Chandrika bandaranayake Kumarathunge

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෙට් ලයිෆ් උබත් අය්යෝ හුත්ත නිල බලකායේ හුජ්ජ් කොල්ලෝ වගේ වැඩ කරන්න එපා. උබ කොච්චර හොද බෞද්ද ත්‍රෙඩ් දාලා තියනවද? එත් දැන් උබ නමේ කුඩ්දො රකින මහින්දට කඩේ යන්නේ ඇයි. කඩේ ගියත් අවුලක නැහැ බන්. නිල බලකය් උන් වගේ කඩේ යන්න එපා

    මූ මහින්දට තමා ඉස්සර ඉදන් පුක දුන්නේ..නිකන් නෙමේ fake id හදාගෙන..ඕනනම් කියන්නම් මුගේ තියෙන fake id ටික..:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මූ මහින්දට තමා ඉස්සර ඉදන් පුක දුන්නේ..නිකන් නෙමේ fake id හදාගෙන..ඕනනම් කියන්නම් මුගේ තියෙන fake id ටික..:D

    :rofl: උ jvp එකකත් එක්කහෙන තරයි බන්
    ඉස්සර උබ පට්ට විදියට bbs වලට සපෝට් කල නේද
     
    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    කව්රු මොනවා කිව්වත් මේපාරත් මහින්ද මාමා &#3501

    කව්රු මොනවා කිව්වත් මේපාරත් මහින්ද මාමා තමයි දිනන්නේ ... එකයි ඇත්ත .... :yes:

    ඔය කෑගහන අයියලාගේත් පව්ලේ එකක් දෙන්නෙක් බෝම්බෙකට ගියානම් තේරෙයි මාමගේ අගේ .. නිකන අබිලින්ලා වෙලා රටට මෙච්චර සේවයක් කර මනුස්සයට මඩ ගහල පොරවල් වෙන්න දගලන්න එපා... සතුටුවෙයන් අපි හෙමොටම මේවගේ ලස්සන රටක් දැන් තියෙන එකට ... මේ මිනිහ නැත්තන් අපි තමත් වනන්තරේ .. ඔය කලින් හිටපු කව්රු කව්රුත් කරේ යුද්දෙන් ගසාකපු එක ..එක හෙමෝම දන්නවනේ ... යුද්දේ ඉවරකරපු මේ මනුස්සයට මිනිස්සු ආදරේ එක අහන්න දෙයක් නෙවේනේ .. ඔය දේවල් බලාගෙන ඉන්න බැරි උන්ට මේක ඇහේ කටු ඇනෙනවා වගේ ... මේ මනුස්සය ඉන්නකල් කල්පෙකට වෙන ආණ්ඩුවක් ලබාගන්න බෑ කියල ඔය බලය අල්ලන්න දගලන හෙමෝම දන්නවා ... කරන්න තියෙන්නේ එකම දෙයයි ..ඒ මඩ ගහන එක විතරයි ... මඩ ගහල ගහල ප්‍රතිරුපේ විනාස කරන එක විතරයි..දැන් මේ කරන්නෙට් කෙගහන හෙමෝම ඒ ටික තමයි .. මේ ලෝකේ කිසිම පාලකයෙක් නෑ 100% නිවැරදි ..අඩුපාඩුකම් තියෙන්න පුළුවන් .. සමස්තයක් ගත්තම අපේ හිටපු අනිට් උන්ට වඩා මේ මනුස්සය රටට කොච්චර වැඩක් කරලා තියෙනවද .. එක අකමැත්තෙන් උනත් ඉරිසියකරයෝන්ට පිළිගන්න වෙනවා ...
    එත් ගධාෆි වගේ උන දවසකට බලාගන්න වෙයි ... @@ :D
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    :D:D යුද්දේ විකුනන්න බහ බන් දැන්. යුද්දේ කරපු ආරමි එකේ උන්ටත් එපා වෙලා. තියෙන්නේ. කවුරු හරි මරුනම් කියල හැමදාම හොරකම් අනිමත් කරන්න එපා මචං.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    නෙට් ලයිෆ් උබත් අය්යෝ හුත්ත නිල බලකායේ හුජ්ජ් කොල්ලෝ වගේ වැඩ කරන්න එපා. උබ කොච්චර හොද බෞද්ද ත්‍රෙඩ් දාලා තියනවද? එත් දැන් උබ නමේ කුඩ්දො රකින මහින්දට කඩේ යන්නේ ඇයි. කඩේ ගියත් අවුලක නැහැ බන්. නිල බලකය් උන් වගේ කඩේ යන්න එපා

