For Guitar chord needers

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජීවිතේ ඉගෙන ගන්න බැරි වෙච්ච දෙයක් තමා ගිතාරයක් වාදනය කිරීම.....
    දැන් ඉතින් වෙලාවක් නෑ.......:ඩල්:

    මොනව වුණත් හොද වැඩක් අනාගත දොස්තර මහත්මයෝ.........

    පුළුවන් නම් හුදී ජනයා ගේ පහන් සංවේගය පිණිස කසුන් ගේ නැවතී මෙතෙකින් සිංදුවේ ගිටාර් කෝඩ්ස් ටික දාන්න......
    බොක්ක ගලවගෙන වදින ගීතයක් නිසා කවුරුත් කැමති වෙයි!
    :cool::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇයි බන් මේ අපි ඉන්නෙ බලන්න.. මේක කොයි තරම් වටිනවද... දිගටම කරගෙන පලයන් මචන්..
    නෞකා එලි නිවෙනා රෑ එක පුලුවන්නම් දාපන් මචන්..

    උඹට මොන ගිටාර්ද සොන්නයෝ. පල ගිහින් ආප්පයක් කාල බුදියගනින් :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17462616 said:
    උඹට මොන ගිටාර්ද සොන්නයෝ. පල ගිහින් ආප්පයක් කාල බුදියගනින් :P
    උඹ වගේ බැන්ජෝ රබන් ගහන් නැහැ සොන්නියෙ..දුවගෙන එයි දැන් :rofl::P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජීවිතේ ඉගෙන ගන්න බැරි වෙච්ච දෙයක් තමා ගිතාරයක් වාදනය කිරීම.....
    දැන් ඉතින් වෙලාවක් නෑ.......:ඩල්:

    මොනව වුණත් හොද වැඩක් අනාගත දොස්තර මහත්මයෝ.........

    පුළුවන් නම් හුදී ජනයා ගේ පහන් සංවේගය පිණිස කසුන් ගේ නැවතී මෙතෙකින් සිංදුවේ ගිටාර් කෝඩ්ස් ටික දාන්න......
    බොක්ක ගලවගෙන වදින ගීතයක් නිසා කවුරුත් කැමති වෙයි!

    owata wayasa kalayak na ban
    math igena gaththe thaniyama masekin wage
    a hinda marenakan igena gamu monawa hari
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ජීවිතේ ඉගෙන ගන්න බැරි වෙච්ච දෙයක් තමා ගිතාරයක් වාදනය කිරීම.....
    දැන් ඉතින් වෙලාවක් නෑ.......:ඩල්:

    මොනව වුණත් හොද වැඩක් අනාගත දොස්තර මහත්මයෝ.........

    පුළුවන් නම් හුදී ජනයා ගේ පහන් සංවේගය පිණිස කසුන් ගේ නැවතී මෙතෙකින් සිංදුවේ ගිටාර් කෝඩ්ස් ටික දාන්න......
    බොක්ක ගලවගෙන වදින ගීතයක් නිසා කවුරුත් කැමති වෙයි!

    PHP:
    [Intro]
    -----------------------------------------------
    | Am  | D   | Am  | Em  |
    | Am  | D   | Am  | Em  |
    
    [Verse 1]
    -----------------------------------------------
    Am                  Dm       
    Nagena Bindena Hama Samuduru Rali Matha
    Em                    F      D
    Numbe Muwa Hinahenu - Ma Dutuwa
    Am            Dm
    Nodanima Wage E Ruwa Bonda Kara
    F        D          G        Em   Am
    Kandulak Netha Thaniyata Naguna
    
    [Inter 1]
    -----------------------------------------------
    | Am  | D   | C   | Em  |
    | Am  | D   | Am  | Em  |
    
    [Verse 2]
    -----------------------------------------------
    Am               D
    Mathkada Hama Ra Pahan Wanathura
    Am                D       
    Pathu Pathum Keli Sina Wadan
    C        Dm     G                Am  D
    Dina Gewena Hati Apa Dana Hitiya
    Am        F       G        Em
    Ada Numba Kohedai Sitha Asuwath //
    
    [Inter 2]
    -----------------------------------------------
    | Am  | F   | G   | Em  |
    | Am  | F   | G   | Em  |
    
    [Verse 3]
    -----------------------------------------------
    Am             D
    Iranama Liyawi Apa Wen Kalada
    Am             D
    Degurun Hamuwe Sitha Nihandai
    C         Dm       G                   Am  D
    Numba Miyadena Bawa Dana Dana Sithakin
    Am     F        G      Em
    Nela Gamda Sondure Kelesin //
    
    [Verse 4]
    -----------------------------------------------
    Am                D
    Ma Thurulata Gena Surathal Karanata
    Am              D
    Ahimi Uwath Mata Sonduru Waram
    C       Dm     G                   Am  D
    Ansathu Uyanaka Numba Hinahenayuru
    Am         F        G         Em
    Daka Thutu Wemi Nawathee Methekin //

    Onna ubata :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    podi show ekakata mahansi wenawa me dawaswala tikak busy.man nathath karan palayalla.meka iwara wela tawa loku show ekakata aya prac karanna wenawa

    http://sinhalaguitartabs.webs.com/

    oya link eka follow karahalla.guitar tab thiyanawa.jaya wewa hamotama
    11.gif