


![]()
Ane Me podi pabaiii,,, DAn kagahanawa,,, me wage wada wena kale... mun munge thathage A** 2ke wath nathuwa atiii HE HE
රනිල්ලා චන්ද්රිකාල අතීතේ කරපු වැඩත් එක්ක බලද්දි ඇත්තටම මහින්ද අරාජික වුනු රට ගොඩගන්න යමක් කරපු නායකයෙක්. රනිල් යුද්දෙට බයේ හැංගිලා පඹයෙක් වගේ වැඩකලේ. අන්තිමට රටෙන් කෑල්ලකුත් ලියල දුන්න කොටින්ට. අනිත් අම්මණ්ඩි මොනවද කලේ. චෛෘර රජින පොතේ ඔක්කොම තියනව. වයඔ චන්දෙ තියපු හැටි, විරැද්ධවාදීන්ට සලකපු හැටි සේරම. එහෙම බලද්දි මහින්ද දැනෙන දෙයක් රටට කරා. පිරිමියෙක් වගේ යුද්දෙට මුහුණ දුන්නා. රට සංවර්ධන මාවතකට යොමුකරා. ඒක අපිට නැ කියන්න බැ. අනුමත කරන්න බැරි 3 වෙනි පාරත් බලය ඉල්ලන එකයි. හොරැ ආරක්ෂා කරන එකයි.