    මම මහින්දට කඩෙ යනවා නෙමෙ.
    මෙතන බෞද්ධ වෙෂයෙන් කොටි හමක් පෙරව ගත් වුර්කයා තමයි රනිල්. රනිල්ගෙ අතට බලය ආවොත් ඔකා මේ රටෙ බෞද්ධාගම නැත්තටම නැති කරයි. මෛත්‍රිලාට, චන්ද්‍රිකාලාට ආගම ගැන කැක්කුමක් නැහැ. චන්ද්‍රිකාට ඔන මහිදගෙන් පලිගන්න.
    රනිල් කොහොමත් මෛත්‍රිට එන්න දෙන්නේ නැහැ. ඔකා අන්තිම මොහොතෙ, මෛත්‍රිට කෙලිනව. තව අවුරුදු 5 මකා විපක්ෂ නායකයා වෙලා ඉදලා, මහින්දට චැලෙන්ජ් එක දෙයි.

    .
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රනිල්ලා චන්ද්‍රිකාල අතීතේ කරපු වැඩත් එක්ක බලද්දි ඇත්තටම මහින්ද අරාජික වුනු රට ගොඩගන්න යමක් කරපු නායකයෙක්. රනිල් යුද්දෙට බයේ හැංගිලා පඹයෙක් වගේ වැඩකලේ. අන්තිමට රටෙන් කෑල්ලකුත් ලියල දුන්න කොටින්ට. අනිත් අම්මණ්ඩි මොනවද කලේ. චෛෘර රජින පොතේ ඔක්කොම තියනව. වයඔ චන්දෙ තියපු හැටි, විරැද්ධවාදීන්ට සලකපු හැටි සේරම. එහෙම බලද්දි මහින්ද දැනෙන දෙයක් රටට කරා. පිරිමියෙක් වගේ යුද්දෙට මුහුණ දුන්නා. රට සංවර්ධන මාවතකට යොමුකරා. ඒක අපිට නැ කියන්න බැ. අනුමත කරන්න බැරි 3 වෙනි පාරත් බලය ඉල්ලන එකයි. හොරැ ආරක්ෂා කරන එකයි.

    100% agreed with you......
    Rep +++++

    .
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    :rofl: උ jvp එකකත් එක්කහෙන තරයි බන්
    ඉස්සර උබ පට්ට විදියට bbs වලට සපෝට් කල නේද

    I used to support BBS. I stop supporting them after they started backing Rani (Ponil). This show BBS is not a true Buddhist organization.

    JVP = ජාතික වේසීගේ පුතාල.

    .
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,576
    5,441
    113
    Feel The Difference

    Sri Lankan President 2015 - 2020

    මෛත්‍රී,
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Feel The Difference

    Sri Lankan President 2015 - 2020

    මෛත්‍රී,

    This is what he will do after he felt the difference.........

    10423846_324817744380212_6585000065045169576_n.jpg

    .
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    අද මෙයා වංචාව දූෂණය ගැන කතා කරන්නෙ රෙදි ඇදගෙනද දන්නෙ නෑ.
    අක්කර 226ක් විතර වුන වෝටර්ස් ඒජ් ඉඩමෙ පර්චස් එකක් ඒ කාලේ රු. ලක්ෂ 10කට වැඩි වුනත් මෙයා ඒෂියා පැසිපික් ගොල්ෆ් අ‍ායතනයට වික්කෙ රු.4000ස් ගානකට. ඒකට වැරදිකාරයා වෙලා ලක්ෂ 38ක් උසාවියෙන් දඩ කෑවේ මහදවල්.

    ‍මේ ෆොටෝ එක අයින් කරපන් කිහිල්ලෙ කුණුගද මොනිටරෙනුත් දැනෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අද මෙයා වංචාව දූෂණය ගැන කතා කරන්නෙ රෙදි ඇදගෙනද දන්නෙ නෑ.
    අක්කර 226ක් විතර වුන වෝටර්ස් ඒජ් ඉඩමෙ පර්චස් එකක් ඒ කාලේ රු. ලක්ෂ 10කට වැඩි වුනත් මෙයා ඒෂියා පැසිපික් ගොල්ෆ් අ‍ායතනයට වික්කෙ රු.4000ස් ගානකට. ඒකට වැරදිකාරයා වෙලා ලක්ෂ 38ක් උසාවියෙන් දඩ කෑවේ මහදවල්.

    ‍මේ ෆොටෝ එක අයින් කරපන් කිහිල්ලෙ කුණුගද මොනිටරෙනුත් දැනෙනවා.

    ඇතත. මුන් ඔක්කොම හොරැ. උන් උන්ට පිවිතුරැ හෙටවල් හදාගන්න තමයි ඔය දගලන්නෙ. අපි ට්‍රයි කරන්න ඕනෙ නරක උන්ගෙන් වඩාත් නරක එකා පැත්තකට දාලා අඩුවෙන් නරක එකා තෝරගන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇතත. මුන් ඔක්කොම හොරැ. උන් උන්ට පිවිතුරැ හෙටවල් හදාගන්න තමයි ඔය දගලන්නෙ. අපි ට්‍රයි කරන්න ඕනෙ නරක උන්ගෙන් වඩාත් නරක එකා පැත්තකට දාලා අඩුවෙන් නරක එකා තෝරගන්න.
    ඕක හුගක් උන්ට තේරෙන්නේ නෑ.....
    රැල්ලට කතිරෙ ගහනවා....
    මම කියන්නේ මේ පාර මෛත්‍රි ආවත්, ආයෙම මරා ආවත්, ව්‍යවස්ථා සංශෝධනයක් කරල, අර පනින උන්ට මන්ත්‍රී කමත් එක්ක පනින්න සෙට් කරපු සරත් නන්ද සිල්ව ගේ තීන්දුව අහෝසි කරල, ව්‍යවස්ථාදායක ජනාධිපති කම අයින් කරන්න ඒන කියල සහ......

    වඩා වැදගත් ම දේ.....

    මීළග මැතිවරණයේ දී පාහරයො පාර්ලිමේන්තුවට තෝරල යවන එක නතර කරන්න ඕන කියලා........
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක හුගක් උන්ට තේරෙන්නේ නෑ.....
    රැල්ලට කතිරෙ ගහනවා....
    මම කියන්නේ මේ පාර මෛත්‍රි ආවත්, ආයෙම මරා ආවත්, ව්‍යවස්ථා සංශෝධනයක් කරල, අර පනින උන්ට මන්ත්‍රී කමත් එක්ක පනින්න සෙට් කරපු සරත් නන්ද සිල්ව ගේ තීන්දුව අහෝසි කරල, ව්‍යවස්ථාදායක ජනාධිපති කම අයින් කරන්න ඒන කියල සහ......

    වඩා වැදගත් ම දේ.....

    මීළග මැතිවරණයේ දී පාහරයො පාර්ලිමේන්තුවට තෝරල යවන එක නතර කරන්න ඕන කියලා........

    ඒත් මුන් දෙන්නගෙන් කෝක ආවත් ඔය දේ නම් බලාපොරොත්තු වෙන්න බැ බන්.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    1384345_752611831487357_7347170896269480296_n.png
    [/QUOTE]

    88 දි මෙහෙම ආචාර කරල මෙයා බ්‍රිතාන්‍යයේ පදිංචියට ගියා කියලයි මම අහල තියෙන්නෙ. මේ පාර?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඕක හුගක් උන්ට තේරෙන්නේ නෑ.....
    රැල්ලට කතිරෙ ගහනවා....
    මම කියන්නේ මේ පාර මෛත්‍රි ආවත්, ආයෙම මරා ආවත්, ව්‍යවස්ථා සංශෝධනයක් කරල, අර පනින උන්ට මන්ත්‍රී කමත් එක්ක පනින්න සෙට් කරපු සරත් නන්ද සිල්ව ගේ තීන්දුව අහෝසි කරල, ව්‍යවස්ථාදායක ජනාධිපති කම අයින් කරන්න ඒන කියල සහ......

    වඩා වැදගත් ම දේ.....

    මීළග මැතිවරණයේ දී පාහරයො පාර්ලිමේන්තුවට තෝරල යවන එක නතර කරන්න ඕන කියලා........

    සහතික ඇත්ත. පාර්ලිමේන්තුව විතරක් නෙමි සහෝ අනිත් හැම තැනටමත්........... ඒත් සිද්ධ වෙන්නෙ?