මට ඕනේ MBA / MIT / IT and Business Management එකට තියන master degree එකක් කරන්න.
ඒ වගේ Master Degree එකක් කරන්න හොඳ University එක මොකක්ද? මේකේ කරපු අය experience තියන අය ඇතිනේ
දන්නා අය උදව්වක් දෙන්නකෝ
ඒ වගේ Master Degree එකක් කරන්න හොඳ University එක මොකක්ද? මේකේ කරපු අය experience තියන අය ඇතිනේ
දන්නා අය උදව්වක් දෙන්නකෝ

thanks