☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    7.gif
    7.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :lol::lol: එන සතියෙ සඳුද වෙනකොට අලුත් ත්‍රෙඩ් එකක් දාන්න ලෑස්ති වෙන්න කියපන් ටෝමාට

    අදට තාම දවස් 2 1/2යි... සෙනසුරාදට පුළුවන් වෙයි...:lol::lol:
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    :rofl::rofl: අරු මීහරකා වගේ පොස්ට් දාගෙන දාගෙන ගියා,..... මමත් එවෙලේ හිටියා ඇතිවෙනකම් දාහන්කො කියලා හිටියා... මු පොස්ට් දාල තියෙන්නේ 4000ට... අන්තිමට මම ගැහුවා 4000..... අරු හෙන ගහනව වගේ තනියම 70+ වඩා පොස්ට් දාල බන්.... :lol::lol::lol:

    උඹ හෙන උගතාද?
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    හනේ ඔන්න ඔහේ ඉඳපන් බන්
    පිටුවක් දෙකක් දාපන් පිටු දෙක තුන දාන්න එපා නිකන් එතකොට ඉක්මනටම තව ත්‍රෙඩ් එකක් අරින්න වෙනවා
    සමජ්ගයා හැමදාම වරෙන්
    පිස්සුවක් දාපන් ආතල් එකක් දාපන් ෆිට් තමා එළකිරි

    එල එල මචෝ :)
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :) :) මල් බබා අයියා මොකෝ කරන්නෙ රස්සාව එහෙම?
    මම මචන් සී# එස්.කිව්.එල් ඩොට් නෙට් වලින් කොටනවා කොම්පැණි එකක
    පී.එච්.පී වලිනුත් කොටනවා ගොඩක් ලොකු කෙස් බැහැ ලිමිටඩ්
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මම මචන් සී# එස්.කිව්.එල් ඩොට් නෙට් වලින් කොටනවා කොම්පැණි එකක
    පී.එච්.පී වලිනුත් කොටනවා ගොඩක් ලොකු කෙස් බැහැ ලිමිටඩ්

    අහ්..ගුඩ් ගුඩ් මචෝ :cool:
     
    Last edited:
    Status
    Not open for further replies.