රොක්ලන්ඩ් එකේදඇත්තම කියනවනම් මේ ටිකේ ඉන්නේ ඕවා නිශ්පාදනය කරන තැනක...![]()
මෙන්ඩිස් එකේදරොක්ලන්ඩ් එකේදඇත්තම කියනවනම් මේ ටිකේ ඉන්නේ ඕවා නිශ්පාදනය කරන තැනක...![]()
මෙන්ඩිස් එකේදඑල එලඅවුලක් නැහැ සති දෙකක් තුනක් මමත් නිවාඩු අනිද්ද ඉඳලා
අද තමා ලෙටර් එක දැම්මේ

අහ ඒ මොකද්ද සිදූවේ අපි නොදන්න එකගල් ගල් (සීදුව)![]()

අඩෝ ඕක මමත් බලනවා එකී කොහොමත් කැරි කොට කෑලි තමා ඇඳගෙන එන්නෙIndia’s Raw Star නැමැති reality වැඩසටහනේ අවසන් වටයේ නිවේදිකාවක් ලෙස කටයුතු කල Gauhar Khan නැමැති කාන්තාවකට පුද්ගලයෙක් විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට අන්තර්ජාලය පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා.
කෙසේ නමුත් පහරදුන් පුද්ගලයා පවසා ඇත්තේ Gauhar Khan නැමැති නිවේදිකාව මුස්ලිම් ආගමික කාන්තාවක් වන බවත් ඇය විසින් ශරීරය නිරාවරණය වන පරිදි කොටට ඇඳගෙන සිටීම හේතුවෙන් මෙම පහර දීම සිදුකල බවත්ය.


අඩෝ ඕක මමත් බලනවා එකී කොහොමත් කැරි කොට කෑලි තමා ඇඳගෙන එන්නෙ
ඇවිදගන්නත් බැහැ ලොල් සහගතයි
![]()
gahapu eka mewa dakkada dannaa![]()

big boss ekath meki dinna mama hithanne kalinදැකල පුරුදු අවතාරයක්එලද මගේ අවතාරේ...
දැකල පුරුදු අවතාරයක්
කලිනුත් කවුරු හරි ඉස්සර දාගෙන හිටිය වගේ මතකයි


