහැ
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    My3 හරිම නපුරුයි අම්මේ
    1. පනදාගෙන පොදු අපේක්ෂකව හොයද්දී, මූත් හොයන්න උදව් කරා අම්මේ
    2. සරම අස්සේ ඉදලා අමුඩේ ගලවන් දුවනකන් තේරුනේම නෑ අම්මේ
    3. සුමනේ හදහන බැලුවට මේ ග්‍රහ මාරුව දැක්කේ නෑ අම්මේ (සුමනෙගෙ අවසානේ අම්මේ)
    4. විපක්ශේ මංගලව පෙන්නලා, ලේකම්ව ඉස්සුවා අම්මේ
    5. තුනක් අල්ලන්න ගිහින් තියෙන දෙකත් නැති වුනා අම්මේ
    6. සිරස බ්ලොක් කරාට වැඩක් වුනේ නෑ අම්මේ
    7. විමසුම ලියන්න කවුරුත් නෑ අම්මේ
    8. ෆයිල් රැක්කට වැඩක් වුනේ නෑ අම්මේ
    9. දැන් මිනිස්සු ඩිරෙක්ශන් දෙන්නේ "මේ පාරේ 65වෙනි මහින්ද කටවුට් පහුකරලා ආයුබොවන් කියන කටවුට් එක ලග තියන ගෙදර' කියලා අම්මේ
    10. පොඩි එකාට අහසට යවන්න දෙන්න තිබුනේ අනිත් චන්ද්‍රිකාව අම්මේ
    11. MY3ට මට වඩා සහොදරයෝ ඉන්නවා අම්මේ
    12. හැමොම පණ දෙන්න වගේ හිටියට, ලඟ ඉන්නේ මල්ලියි, ඥානෙයි විතරයි අම්මේ
    13. පිල්ලේයාන්, කේ.පී. ලගතියාගෙන රනිල්ට කොටිය කිවුවට වැඩක් වුනේ නෑ අම්මේ
    14. පලිගන්නේ නෑ කිවුවට විශ්වාස කරන්නේ නෑ අම්මේ
    15. කොල්ලෝ තුන්දෙනාට කොච්චර කිවුවත් රැවුල වවන්නේ නැති එකේ, රටේ එවුන් කොහොම පාලනේ කරන්නද අම්මේ.
    ‪#‎My3හරිමනපුරුයිඅම්මේ‬
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    :lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    හාල් මංකොල්ලයක සුල මුල හෙළි වන ලකුණු.

    රජයේ හිටපු ඉහල පෙලේ ඇමතිවරයෙකු (ලගදී පිල් මාරුවකට ලක් උණු ) විසින් කරන ලද යැය් සැලකෙන මහා පරිමාන සහල් මිල වංචාවක් පිළිබද කරුණු එළිදරව් වෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබේ .මෙය සදහා ඔහුගේ සහෝදරයන් සන්බන්ද බවත් මෙය සදහා අදිකරණ ක්‍රීයාමාර්ග ගැනීමට යන බවත් රජයේ සිටින අපගේ තොරොතුරු දන්වන්නන්ගෙන් දන ගන්නට ලැබේ.
    යනකන් හිටියද හොයන්න, ඉන්නකන් හොරු රකිනවද
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    i joined elakiri in dec 2011 idiot.Im a respectable member in the elakiri family.Who are you say that im a fake illiterate fuck?

    :lol::lol::lol::lol::lol: රෙප්පෙක්ස් එක දෝරේ ගලනවා රතු කො‍ටු ටික දැක්කම..
    කීපාරක් කියුවද මාමට ඡන්දේ දෙන්නේ නෑ කියලා හාල් ඇටයක් කාලා නිදා ගනින් බං..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    yes im pretty sure. umba 2011 idala idalatath thaama rep kotu 5k ganna bari unada /??:lol::lol::lol: daana thread walata rep denne nadda :(:(:lol::lol::lol::lol: ridunada puthe

    එකෙක් හෙළු කොට්ටෙන් ඉඳන් අනික් එකා යටට ඇඳල නෑ කියලා කෝ චෝක් කරනවා.. :lol::lol::lol::lol:
     
    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    Kalaguna Dath api

    Kawru Monawa kiwwath MR aniwaryenma dinanawa,,,, 2010 dith SF ta Kade giya godak denek meke Hitiya aith anthimata mokada une.... MR dinna ,,, :D:D:D:D ... ekata hethuwa mokada dannwaada??? Ek eke godak oya SF ta giya wage MS kade yana aya mokada karanne dannawada?? gedarata wela mulu dawasama anuge opa dupa tikaiii ,,FB walaiii idagena thamage kalaya nasthi kara kara.... keeyak wath hoya ganne nathuwa,,, demapiyanta barak wela ...Election ekak apu gaman SF MS wage kattiyata kade yanawa,,, anthimata gewal wal prasna.... rata thote awidala balanne nathuwa,,, dakinne nathuwa,,, oya eka eka site walin dakina dewal ahala,,, anthimata RAjayata baninawa.... oka thamai attha.... me wage awastha wala oya dewal wenawa,,, mun boruwa kagagaha innawa gedara putu rath kara kara ,,, aith me rate mahansi wela duk widala keeyak harii hoyadanna duppath manussaya dannawa mokakda atta rate wenne mokakda kiyala... me wage site wwala inna 10k 15k kagauwata wadak naha... unge chanda 10 n 15 n monawada karanna puluwan...
    Prathipala apu dawasata balaganna puluwan man kiyana de atta nathaa...
    8 wenidata mama mr thread ekama dannam JAYA PAN BoNA GAMAN... Ethakota oya ekek wath naha Hoyaganna wath 2010 di une okama thamai... un adatath naha hoya ganna ,,, wena wena Profile walin thamai dan EK enne:D:D:D:D:D

    JAYA WEWA MAHA RAJANANI,,, KALAGUNA DATH,, WADAKARANA JANATHAWA

    hwzqy0.jpg