☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචන්ලා ඔෆිස් එකේ වැඩකට සිංහල වාක්‍යයක් හරියටම ඉංග්‍රීසිටය පරිවර්තනය කරගන්න ඕන. පේලි දෙකයි තියෙන්නෙ. හොදට ඉංග්‍රීසි දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලාකො. මන් පරිවරතනය කරගන්න ඕන වාක්‍ය PM කරන්නම්.

    භාන්ඩ සැපයුම්කරු අවම වශයෙන් අවුරුදු 5 ක් හෝ ඊට වැඩි කාලයක සිට ශ්රීර ලංකා රජයේ ලියාපදිංචි වී සිටිය යුතු අතර නීත්යාoනුකූල ලියාපදිංචි සහතිකයක් ඉදිරිපත් කිරීම මගින් එය තහවුරු කල යුතුය.

    BUMP :)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ethakota kiyapan Jesus ipadune America walada kiyala?
    Jesus ipadune middle east. api thama East walin awe. American karayo western.
    uka kiwwama un p#ke agili gahaganne :rofl:

    hehe ..ehema ahuwath ahanne adurana un ne ban...wihiluwak karala mama paduwe innawa...;)
    hebei boru ona ne...patta lassanai...hima witharai tawa adu:nerd:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා ඔෆිස් එකේ වැඩකට සිංහල වාක්‍යයක් හරියටම ඉංග්‍රීසිටය පරිවර්තනය කරගන්න ඕන. පේලි දෙකයි තියෙන්නෙ. හොදට ඉංග්‍රීසි දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලාකො. මන් පරිවරතනය කරගන්න ඕන වාක්‍ය PM කරන්නම්.

    භාන්ඩ සැපයුම්කරු අවම වශයෙන් අවුරුදු 5 ක් හෝ ඊට වැඩි කාලයක සිට ශ්රීර ලංකා රජයේ ලියාපදිංචි වී සිටිය යුතු අතර නීත්යාoනුකූල ලියාපදිංචි සහතිකයක් ඉදිරිපත් කිරීම මගින් එය තහවුරු කල යුතුය.

    :cool::cool: එල... සෙට් උනොත් කියන්නම්.... අපිට සිංහලත් බෑ බන් හරියට
     
    Status
    Not open for further replies.