☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගල් ගල් (සීදුව);)
    අහ ඒ මොකද්ද සිදූවේ අපි නොදන්න එක :eek:

    රොක්ලන්ඩ් එකේ නම් පොඩි කාලයක් ඉඳල තියෙනවා
    අම්මෝ කතා කරල වැඩක් නැහැ කිරිමණ්ඩල මාවතේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    India’s Raw Star නැමැති reality වැඩසටහනේ අවසන් වටයේ නිවේදිකාවක් ලෙස කටයුතු කල Gauhar Khan නැමැති කාන්තාවකට පුද්ගලයෙක් විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට අන්තර්ජාලය පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අකීල් මලික් නැමැති වයස 24ක් පමණ වන පුද්ගලයාද මෙම අවසන් වටයේ reality වැඩසටහන නැරඹීමට පැමිණ සිට ඇති අතර ඔහු එක් විටම වේදිකාව වෙත ගොස් නිවේදිකාව සමඟින් උණුසුම් වචන හුවමාරුවක යෙදී ඇති අතර ඉන් පසුව ඇයට කම්මුල් ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඔහු පොලිස් භාරයට ගෙන ඇති අතර පහරදීම සම්බන්ධයෙන් අධිකරණයේ පැමිණිල්ලක්ද ගොනු කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    India’s Raw Star නැමැති reality වැඩසටහනේ අවසන් වටයේ නිවේදිකාවක් ලෙස කටයුතු කල Gauhar Khan නැමැති කාන්තාවකට පුද්ගලයෙක් විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට අන්තර්ජාලය පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා.
    අඩෝ ඕක මමත් බලනවා එකී කොහොමත් කැරි කොට කෑලි තමා ඇඳගෙන එන්නෙ
    ඇවිදගන්නත් බැහැ ලොල් සහගතයි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෙසේ නමුත් පහරදුන් පුද්ගලයා පවසා ඇත්තේ Gauhar Khan නැමැති නිවේදිකාව මුස්ලිම් ආගමික කාන්තාවක් වන බවත් ඇය විසින් ශරීරය නිරාවරණය වන පරිදි කොටට ඇඳගෙන සිටීම හේතුවෙන් මෙම පහර දීම සිදුකල බවත්ය.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෙසේ නමුත් පහරදුන් පුද්ගලයා පවසා ඇත්තේ Gauhar Khan නැමැති නිවේදිකාව මුස්ලිම් ආගමික කාන්තාවක් වන බවත් ඇය විසින් ශරීරය නිරාවරණය වන පරිදි කොටට ඇඳගෙන සිටීම හේතුවෙන් මෙම පහර දීම සිදුකල බවත්ය.
    :lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ ඕක මමත් බලනවා එකී කොහොමත් කැරි කොට කෑලි තමා ඇඳගෙන එන්නෙ
    ඇවිදගන්නත් බැහැ ලොල් සහගතයි
    gauhar-khan-10-h.jpg
     
    Status
    Not open for further replies.