මහින්දගේ මුල්ම රැස්වීම ..........................................

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
10406645_762170233820496_7855457000547810169_n.jpg

https://www.facebook.com/sinhalabodunuwa/photos/a.655688071135380.1073741827.655680194469501/762170233820496/?type=1&theater

:lol: :lol: :lol: :lol: :lol:
 
Last edited:

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඔක කුවෙට් නෙමෙයි ඉන්නෙ කඩුවෙල ෆෙක් අම්බානෙකට තියෙනව ඔකගෙ පින්තුරත් ලීක් වෙලා තියෙන්නෙ
කුවෙට් කියල කියන්නෙ හොයන් ඇවිත් කෙලි කියන බයට.
මෙකෙ එකෙක් මුගෙ පින්තුර දැම්මොත් මූ මාස ගානකට ලොග් වෙන්නෙ නැහැ.
ඊට පස්සෙ ඇවිත් කියයි අරාබිකාරයි නෙට් යන්න දුනෙ නැහැ කියල මුගෙ පස්සෙ එලවන්න වැඩක් නැහැ නොදන්න අයටයි කිව්වෙ

කඩුවෙල මොනාද මචං කරන්නේ මූ? වයස කීයක එකෙක්ද? :confused::confused:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0

Flying cam නේද බං? ඔන්න බලපන් මහින්දට කඩේ යන බත් ගොට්ටොයි, නිල් බලකායේ මීඩියා යුනිට් එකේ ඉන්න මී හරක් ටිකගෙයි මොලේ තරම. :lol::lol:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වෙන කොහෙන්ද මචන් ජනාධිපතිතුමා ගමට ගිහින් තමා පටන් ගන්නෙ ඊට පස්සෙ හලාවත එදාම ජා ඇලත් තියාවි කියන්න බැහැ

    තඹුත්තේගම බිබිල මාවතගම බලපිටිය මීගොඩ

    මට මතක විදියට මේ ටික තාම ශේඩියුල් කරල නැහැ බන් හරියටම
    ටාගට් කරල වැඩි ප්‍රයෝරිටි එකක් දීල තියෙන්නෙ අර ටවුන් වලට
    ජනවාරි 11 වගේ මහින්ද ගිය ජය ගමන කියල ත්‍රෙඩ් එකක් දාන්නම් පින්තුර දාලා

    අඩෝ රෙප් නම් කැපුවට කමක් නැහැ
    වෙන උන්ගෙ නම් එහෙම දාලා කපන්න එපා :lol:
    මම දේශපාලනේ කතා කරන්නෙ නැහැ එළකිරි එකේ :no:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔක කුවෙට් නෙමෙයි ඉන්නෙ කඩුවෙල ෆෙක් අම්බානෙකට තියෙනව ඔකගෙ පින්තුරත් ලීක් වෙලා තියෙන්නෙ
    කුවෙට් කියල කියන්නෙ හොයන් ඇවිත් කෙලි කියන බයට.
    මෙකෙ එකෙක් මුගෙ පින්තුර දැම්මොත් මූ මාස ගානකට ලොග් වෙන්නෙ නැහැ.
    ඊට පස්සෙ ඇවිත් කියයි අරාබිකාරයි නෙට් යන්න දුනෙ නැහැ කියල මුගෙ පස්සෙ එලවන්න වැඩක් නැහැ නොදන්න අයටයි කිව්වෙ

    ෆේක් තියන බව සහ මේකේ ඉන්න උන්ව කොටවල ආතල් එකක් ගන්න බව නම් මටත් ඇඩ්මින් කෙනෙක්ගෙන්ම අහන්න ලැබුන. no offence btw
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අපි උබලාට කියනවාද උබලා චන්දිකා රනිල් ලාගෙ කටු කනවා කියලා චන්දිකාලා රනිල්ලා බලය අරන් ලංකාවට කරයි මෙන් කියලා උබලා අසාදාරණයට දුශනයට විරුද්නම රනිල්ලාගෙ චන්දිකාලගෙ පස්සෙ යන්නෙ නැතිව හොංකො වල වගෙ (අමානුශික උනත් )ලිබියා වල වගෙ පාරවල් වලට බැහැ විරුද්ද වෙයල්ලා උබලා අනුන්ට කියා කියා උබලත් කරන්නෙ කඩෙ යන එක තම්යි මොකද උබලාත් තනිකර සුද්ද වන්තයන්ට කඩෙ යනවා නෙමෙ යන්නෙ අවුරුදු 12 ක් රට කාපු වෙසියෙකුගෙ පදෙට නටන පබයෙක්ට කොටින්ට වෙනම පාලන දෙන්න වලිකාපු රනිල් වගෙ පරයෙක් බලයට ගෙන්න දගලන පබයෙක්ට :lol::lol::lol: රිදෙන හැමොටම බාර ගන්න පුලුවන් :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ෆේක් තියන බව සහ මේකේ ඉන්න උන්ව කොටවල ආතල් එකක් ගන්න බව නම් මටත් ඇඩ්මින් කෙනෙක්ගෙන්ම අහන්න ලැබුන. no offence btw

    monawaadha fake haa kawada ketewuwe :nerd: mona admin pakada ehema kiwuwe
    මොකාද මචන් උබට එහෙම කිවුවෙ මම කාවද කෙටෙවුවා කියන්නෙ ජිටි ලොක්කද කිවුවෙ නැත්නම් අනිත් පොන්න ඇඩ්ඩියාද කිවුවෙ කරුනකරල උත්තරයක් දිපන් මොකද එලකිරි සමාජිකයෙක් නෙමෙනෙ උබට කියලා තියෙන්නෙ ඇඩ්මින් කෙනෙක්නෙ එතකොට එක ලොකු ප්‍රශ්නයක් ඔන් ලයින් ආපු ගමන් මට උත්තරයක් දියන් මල්ලි
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔක කුවෙට් නෙමෙයි ඉන්නෙ කඩුවෙල ෆෙක් අම්බානෙකට තියෙනව ඔකගෙ පින්තුරත් ලීක් වෙලා තියෙන්නෙ
    කුවෙට් කියල කියන්නෙ හොයන් ඇවිත් කෙලි කියන බයට.
    මෙකෙ එකෙක් මුගෙ පින්තුර දැම්මොත් මූ මාස ගානකට ලොග් වෙන්නෙ නැහැ.
    ඊට පස්සෙ ඇවිත් කියයි අරාබිකාරයි නෙට් යන්න දුනෙ නැහැ කියල මුගෙ පස්සෙ එලවන්න වැඩක් නැහැ නොදන්න අයටයි කිව්වෙ

    ane meh danna huththak kiyawapan
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ane meh danna huththak kiyawapan
    ඔව් දන්න මගුලකුත් නැහැ එ සොන්නයා ඔහෙ කියවනවා

    sudeewa යා එනකම් මම මෙ ඉන්නෙ මොන පොන්නයාද මං කොටොනවා කියපු ඇඩ්ඩියා දැන ගන්න කාවද කොටොලා තියෙන්නෙ කියලා අහ ගන්න මම පිඇම් වත් දානවානම් දාන්නෙ බඩියාටයි උබටයි සසාටයි එල කියන යාලුවාටයි විතරයි උබ උනත් අහපු දෙකට මම කවදාවත්
    නරකම කියලා නැහැනෙ අහපු එකෙක් ගැනවත් උබත් එක්ක මම පිඇම් දා ගන්නවා එත් කාවවත් කොටවලා තියෙනවාද?:eek::eek: