රැ වැඩ තියන එකෙත් අමුතුම ආතල් එකක් තියනවා බන් ගිහිල්ලම බලපන්. 8 - 5 හොදයි ගෑණු ලමයෙක්ට වගේනම්![]()
ආතල් එක බලපන් කසාද බැඳල ලමයෙක් ඉන්න කාලෙට. එතකොට උඹට 5ට ගෙදර යන්න ඕනෙ වෙයි. පොඩි එකාගෙ මූන බලන්න. හැමදාම තරුණ කාලෙ තියෙන්නෙ නෑ. IT කියන්නෙ බැඳපු, ලමයි ඉන්න මිනිහෙකුට කරගහන්න අමාරු Field එකක් බං. මමත් ලමයි දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක්. උඹලට තේරේවි මගේ වයසට ආවම.



mam kiyane time limit akak na ona welawaka awilla yanna puluwan one nam gedara idan wada karanath puluwan ..
uba Dev da machan?