Every inch : Mahinda

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,534
    5,409
    113
    10409650_384544228366697_7355263669838881263_n.jpg


    ඊයේ රැවටුනේ නොදන්නාකමටය , හෙට රැවටුනොත් මෝඩකමය...

    My Vote For

    මෛත්‍රි
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,345
    460
    83
    බුද්ධිමත් මිනිස්සු ඉන්න රටකනම් මේකම ඇති මහින්ද පරදින්න..

    මේ කාලකන්නි හු*ත්තේ රටේ මොන බුද්දිමත් මිනිස්සුද බන් බත් පැකට් එකයි අරක්කු බෝතලෙයි දෙන්න කවුද එයාට චන්දෙ දෙනවා :growl:

    දෙන්නේ නම් ලොරි ටෝල්ක් රට වෙනුවෙන් විදිපුදන සිංහයෝ කියල ඒත් තිරිසන්නුට තරම්වත් මොලයක් තියනවනම් තමන්ගේ චන්දෙවත් බුද්දීමත්ව දෙනවා අපේ එවුන් එහෙමවත් කරනවද බන්.

    මහින්දට බැනල වැඩකුත් නෑ රනිල්ට බැනල වැඩකුත් නෑ කවුරුත් දන්නවා අපේ රටේ එවුන් අමු මීහරක් කියල එකයි චන්දෙ කාලෙට සල්ලි බෙදන්නේ කෑම බෙදන්නේ දියුණු රටවල මිනිස්සු ඕවට රැවටිලා චන්දෙ දෙන්නේ නෑ කවදාවත්ම​
     
    • Like
    Reactions: PMUB